Friday, December 30, 2016

නත්තල් තෑග්ග(17 කොටස) ................................මා සාප්පුවෙන් මිලදී ගත් ගැහැනු ඇදුම් දෙස බැලුවෙමි. බැරි වෙලාවත් මාව ආයෙත් කෙල්ලෙක් බවට පත්වුනේ නැත්නම් මේ එකක්වත් වැඩක් නෑ. එහෙම උනොත් මේ ඇදුම් ටිකට මොකද කරන්නෙ. මම කොල්ලෙක් හින්ද මේ විදියට කෙල්ලන්ගෙ ඇදුම් කාමරේ තියාගෙන ඉන්නත් බෑ.....මා එදෙස බලා කල්පනා කලෙමි.......කමක් නෑ මේ ටික මෙහෙම තියා ගන්නව ...ගෙදර කවුරුවත් නැති වෙලාවටයි රෑටයි මේව ඇදගෙන කෙල්ලෙක් වගේ ඉන්න පුලුවන්.......කෙල්ලෙක් නොවුනට අඩුගානෙ මානසිකව වත් ටිකවෙලාවකට හරි කෙල්ලෙක් වෙලා ඉන්න පුලුවන්නෙ.........බ්රෙසියරයට යටින් මොනවහරි රින්ගවල පියයුරු දෙකවගේ පේන්න හදා ගන්න පුලුවන්. ඒත් පැන්ටිය ඇන්දහම පුරුෂ ලිංගය ඉස්සිලා පේන එකයි අවුල. ඒකත් නොපෙනෙන්න හන්ගගන්න පුලුවන්නම් හරි. මා එය පිටුපසට නවා බැලුවෙමි......එතකොටනම් ඉස්සරහට පේන්නෙ නෑ ඒවුනාට මේක හරි කරදරයක් එහෙම තියාගෙන වාඩිවෙන්නවත් බෑනෙ.....අනිත් එක පොඩ්ඩ බැරිවෙන්න බෑ ඒක රිජුවෙනව.......එතකොට කිසිදෙයක් ක්රගන්න බෑ. නවල හන්ගගන්නත් බෑ....අනිත් ගැටලුව තමා යටින් එල්ලෙන වුරුශන කෝශදෙක......ඒ දෙකට මොකද කරන්නෙ......කෙල්ලෙක් වෙන්න ලොකුම භාදාව තමා ඔයටික.....කපල විසිකරන්න පුලුවන්නම් විසිකරනව.....අපෝ එහෙම කරන්න බෑ එතකොට මට ගොඩක් රිදෙයි. ලේගිහිල්ල මාව මැරෙයි.....ඒ අතින් බ්ලනකොට කෙල්ලෙක් වුනාම මොනතරන් සැහැල්ලුද... මේව මොකුත් නෑනෙ.....මොනව වුනත් ඒකෙ රිජුවෙලා ලොකුවෙන්න දෙයක් නැති හින්ද කරදරේකුත් නෑ......තියෙන එකම ගැටලුව මේ පුරුෂ ලිංගෙ වගේ නෙවෙයි ඒකෙන් මූත්‍රා කරනකොට වාඩිවෙන්න වෙන එකයි ....ඊට පස්සෙ හෝදන්න වෙන එකයි......ඒත් ඒක ලොකු ගැටලුවක් නෙවෙයි.. ඒකෙන් දැනෙන සැහැල්ලුව ගැන කල්පනා කරන කොට.......පැන්ටිය තුල තිබුනු පුරුෂ ලින්ගය පිටුපසට කර සගවා තැබීමට උත්සාහ කරමින් කල්පනා කලෙමි.......බෙරෙසියරයේ කප්තුලට ලේන්සු කිහිපයක් රින්ගවා ගැහැනු ලමයෙකුගේ පියයුරු ලෙස ඉදිරියට පෙන්වීමට උත්සාහ කලෙමි.......මේව මොනව ඇදගෙන කොච්චර හැඩවැඩ දැම්මත් වැඩක් නෑනෙ. මම කොහොමද මෙ විදියට කාටවත් පේන්න ඉන්නෙ.....ඔක්කොමල මට හිනාවෙයි. මට පොන්නය වගේ නරක වචන කියල කතාකරයි. ගල්වලින් ගහයි......සමහර කොල්ලො මට නරක වැඩවලට කතාකරයි......මට දැන් වෙන්නෙ මේ විදියට ඇදගෙන මටම මගේ හැඩ බලමින් මානසිකව කෙල්ලෙක් කියල හිතාගෙන ඉන්න. ඒකත් ටික වෙලාවකට විතරයි තාත්තල ගෙදර ආවහම ඒකත් ඉවරයි....... මා කෙල්ලෙක් මෙන් සැරසී සාලයේ සැටියෙන් වාඩිවී රූපවාහිනී යන්ත්‍රය දැම්මෙමි.......එහි රූප රාමුවලුන් දකින රූමත් කාන්තාවන් දුටුවිට. මටත් මේ වගෙ කෙල්ලෙක් වෙන්න පුලුවන් උනාට මෙයාලට වගේ මට ඒ ජීවිතේ දිගටම තියාගන්න බැරිවුනානෙ......මා දුක්බරව කල්පනා කලෙමි......මා නිවස තුල ගැහැනු ලමයෙකු ලෙස ඇවිද්දෙමි.....වාඩිවුනෙමි ....මට නැවත කවදා මෙසේ නිදහසේ මේවා ඇදගෙන සිටීමට ලැබේදැයි කල්පනා කරමින් ලැබුනු අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ ගත්තෙමි.......තාත්තලා පල්ලියට ගොස් දැන්ට පැය දෙකකට ආසන්න වෙමින් තිබුනි......අනේ ඔරලෝසුව හිමින් කැරකියන්......මා ඔරලෝසුවට කියමින් කෙල්ලෙක් මෙන් හැසිරුනෙමි......ඒත් මා සිතනවාට වඩා වේගයෙන් ඔරලොසුවේ කටු කැරකෙන බව දුටුමට සෑහෙන කනගාටුවක් සහ දුකක් ඇතිවිය......කමක් නෑ පාරදිහා බලා ඉදල එයාල එනකොටම ගලවනව.......ටිකක් කතා කරපුවාවෙ එයාල හිතයි මට අසනීප හින්ද නින්ඩගිහින් කියල...ඒ අතර තුල මට පුලුවන් ඉක්මනට ඇදුම් ටික මාරුකරගන්න......මා ඇද සිටි ඇදුම් ආපසු ගලවා පිරිමි ඇදුම් ඇදීමට අක මැත්තෙන් එසේ කල්පනා කලෙමි......මේකම ඇදගෙන ඉදල හරියන්නෙ නෑ සාය බ්ල්වුස් එකකුත් ඇදල හැඩ බලන්න ඕනැ......මා ඇදසිටි ගවුම පමනක් ගලවා සාප්පුවෙන් මිලදී ගත් සායක් සහ බ්ලවුසයක් ඇදගත්තෙමි......මා කැඩපතින් ඒවායේ හැඩ බලමින් . තාත්තලා පැමිනෙයිද යනුවෙන් විපරම් කිරීමට සාලයටද ගියෙමි.....දැන් තාත්තල ගිහින් පැය තුනකටත් කිට්ටුයි. දැන් කොයි මොහොතෙ හරි එයි......ඒ හින්ද යට ඇදුම් ටික ඉතුරු කරගෙන කලිසමකුයි සර්ට් එකකුයි උඩින් ඇද ගන්නව...... මා ඇදසිටි සාය සහ බ්ලවුසය ගලවා තාත්තලා පැමිනෙන තුරු යට ඇදුම් පිරින්ම හිටියේ ඉකමනින්ම මෙයට උඩින් කලිසමක් සහ කමිසයක් ඇද ගැනීමට හැකි නිසාය.......මගේ අවශ්‍යයතාවය තිබුනේ තාතලා පැමිනෙන තුරු කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගෙන හැකිපමන කාලයක් පිරිමි ඇදුම් නොඇද සිටීමටය. 
දැන් පැය තුනකුත් වෙලා දැන්නම් එන්නම ඕනැ.....කොයි එකටත් සූදානම් ශරීරෙ කියල කමිසෙකුයි කලිසමකුයි මේවට උඩින් ඇදගන්නව.......සිතූ මම කමිසයක් සහ කලිසමක් ඇදගෙන අනිත් ගවුන් ටික නොපෙනෙන ලෙස තැබුවෙමි.......මා සැටියේ ඇලවී රූපවාහිනීය නැරබුවෙමි.....ගෙදර සීනුව නාදවෙන ශබ්දයට මා උඩගොස් ඇහැ ඇරුනි.......අම්මෝ දන්නෙම නැතුව නින්ද ගිහිල්ල......තාත්තල එනකම්ම දන්නෙ නෑ.........මා දොර ඇරීමට නැගිට්ටෙමි........මේ මොකද..... මේ වෙලාතියෙන්නෙ.......
Transgender body swap ගේ ඡායාරූපය
.....

No comments: