ගැහැනියක් වීමේ නිවැරදි මග (1 කොටස) ...............ඔබ පිරිමියෙකු ලෙස ඉපදුනත් ඔබ ඔබේ පිරිමි සිරුරට අකමැතිද? පිරිමිකම එපාවෙලාද? ඔබ කැමත්ත දක්වන්නේ ඔබේ ශිරුර කාන්තා සිරුරක් බවට වෙනස් කරගෙන කාන්තාවක් ලෙස ජීවත්වීමටද? එසේනම් දැන් නවින ලෝකයේ මෙම වෙනස්කම කර ගැනීමට ඔනෑතරම් පහසුකම් ඇත.ඔබගේ ධෛර්යියත් මෙයට ඇති කැමැත්තත් තිබේනම් මෙය කරගැනීමට අපහසුවක් නැත.මම මේ ලිපිය ලිවීමෙන් අදහස් කලේ ඔබට රූමත් කාන්තාවක් වීමට අවශ්‍ය නම් ඒ සදහා ඔබව දැනුවත් කිරීමටය.
පලමුවෙන්ම ඔබට කාන්තාවක් වීමට සැබෑ වුවමනාවක් තිබේද යන්න තේරුම් ගතයුතුයි.සමහර පිරිමින් කාන්තා ඇදුම් ඇදීමට කැමැත්ත දැක්වූවද ඔවුන්ට කාන්තාවක් බවට පත්වීමට සැබෑ උවමනාවක් නැත.ඔවුන්ට කියන්නේ ට්රාන්ස්වෙස්ටි(transvesty) යනුවෙනි.එහෙත් සමහරු තමා පිරිමියෙකුවුවද ඔවුන්ට තමාව පෙනෙන්නේ කාන්තාවක් ලෙසිනි. ඔවුන්ට අවසය වී ඇත්තේ කාන්තාවක් ලෙස ජීවත්වීමටය.මේ නිසා ඔවුන්ට ගැහැණු අදුම් පැලඳ කාන්තාවක් ලෙස සිටීමට කැමැත්ත ඇතිවේ. ඔවුන් තමගේ පිරිමි සිරුර පිලිකුල් කරන අතර කාන්තා සිරුරක් බවට පත්කරගැනීමට උත්සාහකරයි.මෙවැනි අය ට්‍රාන්ස්සෙක්සුවල්(transsex ual) යන නමින් හදුන්වයි. ඔබත් මෙම ට්‍රාන්ස්සෙක්සුවල් ගනයට වැටේනම් මෙම ලිපිය ඔබට වැදගත් වේ යැයි මගේ හැගීමයි.ඔබට අවන්කවම කාන්තා ජීවිතය අවශ්‍යයයි කියා හිතේනම් ඔබ පලමුව කලයුත්තේ මේ සම්භන්දව පලපුරුද්ද ඇති මනෝවෛද්‍ය වරයෙකු හමුවීමය.ඔබව පරීක්ෂා කරන ඔහු ඔබගේ ලින්ගය වෙනස්කරනවා හැරෙන්ට වෙනත් ක්‍රමවලින් ඔබේ ගැටලුව නිරාකරනය කිරීමට නොහැකියයි හැගුනොත් ඔබට කාන්තාවක් වීමට අවශ්‍යය උපදෙස් ලබා දේ.මේ සදහා හෝමෝන් ප්‍රතිකාර ක්‍රමය යොදාගන්නා අතර දිගටම කාන්තවක ලෙස හැසිරෙන ලෙස උපදෙස්දෙයි.
මෙම හෝමෝන් ප්‍රතිකාර ක්‍රමය එච්.ආර්.ටී(HRT) යනුවෙන් හදුන්වයි.හොමෝන් ගැනීමේදී හිතුමතේ හෝමෝන් ගැනීම අහිතකර බව වෛද්‍යවරු පවසයි.මෙසේ ගතහොත් අධික රුධිරපීඩනය, අක්මාවේ ආබාධ , පුරස්ති ග්‍රන්තියේ පිලිකා සහ එහි ආබාධ වැනි අතුරුඵල ඇතිවීමට ඉඩ ඇතිබැවින් ඔබේ මරනයද සිදුවිය හැක. මේ නිසා වෛද්‍යය නිර්දේශ මත පමනක් හෝමෝන් ලබාගන්න.මෙම ප්‍රතිකාර ලන්කාවේදිද ලබාගතහැක.වයස 12ට අඩුනම් වයස 12 සිට මෙම ප්‍රතිකාර කරමය ලබාගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.එවිට ඔහු තරුනයෙකු ලෙස වර්ධනය වීම වැලැක්වෙන අතර කටහද වෙනස්වීම නවතී, මුහුනේ රැවුල වැවීම නවතින අතර පිරිමියෙකුට ඇතිවන සිරුරේ කෙස් වැවීම නතර වේ. ශරීරය තරුනියකගේ හැඩය ගනී.හම ගැහැනුලමයෙකුගේ මෙන් තුනීවේ. නමුත් ඔහුට අවුරුදු 18 වනතුරු ලින්ගය වෙනස්කිරීමේ සැත්කමට අවසර නොදේ.
තරුණයකු වසයෙන් වෙනස්වී ඇති අයට මෙසේ ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැක. ඔවුන්ගේ ගැබුරුවූ කටහඩ ගැහැනියක මෙන් වෙනස්නොවේ මෙසේ වෙනස් කර ගැනීමට අවශ්‍යය නම් සැත්කමක් කරගත යුතුය මෙම සැත්කම අනතුරු දායක බැවින් මේ සදහා කටහඩ වෙනස්කරගැනීමේ වියායාම භාවිතාකල හැක. රැවුල වැවීම අඩාලවුවද ලේසර් ප්‍රතිකාර ක්‍රමවලින් ඒවා සදහටම ඉවත් කිරීමට සිදුවේ. මාස තුනක් පමන මෙසේ ප්‍රතිකාර ලබාගන්නා විට ඔබේ වෙනස්වීම ආරම්භවේ.ඔබගේ පියයුරු ඉදිමීමට පටන් ගනී.හම තුනීවී පැහැදිලිවේ. පුරුෂලිංගයේ ප්‍රානවත් වීම අඩුවේ. ප්‍රානවත් වුවද වැඩිවෙලාවක් නොතිබේ. ශුක්‍රානු පිටවීම අඩුවේ නැතිනම් සම්පූරනයෙන්ම නවතී.ලින්ගික ආශාව අඩුවේ. ලින්ගය තරමක් කුඩාවන අතර වුර්ෂන කෝෂද කුඩාවේ. තට්ටම් පෙදෙස විශාල වන අතර ඉන හීනිවේ.තරුනයෙකු වසයෙන් වැඩී තිබුනු මස්පිඩු තුනීවේ. ශරීර ශක්තිය අඩුවේ. හිසකෙස් හැලීම අඩුවී ඒවා හොදින් වර්ධනය වේ.මෙම කාල සීමාවේදී මානසිකවද යම් වෙනස්වීමක් දක්නට ලැබේ.තරහ යෑම. එපාවීම වැනි මානසික සන්කූලතාවයන් ඇතිවිය හැකිය.
හෝමෝන් ප්‍රතිකාර ලබාගත්තද පියයුරු සම්පූරනයෙන් වර්ධනය වීමක් බලාපොරොත්තු විය නොහැක. අවුරුදු දෙකක පමන කාලයක් හෝමෝන් ලබාගන්නා විට එහි උපරිම වර්දනය පෙන්නුම් කරයි.එහෙත් කාන්තාවකගේ මෙන් පිරිපුන් පියයුරු ලබාගත නොහැක.මේවා තවදුරටත් විශාල කර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් පියයුරු විශාල කර ගැනීමේ සැත්කම කරවා ගත යුතුයි.
මෙලෙස අවුරුද්දක පමන කාලයක් හෝමෝන ලබාගත්විට ඔබගේ මීලග පියවර වසයෙන් ලින්ගය වෙනස්කර ගැනීමේ සැත්කම(SRS) කරවා ගත හැක. මේ සදහා මා දන්නා තරමින් ලන්කාවේ පහසුකම් නැත. ඉන්දියාවේ සහ බටහිර රටවල මෙන සැත්කම් සිදුකරන අතර තායිලන්තයේ මෙම සැත්කම ඉතාමත් සාර්තකව සිදුකරයි....එහි සැත්කම් ගාස්තුව බටහිර රටවල තරම් විශාල නොවනනිසා ලොව පුරා විශාල සන්කයාවක් මෙම සැත්කම කරවාගැනීමට තායිලන්තයට පැමිනෙති.
පලමුවෙන්ම ඔබට කාන්තාවක් වීමට සැබෑ වුවමනාවක් තිබේද යන්න තේරුම් ගතයුතුයි.සමහර පිරිමින් කාන්තා ඇදුම් ඇදීමට කැමැත්ත දැක්වූවද ඔවුන්ට කාන්තාවක් බවට පත්වීමට සැබෑ උවමනාවක් නැත.ඔවුන්ට කියන්නේ ට්රාන්ස්වෙස්ටි(transvesty)

2 comments:
මගේ වයස 29 යි මගේ මුහුනේ ඇත්තේ දැලි රැවුල පමණයි මට ජීවත් වීමද එපා වී ඇත රඇගේද රෝම අල්පය. මේ සදහා ප්‍රතිකාරයක් කියන්න පිං ලැබෙනවා
chashika.kumara@gmail.com
Post a Comment