Monday, December 26, 2016


නත්තල් තෑග්ග(11 කොටස)....................................තාත්ත කැමතිනම් මගේ අකමැත්තක් නෑ.......ඒත් නිරෝශා මම කැමති නෑ ඔයාව තනියම යවන්න ඔන්නම් ගුරුවරියක් ගෙදරට එක්ක ඇවිත් උගන්වන්නම් .....පියානෝ එක කුත් ගෙදර තියෙනවනෙ......ඔයාගෙ අම්ම හිටියනම් කවුරුවත් ඕනෙ නෑ එයා සංගීතය කල කෙනෙක්...පල්ලියේ ගීතිකා වලට එයා ගොඩක් සහභාගිවුනා.......තාත්තා දුක් මුසුව කියනු ඇසුනි.
ගෙදරට පැමිනි පසු මා ඇදුන් මාරු කිරී මට සුදුසු ඇදුමක් සෙවුවෙමි. සාමානයයෙන් ගැහැනු ලමයි රෑට අදින්නෙ නයිට් ගවුම.....මම මෙච්චර කල් කොල්ලෙක් වෙලා හිටිය හින්ද නයිට් ගවුන් නෑනෙ.....ඒ හින්ද තියෙන සැහැල්ලු ගවුමක් ඇදගන්නව.....මෙසේ සිතමින් ගවුමක් තේරුවෙමි.....මා එකින් එක පරීක්ශා කරනවිට නයිට් ගවුමකට හුරු ගවුමක් ඇසගැටුනි මා එය අතට ගෙන දිගහැරියෙමි.....පුදුමයි මම හොයන නයිට් ගවුමක්නෙ.....මා එතැන තිබුනු අනිත් ඇදුම්ද දිගහැර බැලුවෙමි. ඒ සියල්ල නයිට් ගවුම්ය.....එක් එක් හැඩයේ නයිට් ගවුම් හතරක් තිබුනි. මගේ සිත සතුටින් පිරී ගියේය. ගැහැනු ලමයෙක් උනාට පස්සෙ මට දැන් මොනවද අඩු.....මා කල්පනා කලෙමි. මා මෙතෙක් භාවිතාකල සපත්තු සෙරෙප්පු සියල්ල කාන්තා සපත්තු සෙරෙප්පු බවට පෙරලී තිබුනි....පිරිමි ලමයෙකුට අවශ්‍යය පිරිමි ලමයෙකුට සුදුසු කිසිම දෙයක් දැන් මා සතුව නැත. ඒ සියල්ල ගැහැනු ලමයෙකුට අවසය ලෙස වෙනස්වී ඇත......දෙවියන්ට ස්තූති වන්ත වෙන්න මගේ පරනදේවල් වලට මෙහෙම වුන එක හොදයි.....මම දැන් ගැහැනු ලමයෙක් හින්ද පිරිමින්ගෙ ඒව මොනව කරන්නද.....මා නයිට් ගවුම ඇදගෙන රාත්‍රී ආහාර ගැනීමට කුස්සියට ගියෙමි.....නයිට් ගවුමට යටින් බ්‍රෙසියරය ඇන්දේ නැති බැවින් මා ගමන් කරනවිට නිදහස්ව තිබුනු පියයුරුදෙක සෙලවෙන බව දැනුනි.එහෙත් ඒවායෙන් කිසිම අපහසු බවක් ඇතිවූවේ නැත. මෙය මට මෙතෙක් නොතිබුනු අමුතු අත්දැකීමක් විය. මා ඒවා සෙමින් අතගෑවෙමි. මගේ අනිකුත් ප්‍රධාන වෙනස වූයේ මෙතෙක් තිබුනු පුරුෂ ලිංගය නොමැති වීමය.....මේ නිසා එම ස්තානයෙන් සැහැල්ලු බවක් සහ හිස් බවක් දැනුනි. එයද මගේ සිතට සැනසිල්ලක් විය.
කුස්සියට ගිය මා දහවල් ඉවූ කෑමවලින් කොටසක් රත්කරමින් කෑම මේසයට තැබුවෙමි........නිරෝශා වැඩද.....තාත්තා කුස්සියට ඇවිත් ඇසුවේය......ඔව් තාත්තෙ කෑමටික රත්කරල තිබ්බ.....මා කීවෙමි....මල්ලිලට කතාකලාද......තාම නෑ කියන්න ඕනැ......පොඩි මල්ලී..... ලොකු මල්ලී...... එන්න කෑම කන්න....මා කුස්සියේ සිටම හයියෙන් කීවෙමි.....ඉස්සර තිබුනු කටහදට වඩා දැන් තිබෙන සිහින් කටහඩ දුරට විහිදෙන බව තේරුනි. කතා කරනවිටද පෙරටවදා උගුරට විඩාවක් නොමැතිබවද දැනුනි......කතා කරන කොට කිසි කරදරයක් නැතුව වචන ගලගෙන එනව......මේ හින්ද තමා කෙල්ලො නිතරම කියවන්නෙ.....මා කෙල්ලෙක් බවට පත්වූ පසු පෙර තිබුනු පිරිමි කටහඩ සමග සසදා බැලූ මට එසේ තේරුම් ගැනීමට හැකිවිය......මෙහෙම උගුර පැහැදිලිනම් මාත් දැන් ඕනැතරම් කියවන්නම්කො......මට සිතුනි.......හම්මෝ හරි බඩගිනියි.....ලොකුමල්ලී ඉක්මනින් බෙදා ගත්තත් පොඩිමල්ලී එසේ නොකලේය......ඇයි පොඩි මල්ලි.....මම ඇසුවෙමි....බඩගිනි නෑ අක්කෙ කන්න බෑ.....ඔහු අදිමදි කලේය. බඩගින්නෙ ඉන්න එපා මල්ලි චුට්ටක් කමු...මා ඔහුගේ පිගානට බෙදන අතරතුර පැවසුවෙමි.....අනේ එපා අක්කේ....ඔහු නැවත කීවේය ....ඔයා ඉන්නකෝ මම ඔයාට කවන්නම්.....බෙදාගත් බත්පිගානේ බත් කටක් අනන්න වූවෙමි......මා මල්ලීට එම බත් කට කැවුවෙමි.....තව බත් කටක් කැවුවෙමි.....තවත් කටක් කැවුවෙමි......ටිකවෙලාවකින්බත් පිගානේ භාගයක් ම ඉවරවිය.....එහෙත් එපා කියන පාටක් නැත......නිරොශටත් බඩගිනි ඇතිනෙ ඔයත් ඕකෙන්ම කෑවනම් ඉවරනෙ......තාත්තා පැවසූ නිසා මමද මල්ලීට කවන අතරත්ර කෑවෙමි.......අම්මෝ දැන් ඇතී......මල්ලී බඩ අතගාමින් පැවසීය.......කන්න බෑ කිව්ව එක්කෙනා නේද අක්ක කවන කොට කෑවෙ....තාත්තා පවසන විට...පොඩි මල්ලී සිනාසෙමින් වතුර බී කුස්සියෙන් ගියේය.....පවු තාත්තෙ අම්මත් නැති එකේ මල්ලිලාට ආදරේ ඕනැ......මා තාත්තට පැවසූ විට තාත්තා දුක් මුසුව මා දෙස බලා සිටින අයුරු දුටුවෙමි......ඒ දෙන්නට ඔයා අම්ම කෙනෙක් වගේ ආදරේ කරනව.....ඒත් ඔයාට ඒ අම්මගෙ ආදරේ කෝ.....තාත්තා හැගුම් බරව පැවසුවේය......මට ඉතින් අම්මටයි තාත්තටයි දෙන්නටම මගෙ තාත්ත ඉන්නවනෙ....මා පැවසුවෙමි......මට ඉතින් අම්මකෙනෙක් දෙන ආදරේ දෙන්න බෑනෙ දුවේ.....තාත්තා කීවේය......මට තාත්ත දෙන ආදරේ ඒ ඔක්කොටම වඩා ලොකුයි.....මා තාත්තා සනසමින් පැවසුවෙමි.....අපි ආහාර ගෙන අවසන් වූ පසු කුස්සිය අස්කර නින්දට ගියෙමු......
පෙර දින නිදි මැරූ නිසාත් කුස්සියේ වැඩකර මහන්සිය නිසාත් ඇදේ වටුනු විටම නින්ද ගොස් තුබුනි.....මා ඇස්දෙක ඇර බැලුවෙමි මගේ සිරුර නැවත වෙනස්වී ඇති බවක් දැනුනි......මා කලබලයෙන් නැගිට්ටෙමි......මා ඇදගෙන සිටියේ වෙනදා අදින කොට කලිසමය.....නග්නව තිබුනු පපුවේ පියයුරු දෙක අතුරු දහන් වී නැවත කොල්ලෙකුගේ තත්වයට පත්වී තිබුනි......අයියෝ මොකද මේ මට වුනේ මා හිස බදා ගත්තෙමි....හිසකෙස් ද කොටට අසුවිනි......ඔක්කොම විනාශයි.....කන්දෙකේ කරබුදෙකත් නෑ......අයියෝ දැන් ඉතින්නම් මට කොල්ලෙක් විදියට ජීවත්වෙන්නනම් බෑ......මට මේ පිරිමි ජීවිතෙන් වැඩක් නෑ දැන් ඉතින් මට තියෙන්නෙ මැරෙන එක තමා...  සෙමින් දොර ඇරගෙන එලියට  ගිය මම අපේ නිවස අසලින් ගලා යන ඇල පාර දෙසට ගියෙමි. පසුගිය දිනවල ඇද හැලුනු අධික වර්ෂාව නිසා ඇලේ ජලපහර වේගයෙන් ගලා යනබව දුටුවෙමි. දැන් ඉතින් තියෙන්නෙ පනින එක විතරයි.... මා ගැබුරුම ස්තානයට ගියෙමි.....හයියෙන් කෑගසමින් ඇලට පැන්නෙමි........

No comments: