Sunday, December 18, 2016

ගැහැනියක් වීමේ නිවැරදි මග (2 කොටස)...................................මෙම සැත්කම කරවා ගැනීම සදහා ඔබට අඩුතරමේ වයස අවුරුදු 18 වියයුතුය.හෝමොන් මගින් ඔබගේ පියයුරු වැඩීමේ ප්‍රමාණය ඔබට අසතුටුනම් එය විශාල කරවා ගතහැක. ඔවුන් ඔබේ පියයුර අසල කුඩා විවරයක් ඇතිකර එයතුලින් සිලිකන් පෑඩ් එකක් රින්ගවා පියයුර ඔබට අවසය පරිදි හැඩගස්වයි. මෙම සිලිකන් පෑඩ් ක්රමයට අමතරව සේලයින් ක්රමය වැනි වෙනත් ක්‍රමවේදද මේසදහා භාවිතා කරයි. මා සිතනපරිදි තමා ගැහැනියෙක් බව තේරුම් ගැනීමටනම් අඩුතරමේ පියයුරු දෙකවත් තිබිය යුතුයි. මෙම සැත්කම එතරම් බරපතල එකක් නොවන අතර සාමාන්‍යය නිර්වින්දනය යටතේ පැයක හෝ දෙකක සැත්කමකි.මෙන සැත්කම කර දින කිහිපයක් ගතවනතුරු ඉදිමීමේ ගතියක් සහ අපහසුවක් දැනෙන අතර සති දෙකකින් පමන පසුව සාමානය පරිදි වැඩකිරීමට හැකිවේ. මෙම සැත්කම නිසා ඇතිවුනු ලපකැලැල් කුඩා වන අතර මාස කිහිපයකින් ඒවා මැකීයයි.
                 මීලගට ඇත්තේ ගැහැනියක් වීමේ ප්‍රධානම පියවර වන ලිංගය  වෙනස්කර ගැනීමේ සැත්කමයි.මෙය ඉතාමත් බරපතල සැත්කමක් වන අතර  ඉතා සූක්ශම ලෙස සිදුකලයුතු දෙයකි.මුලින් ඔවුන් ඔබේ ලින්ගයේ දිග ප්රමානය මැන බලයි එය ඉතා කුඩානම් යෝනි මාර්ගයේ ගැබුර අඩුවන බැවින් මහා බඩවැලේ කොටසක් එයට බද්ද කර ගැබුර වැඩිකරයි එයට සිග්මන් කොලොන් යනුවෙන් නම තබා ඇත. එහි දිග ප්‍රමානවත්නම් සිග්මන් කොලොන් ක්‍රමය අවසය නැත. මුලින් ඔවුන් ඔබගේ වුරුශන කෝශ දෙක ඉවත්කර එහි හම යෝනිය නිර්මානය කිරීම සදහා තබාගනී. ඉන්පසු ඔබගේ ශිශ්නයේ උඩ අවරනය වූ හම ඉතුරුකර එහි ඇතුලත දන්ඩ පිටතට ගනී.එම ශිශ්න දන්ඩේ ඇති ස්නායු පද්දතිය සමග ඉහල කෙලවර ඇති ශිශ්න ග්‍රන්තිය සනායු සමග සිරුරෙන් වෙන් නොකර දන්ඩෙන් වෙන් කරයි.එය භගමනිය....නිර්මානය කිරීමට තබා ගනී. අනතුරුව මුත්රා කරන බටය දන්ඩෙන් ඉවත් කල පසු ඉතුරුවන්නේ මෙතෙක් කලක් ලින්ගය රිජුවීමට උපකාර කල අත්යාවසය කොටස වුනු මාන්ස කොටස පමනි.මෙය සිශ්නයයකට අත්‍යාවශය වුවද දැන් මෙය ඔබට අනවස්ය කොටසකි.ඔබ මෙතෙක් කලක් දුකෙන් සිටියේ මෙම කොටස තිබෙන නිසාය.දැන් ඔබට මෙම වැඩකට නැති කරදර කාරී මාන්සකොටස ඔබට අහිමිවීමට ආසන්න වී ඇත. මෙම කොටස උඩින් එකට තිබුනද යටින් දෙකට බෙදී ඇඟ ඇතුලින් ස්තාන දෙකකට සවිවී ඇත. ඒවා මෙම සවිවී ඇති ස්තානවලින් ගලවා ඉවත් කරයි.දැන් ඔබ සිශ්නයෙන් නිදහස්වී ඇත. දැන් ඔබට ඉතුරුවී ඇත්තේ බටයක් වැනි සිශ්නයේ හමත් ස්නායු පද්ධතිය  සමග ඉහල කෙලවර ග්රන්තියත් මූත්‍රා බටයත් වුරුශන කෝසවල හමත් පමනි. ස්නායූ වලට සම්භන්ද වී ඇති සිශ්න ග්‍රන්තිය අතට ගත් ඔවුන් එහි වැඩිපුර කොටස් කපා ඉවත්කර භගමනිය නිර්මානය කරයි. එය ඔබට ගැහැනියක වසයෙන් ලින්ගික උත්චේදනය ලබාගැනීමට වැදගත් කොටසක් වනු ඇත. සිස්නයේ ඉතුරුවූ බටයක් වැනි හම දෙකට පලන අතර මුත්රා බටයේ සිරුරෙන් පිටත ඇති කොටසද දෙකට පලයි. එය දෙකට පැලූ සිස්න හම දිගේ අතුරා පැලූ මිත්රා බටය එම බටයට තබා මසයි. මෙය කරන්නේ අලුතින් නිර්මානය කරන යෝනියේ මහත වැඩිකිරීම සදහාය.ඉන් පසු සිස්න හම් බටයේ ඉහල කෙලවර හොදින් වැසෙන සේ මසා අනිත් පිට හරවයි.දන් සිශ්න හමේ පිට ඇත්ත ඇතුලටත් ඇතුල් පැත්ත පිටටටත් හැරී ඇත.දැන් ඔවුන් මෙය යෝනි මාර්ගයට භාවිතා කිරීමට සූදානම් ය. දැන් මීලගට කල යුත්තේ මෙය ඇගතුලට භද්ද කිරීම සදහා සුදුසු විවරය සකසා ගැනීමයි...ඔවුන් එය මුත්රාසයටත්  ගුද මාර්ගයටත් අතර පෙදෙස පාදා ගනී.සකසා ගත් යෝනිය ඇතුලට බටයක් දමා එම බටය පිටින් පාදාගත් විවරය තුලට ඇතුලු කරයි.යෝනිය පිටතට නොපැමිනෙන ලෙස ඇග ඇතුලට කර මසන ඔවුන් භගමනිය නියමිට ස්තානයේ සම සිදුරුකර එතැනට සම්භන්දකර මසයි.ඉන්පසු  වුරශන කෝශයේ හම යෝනියේ උඩහම නිර්මානය කිරීමට යොදා ගනී. මූත්‍රා පිටකිරීම සදහා බටයක් යොදන ඔවුන් ඇතුල්කල බටය වෙනුවට කපුරෙදි ඇතුලුකර උඩින් වෙලුම්පටි සහ ප්ලාස්ටර් යොදා වසා දමයි.....දැන් ඔබ කාන්තාවක් වී අවසානයි.....ඔබට නැවත සිහිය එනවිට ඔබට දක්නට ඇත්තේ වෙලුම් පටි පමනි. තරමක වේදනාවක් ඇතිවන අතර ඔබ දැන් නියම ගැහැනියෙක් යන සිතුවිල්ල ඇතිවනවිට එම වේදනාව ඉවත්වී සිතට සැනසුමක් ඇතිවේ.....
              දින තුනක් පමන යන තුරු ඔබට සිටීමට සිදුවන්නෙ එක ආකාරයටය....එය කෙතරම් වේදනා කාරී වුවද ඔබේ ගැහැනු බවය නිසා ඉවසාගෙන සිටීමට සිදුවේ.දින තුනකින් පමන ඇතුලට දමා තිබෙන රෙදි කැබලි ඉවත්කරයි....එයද වේදනනා කාරී වන අතර මීලගට වේදනාව ඇති වන්නේ දවසකට කිහිප වාරයක් ප්ලාස්ටික් බටයක් ඇතුල් කිරීමය. මෙය ඩයිලිවුට් කරනවා නමින් හදුන්වයි. කෙතරම් වේදනා ඇතිවුවද මෙතෙක් කලක් පුරුෂ ලින්ගයක් තිබීමෙන් හිතට ඇතිවූ වේදනාව තරම් මෙම වේදනාව දරුනු නොවන බව මගේ විස්වාසයයි.
              ඔබට දින 7 කින් පමන රෝහලෙන් පිටවීමට හැකිවන අතර තවත් දින කිහිපයක් රෝහල අසල සිටීමට සිදුවන්නේ ඔබේ තත්වය පරීක්ෂා කරගැනීම සදහාය. ඔබට දින පතා ඩයිලිවුට් කිරීමට සිදුවන අතර යෝනි මාර්ගය හැකිලීමට ඉඩ ඇති බැවින් එය අනිවාරයෙන් කල යුතුවේ. මාස 3 කින් පමන ඔබට ලින්ගිකව එක්වීමට පවා හැකිවනු ඇත. එහෙත් එක් ගැටලුවක් ඇතිවේ

No comments: