මා මෙලෙස ටික වෙලාවක් හෝ කෙල්ලෙක් විදියට ඇදගෙන සිටීම දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති..සිතූ මා.......මාගේ සර්වබලදාරී දෙවියන් වහන්ස ..ඔබවහන්සේ ගේ කැමැත්ත පරිදි ඔබවහන්සේ මා වෙත එවා තිබුනු සියලු ඇදුම් ඇදගත්තෙමි.....ඔබවහන්සේ මාදෙස බලනු මැනවි......මා සෙමින් දෙවියන් වහන්සේට යාග්ඤා කලෙමි. ...දැන් බලනකොට කෙල්ලෙක් වගේ ඉන්න එක කොච්චර සුන්දරද......කවදාවත් ගවුමක් ඇද නොසිටි මට සිතුනි.....ඒත් මට හැමදාම මේවගේ ඉන්න බෑනෙ.....දැන් මේව ගලවල හෙට රෑට ආයෙත් ඇද ගන්නව සිතූ මම ගවුම ගැලවීමට පටන් ගත්තෙමි.......මොකද මේවෙලා තියෙන්නෙ.....මට ඉබේටම කියවුනි..................
Friday, December 23, 2016
නත්තල් තෑග්ග(2 කොටස)..................... .................දෙවියන් වහන්සේ එව්ව කියන හින්ද ඇදල බලනව ටිකවෙලාවක් ඉදල ගලවන්න පුලුවන්නෙ. මම දැන් මේ ටික ඇන්ද කියල කාටවත් පේන්නෙත් නෑනෙ......සිතූ මම මා ඇදගෙන සිටි කොට කලිසම ඉවත් කලෙමි. ගවුම අතටගත් මා එය ඇගට තබා බැලුවෙමි...... ඇගට හරියට හරිවගේ......මට සිතුනි. මීට ඉස්සෙල්ල බ්රෙසියර් එක අදින්න ඕනැනෙ පියයුරු නොමැති ව තුනීවීතිබුනු ලැමදෙස බැලූ මා කල්පනාකලෙමි. බ්රෙසියරය අතට ගත් මා එය අඩින අයුරු කල්පනා කලෙමි. එකවර එය අදින ආකාරය සිතට ආ මම ඒ ආකාරයට ඇදගත්තෙමි......මම මීට ඉස්සෙල්ල කවදාවත් මේ ඇදුම ඇදල නෑ ඒවුනාට ගැටලුවක් නැතුව ඇදගන්න පුලුවන් උනානෙ....මා පුදුමයෙන් කල්පනාකරමින් කැඩපත අසලට ගොස් බෙසියරය නැරබුවෙමි... ඒක ඇන්දහම ලස්සනයි....මට සිතුනි. ගවුම අතට ගත් මා එය හිසතුලුන් ඇගට ඇදගත්තෙමි.....මගෙ ඇගට ගානට ගැලපෙනව .හරියට මැනල මහල වගේ.....මා ගවුමේ හැඩබලමින් කල්පනා කලෙමි. යට සාය ඇදගත් මා පැන්ටිය ඇදගත්තෙමි. පැන්ටිය ඇදගත්තත් මා ගැහැනු ලමයෙකු සේ නොපෙනුනි. මගේ පුරුෂ ලින්ගය නිසා පැන්ටියේ ඉදිරිය ගෙඩියක් සේ පිටට පෙනෙන්ට තිබුනි.....ඇදුම් ටිකනම් ඔක්කොම ඇන්ද ආභරන ටික තමයි දාගන්න තියෙන්නෙ......සිතූ මා ආභරන පෙට්ටි එකින් එක ඇරියෙමි....මාලය පිටතට ගත් මා එය ගෙලේ පැලද ගත්තෙමි. වලලු ටිකද අතට දාගත්තෙමි. ඒවා අත්වල ප්රමානයටම තිබුනි. මුද්ද අතේ පැලද ගත්තෙමි....කාන්තා සපත්තු දෙකද පයට දාගත්තෙමි. දැන් ඉතිරිවී ඇත්තේ කරාබු ජෝඩුව පමනි. එය අතට ගත් මා ....මේක කොහොමද කනට දාගන්නෙ මම කොල්ලෙක් හින්ද මගේ කන්පෙති විදල නෑනේ.....මා කල්පනා කලෙමි. මෙසේ කල්පනා කල මා එය නැවත පෙට්ටියට දමා. කැඩපත අසලට ගොස් මගේ රුව නැරබුවෙමි.....මේව ඇන්දම ගොඩක් ලස්සනයි. කොන්ඩෙ දිගට තිබුනනම් මීටවඩා ලස්සනවෙනව. ......කෙටිවෙන්න කපා තිබුනු කොන්ඩා කොට අතගාමින් කල්පනා කලෙමි.මේ තෑගි පාර්සලේ විග් එකක් තිබුනනම් හරිනෙ. මොකද දන්නෙ නෑ විග් එකක් එවුවෙ නැත්තෙ......මා තවදුරටත් කල්පනා කලෙමි. කමක් නෑ කරාබු දෙකවත් දාගන්න පුලුවන්නම් . ඒකට කන් පෙති විදින්න ඕනැ ඒක කරන්නෙ කොහොමද.....කන්පෙති අතගාමින් ...සිතන්ට වූවෙමි. මා කරබු දෙක ගැනීමට පෙට්ටිය නැවත විවුර්ත කලෙමි. කරාබු දෙක අතට ගන්නාවිට මා මුලදී දුටු ලියුම නැවත ඇසගැටුනි. මා එය අතට ගත්තෙමි.....එය කුඩා ලියුමකි . ලස්සන අතකුරුවලින් එය ලියා තිබුනි. මේ කරාබු දෙක පලදින්න ඔබේ කන් පෙති විද නොමැත එහෙත් බය නැතුව මෙම කාරාබුවේ කූර කන්පෙත්තට තබා තද කරන්න. ඔබට කිසි අපහසුවක් නොදැනෙන සේ එය කන් පෙත්ත සිදුරුකරගෙන ඇතුලට යයි.....මේක වෙන්න පුලුවන් වැඩක් ද.....හිල්වෙනකොට රිදෙනවනෙ.....සිතුනු මා එක් කරාබුවක බෝලය ඉවත්කර එහි නැට්ට කන්පෙත්ත මැදින් තැබුවෙමි.එය සුලුවසයෙන් තදකලා පමනි.බටර් වලට ඉරටුවෙන් ඇන්නාක් මෙන් කන්පෙත්ත සිදුරු කරගෙන ඇතුලට ගියේය......මහ පුදුමයක්නෙ කූබියෙක් කනව වගේවත් දැනුනෙ නෑනෙ......සිතූ මට සතුටක් දැනුනි. මා අනිත් කරාබුවද මේ ආකාරයටම පැලද ගත්තෙමි.....දෙවියන් වහන්සේ මට එවනලද සියලුම ඇදුම් පැලදුම් ඇදගෙන ඉවරයි.......මා කැඩපතින් මගේ රුවදෙස බලා කල්පනා කලෙමි.
මා මෙලෙස ටික වෙලාවක් හෝ කෙල්ලෙක් විදියට ඇදගෙන සිටීම දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති..සිතූ මා.......මාගේ සර්වබලදාරී දෙවියන් වහන්ස ..ඔබවහන්සේ ගේ කැමැත්ත පරිදි ඔබවහන්සේ මා වෙත එවා තිබුනු සියලු ඇදුම් ඇදගත්තෙමි.....ඔබවහන්සේ මාදෙස බලනු මැනවි......මා සෙමින් දෙවියන් වහන්සේට යාග්ඤා කලෙමි. ...දැන් බලනකොට කෙල්ලෙක් වගේ ඉන්න එක කොච්චර සුන්දරද......කවදාවත් ගවුමක් ඇද නොසිටි මට සිතුනි.....ඒත් මට හැමදාම මේවගේ ඉන්න බෑනෙ.....දැන් මේව ගලවල හෙට රෑට ආයෙත් ඇද ගන්නව සිතූ මම ගවුම ගැලවීමට පටන් ගත්තෙමි.......මොකද මේවෙලා තියෙන්නෙ.....මට ඉබේටම කියවුනි..................
මා මෙලෙස ටික වෙලාවක් හෝ කෙල්ලෙක් විදියට ඇදගෙන සිටීම දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති..සිතූ මා.......මාගේ සර්වබලදාරී දෙවියන් වහන්ස ..ඔබවහන්සේ ගේ කැමැත්ත පරිදි ඔබවහන්සේ මා වෙත එවා තිබුනු සියලු ඇදුම් ඇදගත්තෙමි.....ඔබවහන්සේ මාදෙස බලනු මැනවි......මා සෙමින් දෙවියන් වහන්සේට යාග්ඤා කලෙමි. ...දැන් බලනකොට කෙල්ලෙක් වගේ ඉන්න එක කොච්චර සුන්දරද......කවදාවත් ගවුමක් ඇද නොසිටි මට සිතුනි.....ඒත් මට හැමදාම මේවගේ ඉන්න බෑනෙ.....දැන් මේව ගලවල හෙට රෑට ආයෙත් ඇද ගන්නව සිතූ මම ගවුම ගැලවීමට පටන් ගත්තෙමි.......මොකද මේවෙලා තියෙන්නෙ.....මට ඉබේටම කියවුනි..................
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment