සීයා 5......................... ............අකමැත්තෙන් උවද ඉන්දිකා මාසමග ගමන් කලේ වසන්ත සර් පැවසූ නිසා බව මට තේරුනේ ටිකක් දුර ගමන්කරන විටදීය.....මේ ඔයාගෙ නම මොකක්ද ....ඇය ඇසුවාය.....ඇය මාසමග කතාකල පලමු වචනය නිසා මම ඇය දෙස පුදුමයෙන් බලා.......කුසල්....... යනුවෙන් කීවෙමි........මේ කුසල් මම මේ ඔහෙත් එක්ක යන්නෙ සර් කියපු හින්ද මිසක් බයකට එහෙම නෙව්යි කියල හිතාගන්නව....ඔහෙත් මට වැඩිපුර කිට්ටු වෙන්න ආවොත් ඊයෙ අරුන්ට කරපු දේම තමා ඔහේටත් කරන්නෙ......ඇය සෙමින් එසේ පැවසුවත් ඒ වචනවල යම්කිසි බරපතල බවක් තිබුනු නිසා ඇයට යන්න ඉඩ හැර මා පියවර ගානක් පස්සට ගියෙමි.......අම්මෝ මෙයත් එක්ක යාලුවෙනව තියා ලගින් ඉන්න එකත් භයානකයි වගේ......මට සිතුනි.
උඹ ඊයෙ ආවෙ නෑනෙ....මම ඊයෙ තමා දැනගත්තෙ ඉන්දිකාගෙ සැර.......පසුදින පන්තියේදී මා එසේ කියනවිට ......ඒ කොහොමද....ප්රනීත් ඇසුවේය......පෙරෙයිද උන සිද්දිය උබ දන්නෙ නෑනෙ......මම ඔහුගෙන් නැවත ඇසුවෙමි.......නෑ බන් මම ඊයෙ ආවෙ නෑනෙ.......ප්රනීත් පැවසූවිට ඉන්දිකා කොල්ලො කට්ටියකට ගැසූ කතාව සහ ඊයේ සවස ඉන්දිකා මට පැවසූ දේ ඔහුට කීවෙමි.....ඕකනෙ බන් මම කිව්වෙ උබට ඔය කෙල්ල හරියන්නෙ නෑ කියල......පවසූ ඔහු......කොහොමත් ඉතින් උබට කොල්ලො ගැලපෙන්නෙ නෑ........සෙමින් පැවසූ බව මට ඇසුනි......හරි... ඉන්දිකා මට ගැලපෙන්නෙ නෑ කියල දන්නව ඒ වුනාට මට කෙල්ලො ගැලපෙන්නෙ නෑ කියල උබ කිව්ව එක වැරදිනෙ.....මොකක්ද මම කිව්ව එකේ වැරැද්ද.....උබේ ඔය තියෙන ගැහැනු ගති හදා ගත්තෙ නැත්නම් උබට ගැහැනු ගැලපෙන්නෙ නෑ........එහෙනම් කවුද මට ගැලපෙන්නෙ......මා සැරෙන් ඇසුවෙමි.......උබට ගැලපෙන්නෙ කොල්ලෙක්මතමා ......ඔහු එසේ පැවසූවිට මා ඔහු අසලින් ඉවත්වී ඉවතට ගියෙමි......ඒයි උබද ඩෝ දැන් ඉන්දිකාගෙ බොඩිගාඩ්......මගේ පිටුපසින් සැර කටහඩක් ඇසුනි......මා පිටුපස හැරී බලනවිට මා අස්ල සිටියේ නිසාන්තය......නිසාන්තගේ කෝපයෙන් දිලිසෙන ඇස්දෙක දුටු විට .....මට අදත් මෙයාගෙන් ගුටිකන්න තමා වෙන්නෙ.......මා ගැහෙන හදවතින් යුක්තව ඔහු දෙස බැලුවෙමි.......අනේ නෑ අයියෙ එයා තමා මම ගාවට ඇවිත් කතා කලේ.....කොහේද යකෝ කෙල්ලො කොල්ලො ගාවට ඇවිත් කතා කරන්නෙ ..පැවසූ ඔහු අදත්....මගේ කම්මුල හරහා පහරක් එල්ල කිරීමට අත දික් කලා පමනි එතැනට පැමිනි ඉන්දිකා ඔහු දිගුකල අතින් අල්ලා කරකවන විට ඔහු කෑගසාගෙන බිම පතිත විය......උබට ලැජ්ජ නැද්ද යකෝ අහින්සක අයට ගහන්න....වැටී සිටි ඔහුට සෙමින් පා පහරක් එල්ල කල ඇය මගේ අතින් අල්ලා ඇදෙගෙන පන්තියට එක්ක ගියාය.......ප්රනීත්ද අප පිටුපසින් පැමිනි බව මා දුටුවෙමි.....මොනවද බන් ඕවගෙ ඇගක් තියාගෙන එක එකාගෙන් ගුටිකන්නෙ.....මට ඔයාට තියෙන ඇග තිබුනනම් මම දන්නව ඌට කරන දේ.....ඊයෙත් ඌ ඔයාට ගැහුවලු නේද....මම හින්ද කවුරුවත් ගුටිකන්න ඕනැ නෑ ඒක මම බලාගන්නම් ඔයා බයවෙන්න එපා කුසල්........ඇය කියාගෙන ගියාය.
එදින සවස පසැල ඇරුනු පසු ඉන්දිකා දිවගෙන මා අසලට පැමිනියාය.....මා පුදුමයෙන් ඇය දෙස බලා මදක් නැවතුනේ ඇයට මා පසුකර යෑමට ඉඩදීමටය.......මොකද නැවතුනේ යමු ඉතින්.......ඇය සිනාසෙමින් කීවාය.......නෑ යන්න... මම හිමින් එන්නම්......මම කීවෙමි ....ඇයි මාත් එක්ක යන්න බයයිද......ඇය ඇසුවාය....නෑ.....මම ලැජ්ජාවෙන් උත්තර දුන්නෙමි.......එහෙනම් දෙන්න එකට යමු.......ඇය පැවසූ විට මා ඇය සමග ගමන් කිරීමට පටන්ගත්තෙමි......කුසල්ගෙ ගෙවල් තියෙන්නෙත් ලගද.......යනගමන් ඇය ඇසුවාය......ඔයාගෙ ගේ ලග ඉදල තව මීටර දෙසීයක් විතර යන්න තියෙනව......එහෙනම් ටිකක් පයින් යන්න තියෙනව........ඇය කීවාය.......පුරුදු හින්ද ගානක් නෑ.......මම කීවෙමි......ඇයගේ නිවස අසලට පැමිනෙන තුරු ඇය කිසිවක් කතා නොකල අතර....මම යනව කුසල්..... බායි.....ඇය මට අත වැනුවාය......මමද ඇයට බායි කියා අතවනා......ඉදිරියට ගමන් කලෙමි.
මචන් ප්රනීත් ඊයෙ මාර වැඩක් නෙ බන් උනේ........මොකක්ද ඊයෙත් ඉන්දිකා වලියක් දාගත්තද......ඔහු ඇසුවාය.....නෑ බන් ඉන්දිකා මාත් එක්ක කතාකරකර ගියානෙ....මම පැවසූ විට......මාරයිනෙ බන් ඉතින් ඉතින්.....මෙය ඇසීමෙන් සතුටට පත්වූ ප්රනීත් මා අසලට තවත් ලන්වුනේ ඉන්දිකා ගැන ඇසීමටය........

No comments:
Post a Comment