සීයා 2......................... ...................ඉන්දිකා ගැන පැවසීමට මට සිටිය එකම යහලුවා වූවේ ප්‍රනීත් පමනි එහෙත් ඔහු මා මේගැන කියන වාරයක් පාසාම මට විහිලු කරනවා හැරෙන්ට වෙනත් උදව්වක් ලබාදෙන බව පෙනෙන්ට තිබුනේ නැත..ඉන්දිකාගේ නිවසට පාසැලේසිට මීටර දෙසීයක් වත් නොමැති නිසා ඇය පාසැල් පැමිනියේ පයින් බව අපි දුටුවෙමු. මගේ ගෙදර තිබුනේ ඇයගේ ගෙදරට වඩා දුරින් උවද ඇය යන පාරේම යායුතුව තිබුනි.....ප්‍රනීත් දුර පෙදෙසක සිට පැමිනෙන නිසා ඔහු පාසැල් පැමිනියේ පාසැල් වෑන් රථයකිනි. මාහට වෙනත් යහලුවකු නොමැති බැවින් මා දිනපතා පාසැල් පැමිනියේ පයින්ම තනියමය. මල්ලීද මෙම පාසැලට පැමිනියත් ඔහුට ඔහුගේ වයසේ යහලුවන් සිටිනිසා ඔහු මගෙන් වෙන්ව පාසැල් යෑම පුරුද්දක් කරගෙන සිටියේය. මා පාසැල් යන එන සෑම වාරයක් පාසාම ඉන්දිකාද තනියම පාරේ යන බව දුටුවත් මා ඇය අසලටවත් කිට්ටු නොවුයේ මගේ තිබෙන ලැජ්ජා සීලී ගතිය නිසාය.
මචන් කුසල් උබ යන පාරෙම නේද ඉන්දිකාත් යන්නෙ.....ප්රනීත් මගෙන් ඇසූවිට මා.....ඔව්....යනුවෙන් උත්තර දුන්නෙමි......ඉන්දිකත් යන්නෙ තනියමනෙ උබත් යන්නෙ තනියමනෙ...ඉතින් යනගමන් කතා කරපන්කො.....අපෝ මට බෑ බන් මට ලැජ්ජයි.....මා ගැහැනු ලමයෙකු මෙන් ඇබරෙමින් පැවසුවෙමි......මොකක්ද බන් කොල්ලෙක් වගේ පපුව ඉස්සරහට දාගෙන බය නැතිව කතාකරපන්කො.......ඔහු කීවේය.....මට බෑ බන්....මා නැවතත් ඇඹරුනෙමි......අයියෝ ඔහොමනම් උබට කවදාවත් කෙල්ලෙක්ව යාලුකරගන්න හම්බවෙන්නෙ නෑ......ඔහු තරහෙන් මෙන් මාදෙස බලා පැවසුවේය.
ප්‍රනීත් පැවසූ පරිදි මා කිහිප දිනක් මගදී ඇය සමග කතාකිරීමට සිතාගත්තත් ඇය ලගට යනවිට මගේ ලැජ්ජා සීලී ගතිය ඉස්මතුවී අවස්තා කිහිපයකදීම එය මග හැරුනි....දිනක් පාසැලේ විවේක කාලයෙදී පිට්ටනිය අසල යම්කිසි කලබල කාරී බවක් මටත් ප්‍රනීත් ටත් දැක ගැනීමට ලැබුනි......මචන් අතන කචල් එකක් වගේ යමු බලන්න පරනීත් මාවද ඇදගෙන එම ස්තාමට ගියේය....ගැහැනු ලමයෙකු සැරෙන් කතාකරන හඩ අපිට ඇසුනි.....වල් බල්ලො වරෙල්ල පුලුවන්නම් එකෙක් මගේ ඇගට අත තියන්න කඩනව තොපේ හතරහන්දි.......මෙසේ සැරෙන් කතා කරන්නේ ඉන්දිකා බවත් ඇය අසල උසස් පෙල කලා පන්තියේ සිටින මැර කොල්ලෙකු වන නිසන්ත සහ ඔහුගේ යහලුවන් කිහිප දෙනෙකුත් සිටින බවත් දක්නට ලැබුනි.....ඉන්දිකා මොකක්ද මේ කරගන්න හදන්නෙ මූ මහ මැරයෙක්....මූත් එක්ක පුලුවන්ද මේවගෙ අහින්සක ගැහැනු ලමයෙකුට හැප්පෙන්න......මට බය සිතුනි......අපි යමු ඉන්දිකා......ඇගේ යෙහෙලියන්ද ඇයව එතැනින් ඉවත් කිරීමට උත්සාහ ගත්තේ නිසාන්ත යනු මැර කොල්ලෙක් බව දන්නා නිසාය.......හරි උඹේ ඇගට අත තිබ්බොත් මොකද කරන්නෙ නිසාන්තද ලෙහෙසියෙන් පසුබසින බවක් නොපෙනුනි.....වරෙන් බන් යන්න .....ඉන්දිකාගේ අතින් ඇගේ යෙහෙලියන් කිහිප දෙනෙක් අදින්ට විය.....මේ මම මෙතනින් යන්නෙ මුන් කියන හින්ද නැත්නම් තොට බයේ නෙවෙයි......ඇය එතනින් ඉවත්විමට ආපසු හැරුනාය......උබ කෙල්ලෙක් හින්ද මේ වෙලාවෙ මොකුත් කරන්නෙ නෑ මම මෙක මෙතැනින් අත හරින්නෙත් නෑ......නිශාන්ත කේන්තියෙන් පවසනු ඇසුනි. රන්ඩුවද එතැනින් අවසන් විය.
අම්මෝ එයාගෙ රූපෙ ලස්සන තිබුනට කටුඅත්ත වගේනෙ.....මචන් උබ වගේ අහින්සක කොල්ලෙකුට ඒකි හරි යන්නෙ නෑ.....උබේ අදහස දැම්ම අතහැරල දාපන්...නැත්නම් උඹෙත් අතපය ටික ගලවල දායි...ප්‍රනීත් මට අවවාද දෙන්ට විය....ඉන්දිකා සමග යහලුවෙන්ට යෑමේ අව්දානම් බව මට අද දිනයේ අවභෝද විය......හොද වෙලාවට මම එයා එක්ක කතාවට නොගියෙ......මට සිතුනි......
මා ගෙදර ගිය පසුද නිතර සිහිවූවේ ඉන්දිකා ගැනය.ඇගේ පියකරු අහින්සක සිනහව හැඩට පිහිටි ඇගේ රූපය මගේ සිහියට නැගෙන්ට විය.....ඉන්දිකා සැර වෙන්න ඇත්තෙ අර මැර කොල්ල ඉන්දිකාට මොකක් හරි කියන්න හරි කරන්න හරි ඇති. ඌට ලස්සන කෙල්ලෙක් පේන්න බෑ....නැතුව ඉන්දිකාගෙ වැරැද්දක් නැතුව ඇති......ඕවගෙ වෙලාවට ගැහැනු ලමයි ඔය විදියට හැසිරෙන්න වෙනව......ඒ කියන්නෙ ඉන්දිකා හොද එඩිතර කෙල්ලෙක්.....මම ඒ කෙල්ලව කොහොම හරි යාලුකර ගන්නව.......මසේ සිතුනු මගේ සිත ඇය කෙරෙහිම ඇදී යන්ට විය......

No comments:
Post a Comment