නත්තල් තෑග්ග(16 කොටස) ................................රෙදි සාප්පුවෙන් පසු...ගෙදරට අවශ්‍යය වෙනත් අඩුපාඩු ගැනීමටසුපිරි වෙලද සැලකටද ගොඩවූ නිසා කෑමවෙලාව කිට්ටුවිය. ...දැන් ගෙදර ගිහින් උයන්න වෙලාවක් නෑ හෝටලෙන් කාලයමු ....තාත්තා යෝජනාකල බැවින් අපි හෝටලයෙන් කෑමගෙන ගෙදර ගියෙමු........කාමරයට ගිය මම මිලදීගත් ඇදුම් එකින් එක පරීක්ශා කලෙමි. ඒවා ඇද බැලුවෙමි.....මාව දැන් ලස්සන ගැහැනු ලමයෙක් වෙලා හින්ද මොන ගැහැනු ඇදුම් ඇන්දත් ලස්සනයි ......මා හැඩබලන අතර තුර කල්පනා කලෙමි...... පිරිමි ඇදුම් වලින් ගැහැනු ඇදුම් බවට පත්වූ ගවුමක් ඇදගත් මම අලුතෙන් ගෙන ආ ඇදුම් වෙනම තබා ගත්තෙමි......ටිකවෙලාවකින් තාත්තා කාමරයට ආවේය.....ගෙනාව ඇදුම් ටික හරිද නිරෝශා......හරි නැත්නම් දවස් තුනක් ඇතුලත මාරු කරගන්න පුලුවන් ......තාත්තා කීවේය.......හරි තාත්තෙ ඇදල බැලුව අව්ලක් නෑ.....මම කීවෙමි.....රාක්කයේ ගොඩගසා තිබුනු ඇදුම් ටිකදෙස බැලූ තාත්තා......දුවට අල්මාරියක් අරන් දෙන්න ඕනැ මේ ඇදුම් ටික දාල තියාගන්න......අම්මගෙ අල්මාරියනම් තියෙනව ඒක පරන හින්ද දුවට හරියන්නෙ නෑ.......තාත්තා මට අල්මරියක් අරන් දීමට යෝජනා කලේය......මා කොල්ලෙක් වසයන් ජීවත්වූ නිසා මෙතෙක් කාලයක් අල්මාරියක අවශ්‍යය තාවයක් පැන නොනැගුනි . එහෙත් දැන් මා ගැහැනු ලමයෙකු බැවින් අල්මාරියක් අවශ්‍යය බව මටද වැටහුනි......මා කිසිත් නොකියා සිනාසුනිමි.
දහවල් හෝටලෙයෙන් කෑමගත් බැවින් රාත්‍රී ආහාරය පිලියෙල කිරීමට අව්සය නිසා සවස මා කුස්සියට ගොස් ඉව්වෙමි .තාත්තාද මට උදව් කලේය.......රාත්‍රී කෑමගෙන නින්දට යනවිට මාව අදත්රෑට කොල්ලෙක් වෙයිද දන්නෙ නෑ.....යන සිතුවිල්ල ඇතිවිය......ඒත් පාන්දරට ආයෙත් මාව කෙල්ලෙක් වෙනවනෙ ඒහින්ද කමක් නෑ.....මට සිතුනි......රෑ නින්දෙන් ඇහැරෙනවිට මා නැවත නිරෝෂ් බවට පත්වී ඇති බව තේරුනු මා විදුලි ආලෝකය දල්වා කැඩපතින් මුහුන බැලුවෙමි..... මා ඇදගත් නයිට් ගවුම කොට කලිසම බවට පත්වී තිබුනු අතර මගේ මුලු සිරිරන නිරෝෂ් බවට පත්වී තිබුනි......මට දැඩි කනගාතුවක් ඇති වූවද පාන්දර නැවත කෙල්ලෙක් වෙන බැවින් එය එතරන් ගනන් නොගත්තෙමි.....ඇදුම් රාක්කය දෙස බැලූ විට අලුතින් මිලදී ගත් කාන්තා ඇදුම් එසේම තිබියදී අනිත් ඇදුම් සියල්ල මගේ පරන පිරිමි ඇදුම් වලට පෙරලී තිබුනි......එහෙත් තෑග්ගට ලැබුනු ඇදුම් පැලදුම් සුපුරුදු පරිදි එසේම තිබුනි.......දැන් මම කෙල්ලෙක් වගේ ඇන්දත් එකයි නැතත් එකයි ..කොහොමත් පාන්දර වෙනකොට මාව ආපහු කෙල්ලෙක් වෙනවනෙ.....සිතූ මම ඇදගෙන සිටි කලිසම පිටින්ම නින්දට ගියෙමි.......උදෑසන පිබිදුනි.....මා සිරුර දෙස බැලුවෙමි.....මගේ සිරුර නැවත වෙනස්වී නොමැතිබව දුටුවෙමි.....අයියෝ මොකද මේ වෙලා තියෙන්නෙ මාව කෙල්ලෙක් වෙලා නෑනෙ......හරි වැඩේ දැන් මොකද කරන්නෙ.....දැන් එලියත් වැටිල තේ හදන්නත් ඕනැ......ඇදේ වාඩිවී කල්පනා කලෙමි.....සුලු වෙලාවක් ගතවිය......දොරට තට්ටුකරන හඩ ඇසුනි......තාත්ත වෙන්න ඇති.....අද මාව කොල්ලෙක් විදියට ඉන්නව දැක්කම තාත්ගෙ හිත අව්ල් වෙයි.....මට බයක් සිතුනි......පුතේ නිරෝෂ් ...තාත්තා මට කතාකරන හඩ ඇසුනි......මාව කෙල්ලෙක් වෙලා නැති හින්ද තාත්තලගෙ හිත් මාව කෙල්ලෙක් කියල වෙනස්වෙලා නෑවගේ.......මා සෙමින් දොර ඇරියෙමි.......මම මේ මොකද කියල බැලුවෙ..... මා දෙස හොදින් බැලූ තාත්තා වෙනසක් නොමැතිව කීවේය.....අද මෙයා හිතාගෙන ඉන්නෙ මම වෙනද වගේ නිරෝෂ් කියල......මා පුදුමයෙන් කල්පනා කලෙමි..........ටිකක් ඇගට හරි නෑ වගේ තාත්තෙ......මගේ සිතට ඇතිවී තිබුනු කලකිරීම සමග පැවසුවෙමි.....එහෙනම් තවටිකක් නිදාගන්න.....අමාරුවක් තියෙනවනම් පැනඩෝල් පෙත්තක් බොන්න.....පැවසූ තාත්තා ආපසුගියේය......මොනව උනත් තාත්තට තනියම වැඩකරන්න දෙන්න හොද නෑ.....පපුවට කමිසයක් ඇදගත් මා.....කාමරයෙන් පිටවීමට සූදානම් වනවිටම මා අලුතින් ගත් ගැහැනු ඇදුම් තොගය දුටුවෙමි.......මම දැන් කොල්ලෙක් වෙලා හින්ද මේවගේ ගැහැනු ඇදුම් පේන්න තියන්න හොද නෑ මා ඒවා කිසිවෙකුටවත් නොපෙනෙන ලෙස සගවා තැබුවෙමි........මුහුන කට සෝදාගත් මා කුස්සියට ගියෙමි......මා නැවත පිරිමියෙකු බවට පත්වීමනිසා හිතට දැඩි කලකිරීමක් ඇතිවී තිබුනු බැවින් මා සිටියේ දැඩි කනස්සල්ලෙකිනි.....මා එල්ලාගත් මුහුනෙන් යුතුව කුස්සියට යනවිට තාත්තා තේ සාදමින් සිටිනු දුටුවෙමි......මා දෙස බැලූ ඔහු.....අද පුතාගෙ මූනත් මැලෙවිලා වගේ මේ තේ එක බීල පැනඩෝල් පෙත්තකුත් අරගෙන ගිහින් නිදාගන්න. මම මේ වැඩටික කරන්නම්. තව ටිකකින් පල්ලි යන්නත් තියෙනව පුතාට පල්ලියන්න බෑනෙ. මම මල්ලිලත් එක්ක ගිහින් එන්නම්......තාත්තා කීවේය......මට පල්ලියන්න තියා මොකුත් කරන්න හිතෙන්නෙ නෑ.....තේ එකබොන ගමන් කල්පනා කල මා.....තාත්තා පැවසූ පරිදි කාමරයට ගොස් ඇලවුනෙමි.......මාව ආයෙත් ගැහැනු ලමයෙක් වෙන එකක් නැද්ද දන්නෙ නෑ.......එහෙම උනේ නැත්නම් ඉදලත් වැඩක් නෑ කියල හිතෙනව.....ඒත් තාත්තයි මල්ලිල දෙන්නයි වෙනුවෙන් හිත හදාගන්නව......මා ඇදේ ඇලවී කල්පනා කරමින් සිටිනවිට......නිරෝෂ් අපි යනව දොරවහගන්න......තාත්තා පවසනු ඇසුනි.....මා ඔවුන් පිටත් වූ පසු දොර වසාගත්තෙමි......තාත්තල පල්ලි ගිහින් එන්න පැය තුනක පමන කාලයක් ගතවන බව මා අත්දැකීමෙන් දැනගෙන සිටියෙමි......දැන් කරන්න තියෙන්නෙ එක දෙයයි ......තියෙන ගැහැනු ඇදුම් ඇදගෙන තාත්තල එන්න කිට්ටුවෙනකම් කෙල්ලෙක් වගේ ඉන්නව......එයාල එන්න කිට්ටුවෙනකොට ගලවල කලිසම ඇදගන්නව.....නැත්නම් මල්ලිල මොකද මේ අයිය ගවුම් ඇදගෙන කියල මට උඩ පැනපැන හිනාවෙයි තාත්තත් හිනාවෙයි. මාව කෙල්ලෙක් උනාම කලිසමක් ඇදගෙන හිටිය කියල ලොකු මල්ලි සිනාසුනු ආකාරය මතක් විය. කෙල්ලෙක් වෙලා කලිසමක් ඇන්ද කියල එහෙම හිනාවුනානම් මම දැන් කොල්ලෙක් වෙලා ගවුම් ඇදගෙන ඉන්නව දැක්කොත් කොහොම හිනාවෙද.......ඒ හින්ද දැම්ම ගවුම් ඇදගෙන ඉදල එන්න ඉස්සෙල්ල ඇදුම් ටික මාරු කරගන්නව.....සිතාගත් මම කාමරයට ඇතුලුවී ඇදීමට සුදුසු ඇදුම් සොයන්නට විය. මේ සෑම ඇදුමකට වඩා මගේ සිත්ගත් ඇදුම් වූවේ පල්ලියේදී ලැබුනු ගැහැනු ඇදුම් ටිකය......ආයෙත් මට ඒව අදින්න පුලුවන් වෙයිද නැද්ද දන්නෙත් නෑ සිතූ මම තෑගි පෙට්ටිය හැර ඇදුම් ටික එලියට ගත්තෙමි......මා එහි ඇදුම් එකින් එක ඇද ගත්තෙමි........ගැහැනු ලමයෙකු මෙන් නොව පිරිමි ලමයෙකු ගවුන් ඇන්ද විට එතරම් රූමත් බවක් නොපෙනුනත් මා කන්නාඩියෙන් හැඩ බලමින් යම්කිසි වින්දනයක් ලැබුවෙමි.......
No comments:
Post a Comment