Thursday, February 2, 2017

නත්තල් තෑග්ග(51 කොටස)..............................අද දින රාත්රී මා නින්දට ගියේ අදත් කොල්ලෙක් වේ යැයි සකයෙනි. අතේ තිබුනු මුදුව ගැන දැඩි බලාපොරොත්ත්වෙන් සිටි මා එය තවදුරටත් අතේ පැලද සිටීමට සිතාගත්තෙමි. ....අදවත් මොකද වෙන්නෙ කියල බලමු.....සිතාගත්මා ඇදේ ඇලවුනෙමි.....නැවත ඇහැරෙන විට පාන්දර දෙක පමන විය.....මා පලමුවෙන්ම මගේ සිරුර නැවත වෙනස්වී ඇත්දැයි පරීක්ෂා කලෙමි......පපුවා අතගානවිට පපුවේ ඉදිමුම එසේමතිබුනු අතර ලින්ගික පෙදෙසේද හිස් බව එසේම තිබුනි......තාම වෙලාව දෙකනෙ ඊයෙ රෑ කෙල්ලෙක් වෙන්න ගවුම ඇන්දෙත් මේ වෙලාවෙනෙ ඒ හින්ද මොකක් හරි වෙනසක් වෙනවනම් වෙන්න තව ටික වෙලාවක් යයි.......මා කල්පනා කල්පනා කල මා නිදාගෙනම සිටි අතර මුහුන නොපෙනෙන ලෙස අමදාගෙන් අනිත් පත්තට හැරී නිදාගත්තෙමි......දන් මාව කොල්ලෙක් උනත් අමාදට මුහුන පේන්නෙ නෑ....මා කල්පනා කලෙමි......මා නැවත අවදිවනවිට පාන්දර එලිය වැටී තිබුනි.....මා කලබලයෙන් නැගිට මුහුන පපුව සහ ඉකිලි පෙදෙස අතගාමින් ප්රීක්ශා කලෙමි.......මේ වනවිට තරමක් ලොකුවට වැඩී තිබුනු පියයුරු දෙක හොදින් අතට අසුවිය මා ඒවා සෙමින් මිරිකුවෙමි.....පියයුරු පුඩු දෙකද හොදින් අතට අසුවිය.....යන්තම් ඇති ඒ දෙකනම් වෙනස්වෙලා නෑ...සිතූ මම එක අතක් පියයුරු මත තබා ගෙන අනිත් අත කකුල් දෙක අතරට යැවුවෙමි......එහි අතට අසුවන කිසිවක් නොමැති බව තේරුනි.....එතැන පැවතුනු හිස් බව එසේම තිබුනි.....හොදින් අතගානවිට ස්ත්‍රීලිංගයේ කානුව සහ මස්වැදලි අතට අසුවිය ......ඒකත් වෙනස්වෙලා නෑ .....සිතූ මම මුහුන අතගෑවෙමි.....මුහුනේ සිනිදුබව එසේම තිබුනු අතර දිගට වැවී තිබුනු කෙස්වැටිය හිස තබාගෙන සිටි කොට්ටය පුරා විහිදී තිබුනි.....දෙවියන්ට ස්තූතිවේවා.....මාව අද ව්නස්වෙලා නෑ.....මගේ ගැහැනු සිරුර සතුටින් අතගාමින් කල්පනා කලෙමි.....ඇදෙන් නැගිට්ට මා විදුලි බල්බය දල්වා කැඩපත අසලට ගියෙ මට තවමත් නිරෝෂාගේ සුන්දර සිරුර තිබේදැයි සැක හැර දැනගැනීම සදහාය......කැඩපතින් පිළිබිඹුවූ නිරෝෂාගේ සුන්දර සිරුර දෙස බලා ඇය සමග සිනාසුනිමි......ඇගේ අහින්සක සිනහව මගේ හද තුලට තදින් කාවැදුනු අතර මෙම සිනහව වෙන කාගෙවත් නොව මගේ මුවෙන් පැන නගින සිනහව බව මා තේරුම් ගත්තෙමි......අ නේ දෙවියන් වහන්ස ඔබවහන්සේ මට මේවගේ ලස්සන ගැහැනු ශරීරයක් උරුම කරල දුන්නට කොහොම ස්තූති කරන්නද මන්දා.......දැන් අද ඉදන් මේ සිරිර මගේම තමයි ආයෙත් මාව කොල්ලෙක් වෙන එකක් නෑ.....මෙසේ කල්පනා කරමින් සිරුරෙහි හැඩබලමින් සිටි මා නැවත ඇදේ ඇලවී අමාදාගේ මුහුන සිපගත්තෙමි......මොකද නිරෝෂා අද අමුතු සතුටකින්......ඒ වනවිට ඇහැරී සිටි අමාදා ඇසුවාය....දැන් ඔයාට සනීපනේ ඒකයි.....පැවසූ මම......මා ඇත්තටම සතුටු වූවේ මාව නැවත කොල්ලෙක් බවට පත්වීම නැවතුනු නිසා බව දන්නේ මා පමනි......ඒයි නිරෝශා .......මාගේ මුහුන දෙස හොදින් බැලූ අමාදා ...ඔයාව වෙනදට වඩා ගොඩක් ලස්සනවෙලා පේනව......අද ඔයාගෙ මුහුන හරිම සිරියාවයි......මම ඉතින් කවදත් මෙහෙම තමා....මම පැවසුවෙමි.....වෙනද වගේ නෙවෙයි අද ඔයාගෙ අමුත්තක් තියෙනව....ඇය කීවාය.....ඒ ඔයාට පේන හැටි......පැවසූ මම කමරයෙන් පිට වීමට සැරසුනෙමි.......යමු මාත් එනව අමාදාද මා පිටුපසින් පැමිනියාය.....මුහුන සෝදාගත් අපි දෙදෙනා කුස්සිය දෙසට යනවිට අම්මා තේ සූදානම් කරමින් සිටියාය.....මා දෙස බල්ලා සිනාසුනු අම්මා නැවත වරක් මගේ මුහුන දෙස හොදින් බැලුවාය......ඈ දුවේ ඔයා අද හරි ලස්සනවෙලා වෙනදට වඩා ඔයාගෙ මුහුන එලිය වැටිල...අම්මා පවසන විට .....ඒක තමා අම්මෙ මාත් මේ නිරෝෂට කිව්වෙ.......අමාදාද පැවසුවාය.....මම ඉතින් හැමදාම මෙහෙම තමා......මා පැවසූ විට.....අපි බොරු නෙවෙයි කියන්නෙ දුවේ වෙනද වගේ නෙවෙයි දුවගෙ අද වෙනසක් තියනව....ඔන්නම් කන්නාඩියෙන් බලන්න.....ඕනැ නෑ අම්මෙ....ඔයාලට පේන හැටි වෙන්න ඇති......මා පැවසූ විට.....එන්නකො ඔයගෙ මුහුන පෙන්නන....අමාදා මගේ අතින් ඇදගෙන කන්නාඩිය අසලට එක්ක ගියාය.....මොවුන් කියන දේවල්වල යම් සතය තාවයක් ඇති බව දුටුවේ එහිදීය.......මා ව එකපාරටම මේ තරම් ලස්සන උනේ කොහොමද.....වෙනදාට වඩා පැහැපත් වී තිබුනු මුහුන දෙස බලා මා කල්පනා කලෙමි.
අපි නැවත කුස්සිය දෙසට යනවිට ලොකු මල්ලී ද මා දෙස බලා... ගුඩ් මෝනින් අක්කේ.... කිවු ඔහු නැවත මාදෙස බලුවාය.......මොකද.....මා ඇසුවෙමි.....මම මේ බැලුවෙ ඉන්දියාවෙ ඉදන් හින්දි නිලියක් ඇවිත්ද කියල.....ඔහු පැවසූ විට.....හීනෙන්ද........මම ඇසුවෙමි....ඒක තමා මාත් මේ කල්පනා කලේ මේ මම දකින්නෙ හීනයක් ද එහෙම නැත්නම් හැබැහින් ද කියල......ඔහු පවසන විට ....ඒක තමයි මල්ලි .....අක්ක අද ගොඩක් ලස්සන වෙලා නේද ......ඇසුවාය.
මාව එකවරටම මෙතරම් පැහැපත්වී ලස්සන වීමේ රහස කුමක්ද......මා කල්පනා කලෙමි.

Transgender body swap ගේ ඡායාරූපය

No comments: