Friday, February 24, 2017

සීයා 17.............................ඔයා දැන් ගැහැනුලමයෙක්නෙ ගැහැනු ලමයෙක් උනාම මේව දැනගන්න ඕනැ ඒකයි මේ ටික කියන්නෙ. සීයත් පිරිමියෙක් හින්ද සීයටත් මේව තේරෙන්නෙ නෑ.....ඔහු පවසන්ට විය.....ඉතින් මම හැමදම මේවිදියට ඉන්නෙ නෑනෙ හෙට වෙනකන් විතරනෙ......මම කීවෙමි.......හෙට වෙනකන් හරි ගැහැනු ලමයෙක් නෙ......පැවසූ ඔහු.....ඔයාගේ ඇගේ පිහිටල තියෙන අවයව වලට වැඩිය මොකුත් කරන්න යන්න එපා විශේෂයෙන් ලිංගික අවයවයට ඇගිලි වත් මොන දෙයක්වත් ඇතුල් කරන්න යන්න එපා.....එහෙම කලොත් ගැහැනු ලමයින්ට වෙනදේ දන්නවනෙ.....ඇය කීවාය.....අපෝ මම ඒ කිසිදෙයක් කරන්නෙ නෑ......මම කීවෙමි......ඒ වගේම තමයි ඒ තැන් හොදට පිරිසිදුව තියාගන්න ඕනැ......වැඩිය ඇගිලි ඇතුලට දාන්නෙ නැතුව උඩින් හෝදන්න......ඔහු උපදෙස් දුන්නේය......මම මේ නාන්න හැදුවෙ........මම කීවෙමි....ඒක හොදයි මම හැමදාම ස්කෝලෙ ඇරිල ආව ගමන් නානව......අද නාන්න බැරිවුනේ ඔයා හිටිය හින්ද......මාත් නාගන්න හැදුවෙ එතකොට තමා මතක් උනේ ඔයාට මේටික කියන්න ඕනැ කියල......ඔහු පැවසුවේය......තාත්ත ආවද......මම ඇසුවෙමි. මල්ලිට සනීප නෑ කියල බෙහෙත් අරන්දෙන්න ඒ තුන්දෙනාම වාහනේ නැගල ගියා......ඊයෙත් මල්ලි ඇග රිදෙනව කියකියා තමා හිටියෙ......පැවසූමම.....දැන් ඔයා තනියමද ඉන්නෙ......ඇසුවෙමි......ඔව්......ඔහු පිලිතුරු දුන්නේය.....තනියම ඉන්න බය හිතෙන්නෙ නැද්ද.....ඇය මෙතෙක් කල් ගැහැනු ලමයෙක් ලෙස සිටිනිසා මා ඇසුවෙමි......මොකට බය වෙන්නද මම දැන් කොල්ලෙක්නෙ......ඔහු සතුටින් පැවසුවේය......ඒකත් ඇත්ත දැන් එයා කොල්ලෙක් ...මට තමා දැන් මේ ඔක්කොම කරදර......රිසීවරය කනමත තබාගෙනම කල්පනා කලෙමි........මම තියන්නම් ඉන්දිකා....ආ .මට..තව එකක් කියන්න අමතක උනානෙ රෑට නිදාගන්න යනකොට ඔය ඇදගෙන ඉන්න ඒව ගලවල නයිට්..ගවුම ඇඳගන්න ඇදගෙන ඉන්න් බ්‍ර එකත් ගලවල නිදා ගන්න ...ඒක ගලවන්න දන්නවද ඇසූ ඇය කොහේද ඉතින් ඔයාල ඕව ඇන්දෙ නෑනෙ.....සිනාසූ ඔහු......පිටිපස්සෙ හක් දෙක ගලවන්න එතකොට බුරුල්වෙයි.....එහෙම කරන්න අමාරුනම් උරහිස් පටි දෙක අත් දෙකෙන් ගලවල හක් දෙක ඉස්ස්සරහ පැත්තට එන්න කරකවන්න ඊට පස්සෙ ඔයාට ගලවන හැටි බලාගන්න පුලුවන්....මොකක් හරි ගැටලුවක් උනොත් මට කතාකරන්න....පරිස්සමින් ඉන්න.....ඔහු රිසීවරය තිබ්බේය.......මා නැවත නාන කාමරය දෙසට පිය නගන විට සීයා මාදෙස බලා සිනාසෙනු දුටුවෙමි......අයි සීයේ...මම ඇසුවෙමි......ඔය ගවුම ඇදල තියෙන්නෙ ඉස්සරහ පස්ස මාරු කරලනේ....කමක් නෑ ඔයාට ඉතින් ගවුන් ඇදල පුරුද්දක් නෑනෙ......සීයා කීවේය....නාන කාමරයේ දොර වසාගත් මා සීයා පැවසුවේ ඇත්තදැයි කැඩපතින් බැලූවිට එය ඇත්තක් යයි පෙනුනි. කොල්ලෙක් විදියට කමිස කලිසම් අදිනව වගේ නෙවෙයි කෙල්ලන්ගෙ ඇදුන්ම් අදින කොට ඒව එකින් එකට වෙනස්.. ඒ හින්ද හොදට බලල අදින්න ඕනැ......මා ගවුම ගලවන අතර තුල කල්පනා කලෙමි. ගවුම ගැලවූ විට ඇය ඇදගෙන සිටි බ්‍රෙසියරය හොදින් දිස්විය. පිරිපුන් තරුනියකට පිහිටා ඇති එම පියයුරු යුගල නිසා බ්‍රෙසියරයේ කප් දෙක හොදින් ඉදිරියට නෙරා තිබුනි.......ඉන්දිකාට ලස්සන පපුවකුත් තියෙනව ....සිතූ මම බ්රෙසියරය තබාගෙනම ඒවා ආදරෙන් අතගෑවෙමි.......ඇය කියාදුන් පරිදි බ්‍රෙසියරය ගැලෙව්වෙමි......කප් දෙක අතරින් නිදහස්වූ පියයුරු යුවලට අමුතු සුවයක් දැනෙන්ට විය......මොනවවුනත් මේව මගෙ නෙවෙයිනෙ. මේ ඔක්කොම අයිති ඉන්දිකාට මම මේවදිහා වැඩිපුර බලනව කියන්නෙ ඉන්දිකාටයි හොද නැත්තෙ.....මා ඉක්මනට පපුව වැගෙන්න ඇදීමට ගෙන ආ ඉන්දිකාගේ යට සාය පපුවට ඇදගත්තෙමි.......අනතුරුවව ඇදගෙන සිටි යට සායත් පැන්ටියත් ගැලෙවුවෙමි. ගොතාගෙන සිටි කොන්ඩය හිමින් සීරුවේ ලෙහුවෙමි.......ඇගේ දිගු කෙස් වැටිය මගේ පිටදිගේ වැටී තිබෙන අයුරු දැනෙන්ට විය. කරාමය අසලට ගිය මම හිසට වතුර වැටෙන ලෙස කරාමය ඇරියෙමි.......පහලට වැටුනු කෙස්වැටිය දිගේ ජලය බේරෙන්ට විය......කෙල්ලන්ගෙ කෙස්වැටිය දිගේ වතුර ගලාගෙන යනකොට හරියට දිය ඇල්ලක් කඩා හැලෙනව වගේ......ඒ දෙස බලා සිටි මට එය සුන්දර අත්දැකීමක් විය......සීතල වතුර ඇගේ ගැටෙන විට වෙනදාට වඩා සීතල බවක් දැනුනි. ඕක තමා මම හවස්වෙලා නාන්න කැමති නැත්තෙ.....අවුව තිබෙන වෙලාවට හැර අනිත් වෙලාවට නෑමට මා අක මත්තෙන් සිටියේ මෙම සීතල බව නිසාය......වැහිදිනවල නෑම මට එපාවී සිටියේ මේ නිසාය......මොනවද බන් ගිහින් නාගනින්කෝ....කම්මැලිකමේ ඉන්නෙ නැතුව......අම්මා මට නෑමට බලකරන අයුරු  සිහිවිය......එහෙත් ගැහැනු ලමයෙක්වූවිට පිරිසිදුව සුන්දරව සිටිය යුතු බව මගේ වැටහීම විය.....ඒ නිසා කෙතරම් සීතල ඇතිවුවද ඉන්දිකාගේ සිරුර වෙනුවෙන් මා නා පිරිසිදුවිය යුතුයි......ශිරුරේ කුනු අතුල්වනවිට වෙනදාට වඩා සුමුදු බවක් දැනුනි......ඉන්දිකාගේ අතපය වල මට තිබුන වගේ මවිල් ගහක්වත්නෑ හරිම සිනිදුයි...මම නානව වගේ නෙවෙයි මෙයාගෙ ඇගේ එච්චර කුනුත් නෑ.  හරිම පිරිසිදුයි . මම නම් ඉතින් වැඩිපුර නාන්නෙ නැති හින්ද නාපුදාට වැඩිපුර කුනු  තියෙනවනෙ....මම මා ගැනම කල්පනා කලෙමි  ...මම කුසල් උනාම කොහොම හරි මේ කෙල්ලව යාලුකරගන්නව මා සිතාගත්තෙමි.......සබන් ගානකොට මේ සම තවත් සිනිදුවෙලා හරියට සිනිදු පට සලුවක් වගේ......මට සිතුනි......කකුල් අතර අතගාන විට එහි තිබුනු හිස් බව නිසා අමුතු සැහැල්ලුවක් දැනුනි.......

No comments: