Sunday, December 18, 2016

ගැහැනියක් වීමේ නිවැරදි මග (3 කොටස)..............................................ඔබට ලිංගික ආස්වාදය ලැබීම සහ පුරුෂ ලිංගය තිබුනු අවදියේදී මෙන් සුරාන්තයට පත්වීමේ අපහසුතා ඇතිවේ.මෙයට ඔබ බියවිය යුතු නැත ඔබගේ උත්සාහයෙන් මෙය ලබා ගත හැක.ඔබ ලිංගික ක්‍රියාකාරකම් හිතමින් සුවන් වින්දනයේ යෙදෙන්න.ඔබ දැන් ගැහැනියෙකි. ඔබට දැන් පිටතට පැමිනුනු පුරුෂ ලිංගයක් නොමැත. මේ නිසා පෙරමෙන් හොදින් අතින් අල්ලාගෙන මෙම කටයුත්ත කල නොහැක.මේ සදහා අතේ ඇගිලි භාවිතාකිරීමට සිදුවේ. අතේ ඇගිලිවලින් එම පෙදෙස පිරිමදින්න.ඔබට අලුතින් බද්ද කල බගමනිය හොදින් පිරිමදින්න.ඔබට පුරුෂ ලින්ගය තිබුනු අවදියේදී විනාඩි කිහිපයකින් සුරාන්තයට පත්වීමට හැකිවුවත්, දැන් පැයක් ගතවුවද කිසිසතුටක් ඇති නොවීමට ඉඩතිබේ. දින කිහිපයක් ගතවුවද මෙයින් කිසි උච්චේදනයක් නොමැති බව දැනුනත් ඔබේ උත්සාහය අත නොහරින්න.ඔබේ නව ලිංගයයෙන් ඇතිකරන උච්චේදනය මොලය හදුනාගන්නා තුරු මෙම කටයුත්ත පුලුවන් හැකි අවස්තාවලදීම කරන්න. මෙයට මාසකිහිපයක් හෝ ගතවීමට උවද හැකිය. එහෙත් ඔබ කලකිරීමකට පත්නොවන්න. ලින්ගික සතුට ලබාගැනීම සදහා ඔබ සිතන ක්‍රියාවල නිරත වන්න. ඔබට යම් දිනයක සතුටක් දැනෙන බව තේරෙයි. ඔබට දැන් තිබෙන්නේ එම සතුට වැඩිකර ගැනීමට උත්සාහ ගැනීමටය.මෙම සතුට පෙරදී මෙන් ඉක්මනින් ලගා නොවන බව ඔබට වැටහේවි. එහෙත් වැඩි කාලයක් ගතවුවද සතුටට පත්වන තුරු අත නොහරින්න. දිනෙන්දින ඔබව සතුටට ලගාවෙන වෙලාව ක්‍රමයෙන් අඩුවනබවත් සතුටේ ප්රමානය වැඩිවෙනබවත් ඔබට දැනෙයි. කලකදී ඔබට පුරුෂ ලින්ගය තිබුනු අවදියේදී මෙන් විනාඩි කිහිපයකින් සතුට ලබා ගැනීමට හැකිබව වැටහෙයි.ඔබට දැන් කාන්තාවකට මෙන් සුරාතයට පත්වීමට හැකිය. එහෙත් එම සුරාන්ත සතුට පුරුෂ ලින්ගයෙන් දැනුන සතුටට වඩා වෙනස්බව දැනෙයි.එය යෝනියෙන් පටන්ගෙන මුලු සිරුරපුරා විහිදෙන බව වැටහෙයි. ගැහැනියක් වසයෙන් ඔබට ලැබාදී ඇති සම්පතක් වන ඔබේ අලුත් පියයුරු දෙක උච්චේදනය කල විට මෙම සතුට තවත් වැඩිවෙනබව ඔබට දැනෙයි. එය මින්පෙර කිසිදිනක නොවින්ද සතුටක් බව ඔබට තේරෙයි.ඔබට දැන් ශුක්‍රානු මෝචනයක් ගැන සිතීමට අනවසයය.වෛද්යවරු ඔබට තිබුනු එම අනවස්ය කොටස් ඉවත්කර ඇතිනිසා ඔබතුල ශුක්‍රානු නිපදවීමක් හෝ ඒවා පිටවීමක් සිදුනොවේ.මේනිසා පුරුශයෙකුට මෙන් ශුක්‍රානු මෝචනය පමාකරමින් තවත් සතුටු වීමට අනවස්ය වෙහෙසක් ගැනීමට අවස්ය නොවේ.ඔබට දැන් එවැනි මාන්සික තත්වයක් නොමැති නිසා ඔබට හැකිපමන වෙලාවක් කිසිවක් කල්පනා නොකර ලැබෙන සතුට ගැන පමනක් කල්පනා කරමින් උපරිම ආස්වාදය ලබාගත හැක.ගැහැනියක වසයෙන් ඔබ ලබන සුරාන්තය පිරිමියෙකු වසයෙන් ඔබ ලබා තිබුනු සුරාන්තයට වඩා වැඩිබව ඔබට වටහා ගැනීමට හැකිවේ.එයා ක්‍රමයෙන් උපරිමයට පත්වී ක්‍රමයෙන් අඩුවීයන එකක් නිසා. පිරිමියෙකුට මෙන් සෝඩා බෝතලය කැඩුවාක් මෙන් ඉක්මනින් ඇතිවී එකවර නැතිවී යන එකක් නොවේ.පිරිමි යෙකුව සිටි කාලයේ මෙන් සුරාන්තයෙන් පසු තෙහෙට්ටු ගතියක්ද ඇති නොවේ. 
                                              ඔබට ගැහැනියක මෙන් තවත් හැඩවීමට අවස්යනම් ඒ සදහාද නොයෙක් ප්ලාස්ටික් සැත්කම් ලොවපුරා සිදුකරයි.ඔබගේ මුහුනේ ස්වුවරූපය පිරිමි හැඩයක් ගෙන ඇතිනම් එය ගැහැනු හැඩයට හරවා ගත හැක. සාමාන්යෙන් කාන්තාවන්ගේ ඇස් හොදින් ඇරී ඇති අතර පිරිමින්ගේ ඇස් එසේ නොමැත. මේ සදහාද සැත්කම් ඇත.පිරිමි නාසය විශාල නිසා ඔබට අවස්යනම් සුරුබුහුටි නාසයක් සාදාගත හැක.ඔබේ තොල් කාන්තා තොල් බවට පත්කිරීමට සැත්කම් තිබේ. මුහුනට අමතරව පිරිමින්ටදට ඇතිවෙන බෙල්ලේ ගැටය ඉවත්කිරීමටද සැත්කම් ඇත. මීට අමතරව සිරුර කාන්තාවක් ලෙස හැඩගැන්වීමටද නොයෙක් සැත්කම් අද ලොවපිරා භාවිතා කරයි.
මේ උපදෙස් අනුව ඔබටද සුරූපී කාන්තාවක් වීමට හැකිවුවහොත් ඔබට ලෝක රූරැජින බවටද පත්වීමටද බැරිකමක් නැත. ඔබ පිරිමියෙක් වී උපන්නත් ඔබට අවස්යනම් ලස්සන කාන්තාවක් බවට පත්වීමට හැකිබව මේ ලිපියෙන් ඔබ තේරුම් ගන්නවාට සැකයක් නොමැත. එහෙත් ඔබට එක් අඩුවක් ඇත ඔබට කවදාවත් අනිත් කාන්තාවන්ට වගේ දරුවන් බිහිකිරීමට නොහැකිවේ. විද්යාවේ දියුනුවෙන් එයද සාර්තක කරගැනීමේ දිනයක් එයි කියා මා විස්වාසකරමි. 
Image may contain: 2 people, people sitting

No comments: