Monday, February 13, 2017

සීයා 3..........................................දින දෙකක් පමන ගතවිය.......විවේක කාලයේදී නිසාන්ත තවත් කොල්ලො කිහිප දෙනෙකු සමග ඉන්දිකා අසලට පැමිනෙනු දුටු මා ප්‍රනීත් සමග ඒ අසලට ගියෙමු.....ආ චන්ඩි රැජින ඔන්න මම උබේ ඇගට අත තිබ්බ පුලුවන් දෙයක් කරපන්......නිසාන්ත ඇගේ ඇගට අත තබනවාත් සමගම ඔහු කැරකී විසිවන්ට විය.....අපි පුදුමයෙන් ඒ දෙස බලා සිටියෙමු.....ඉන්දිකා මීලග පහර එල්ල කිරීමට සූදානම්ව සිටින අයුරු අපට පෙනුනි......කැරකී ගිය නිසාන්ත කිසිවක් සිතා ගැනීමට නොහැකිව අන්ද මන්දව ගියාක් මෙන් ඔහුගේ අතේ ඇගේ පා පහර වැදුනු තැන අතගාමින් ඉදිරියට පැමිනෙන අයුරු දුටුවෙමු....ඉන්දිකා මීලග පහර එල්ල කිරීමට සූදානම් වනවාත් සමගම .....වරෙන් බන් යන්න අපි ඕක පස්සෙ බලාගම්මු.....ඔහුගේ යහලුවන් ඔහුව ඇදගෙන යන අයුරු බලා සිටියෙමු.
මචන් මේකිනම් මාර බඩුවක්නෙ....මේ කිට හොදට ගහගන්නත් පුලුවන්නෙ......මචන් කුසල් මම උබට වැඩල කියන්නම් උබ ඔය කෙල්ල ගැන අදහසක් තියෙනවනම් දැන්ම අත හැර ගනින්......ඇයගේ හැසිරීමේ රටාවට බියවූ ප්‍රනීත් කීයන්ට විය......ඒක නම් මටත් දැන් ගැටලුවක් තමා......කිසිවක් සිතා ගැනීමට නොහැකිවූ මම පැවසුවෙමි.....
මා ගෙදර ගිය පසුද ඉන්දිකාගේ මෙම හැසිරීම් රටාව ගැන කල්පනා කලෙමි.....මෙයත් එක්ක යාලුවෙනව කියන්නෙ නයෙක් බැද ගත්ත වගේ වැඩක් කොයි වෙලාවෙ දස්ට කරයිද දන්නෙ නෑ.....ඒ උනත් එයාගෙ මුහුන දැක්කම පුදුම ආදරයක් නෙ හිතෙන්නෙ....මට නම් ඒ මුහුන අමතක කරන්නම බෑ..... මට නිතරම සිහිවූවේ ඇගේ පියකරු මුහුනමය.......දැන් උබ ඉන්දිකා ගැන තියෙන අදහස අතහර ගත්තද......පසු දින ප්‍රනීත් ඇසුවේය.....බෑ බන් හැම තිස්සෙම මතක් වෙන්නෙ ඒ කෙල්ලගෙ මුහුන.......මම කීවෙමි.....එහෙනම් ඉතින් මාස දෙක තුනක් අතපය හතර වෙලාගෙන අත් දෙකත් බෙල්ලෙ එල්ල ගෙන ඉස්පිරිතාලෙ ඇදක ඉන්න බලාගෙන උත්සාහ කරපන්......එහෙම නැත් නම් උබේ කැපස් ගමන අමතක කරල තනි අතින් රෝද පුටුවෙන් ගිහින් ගොලු භාශාවෙන් සුවිප්වත් විකුනන්න බලාගෙන හිටපන්......ඒ කොහොමද එහෙම ස්විප් විකුනන්නෙ......මම පුදුමයෙන් ඇසුවෙමි.....ඇයි බන් ඒකි උබේ කකුලුත් කඩල අතත් කඩල දිවත් කැඩෙන්න ගැහුවොත් උබ වෙන මොනවද කරන්නෙ. .....ඔහු එසේ තේරුම් කර දුන් පසු මගේ සිනහව නවතා ගැනීමට නොහැකිවිය.
ප්‍රනීත් ඉන්දිකා සම්භන්දව කුමන දෙයක් කීවද මගේ සිත බැදී තිබුනේ ඇය කෙරෙහි විම පුදුමාකාර සිද්දියක් විය...
සවස පාසැල හැරී අපි ගෙදර යෑමට පිටත් වුනෙමු.......සුපුරුදු පරිදි මා ඉන්දිකාට පියවර කිහිපයක් පිටුපසින් ගමන් ගත්තෙමි......අපි යන මගෙහි ගෙවල් හෝ කිසිවෙක් නොමැති පාලු පෙදෙසක් තිබුනි.......ඉන්දිකා එම පෙදෙසට පැමිනෙනවාත් සමගම සුදු පැහැති වෑන් රතයක් ඇය අසල නතර කරනු දුටුවෙමි.......අතේ පොලු රැගත් තරුනයන් තිදෙනෙකු ඉන්දිකා අසලට ගිය අතර ඉන්දිකා ඔවුන් දෙස පුදුමයෙන් බලන අයුරු දුටුවෙමි..........මා කර කියා ගනීමට නොහැකිව නවතුනෙමි........අම්මෝ ඔතනට ගියොත් මටත් ගුටි කන්න වෙනව .....සිතූ මම වට පිට බැලුවේ උදවුවක් ඉල්ලීමට කිසිවෙකු සිටිනවා දැයි බැලීමටය......

Transgender body swap ගේ ඡායාරූපය

No comments: