නත්තල් තෑග්ග(15 කොටස) .......................... .....අද රෑ කෑමට බාප්පලගෙ ගෙදරට එන්න කියල බාප්ප කිව්ව ...එහෙ යන්න ලෑස්තිවෙන්න ....තාත්තා වැඩ ඇරී නිවසට ආ විගස අපිට පැවසුවේය.......දැන් හරි වැඩේ වෙන්නෙ මාව නිරෝශ් බවට පත්වෙන්නෙ රෑට. ඒ හින්ද ගොඩක් රෑවෙන්න ඉස්සෙල්ල එන්න වෙනව.....සිතූ මම.....රෑට එනව නේද තාත්තෙ..... ඇසුවෙමි......එන්නෙ නැතුව එහෙ ඉන්න බෑනෙ... කෑම කාල එමු....තාත්තා පැවසුවේය. අපි සවස හය පමන වනවිට යෑමට ලෑස්තිවුනෙමු. මා තෑග්ගට ලැබුනු ඇදුම් පැලදුම් වලින් සැරසුනෙමි....ශා දුව සුරන්ගනාවියෙක් වගේනේ.....මා දෙස බලා පැවසූ පුන්චි අම්මා......කවුද දුවේ ඔයාට ඔය ගවුම අරන්දුන්නෙ.....ඇසුවාය..... . ආ මේව අක්කට නත්තල් දවසෙ රෑ නත්තල් සීය ඇවිත් තෑගි දුන්න ඒවනෙ.....මෙය අසා සිටි ලොකු මල්ලී කීවේය....ඇත්තද ....ඇසූ ඇය...මාලෙයි කරාබු දෙකයි ගවුමටම ගැලපෙනව.....ඇය මගේ ඇදුම් වර්නා කරන්ට විය.....මාත්මේ බැලුවේ මේ හැන්දෑ වෙලාවෙ සුරන්ගනාවියක් වත් ඇවිල්ලද කියල බැලින්නම් මේ අපේ නිරෝෂා දුවනෙ.....ආච්චී මාව සිපගනිමින් කීවාය.....බාප්පාගේ ගෙදරද නත්තල් පාටියක සිරිගෙන තිබුනි.....තවත් බාප්පාගේ යහලුවන් පිරිසක්ද පැමිනසිටිබව දුටුවෙමි.....අද රෑ කීයට යන්න වෙයිද දන්නෙ නෑ....යන්න ඉස්සෙල්ල මාව ආයෙත් නිරෝෂ් නොවුනොත් ඇති..... කල්පනා කලෙමි......පාටියේදී මට සින්දු කීමට හැමදෙනාම බල කල බැවින් මා ගීත කිහිපයක් ගායනා කලෙමි....පෙර නොතිබුනු මෙම හැකියාව ගැන මා පුදුම වුවද සැම දෙනාම මාගේ හැකියාව වර්නා කරන්ට විය. පාටිය ඉවරවනවිට රෑ එකොලහ පමනවිය .....මෙගේ කාමරයට යනතුරු මාව කොල්ලෙක් බවට පත් නොකරන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටියෙමි.......මගේ ඉල්ලීම ඉටුකරමින් දෙවියන් වහන්සේ මා කාමරයට යන තුරු මාව බේරාගෙන තිබුනි......ඇදගෙන ගිය ඇදුම් ගැලවූ මා නයිට් ගවුමක් ඇදගෙන නින්දට ගියෙමි......එලාමයේ සබ්දයට ඇහැරෙන තුරු මට හොදින් නින්ද ගොස් තිබුනි......මා ඇස් ඇර පලමුවෙන් බැලූවේ මගේ ශරීරය දෙසය........පුදුමයකි මගේ ගැහැනු සිරුර එලෙසම තිබුනි.....මා සැකයට පපුව ඇල්ලුවෙමි. පියයුරු දෙකකද එලෙසම තිබුනි......ඉකිලි පෙදෙස අතගාවත් පුරුෂ ලිංගයක් අසුනොවුනි......ඇති යන්තම්...අද වෙනස්වෙලා නෑ....මා සැනසුම් සුසුමක් හෙලුවෙමි.....එදිනද මා අක්කාමෙන් ගෙදර සියලුම වැඩ කලෙමි......එදින නත්තල් පාටි නොතිබුනු බැවින් අපි ගෙදර සිටියෙමු......රෑවෙනවිට කොයි වෙලේ කොල්ලෙක් වේවිදැයි මට සැකයක් ඇතිවිය. අපි නින්දට යනවිට රාත්රී නවයයි තිහ පමනවිය. වෙනදා මෙන් නයිට් ගවුමක් ඇදගෙන නින්දට ගියෙමි. රාත්රී දෙක පමන වනවිට පිබිදුනි......මාව වෙනස්වී ඇතිබව නිකමට සිතුනු මම......පපුව අතගෑවෙමි.......එකවරම මට අයියෝ කියවුනි......මගේ පපුව නැවත තුනීවී පියයුරු දෙක අතුරුදහන් වී තිබුනි.....නැවත පුරුෂ ලින්ගය කකුල් අතර එල්ලෙමින් පැවතුනි......තෑගිලැබුනු ගැහැනු ඇදුම් හැර අනිත් සියල්ල පිරිමි ඇදුම් බවට පත්වීතිබුනි.......මාව නැවත නිරෝෂ් බවට පෙරලී තිබුනි.......ඇදෙන් නැගිට්ට මම ඇදසිටි කොට කලිසම ගලවා . අදත්. තෑගි ලැබුනු ඇදුම් ඇදගත්තෙමි......පාන්දර ඇහැරෙනකම්වත් මේව ඇදගෙන ඉන්නව......සිතූ මම ඇදේ ඇලවුනෙමි.......පාන්දර ඇහැරෙනවිට මා නැවත මගේ සිරුර දෙස බැලුවෙමි......එය නැවත ගැහැනු සිරුර බවට පෙරලී තිබුනි.......මේකනම් අමුතුම වැඩක් රෑ දොලහෙන් පස්සෙ මාව කොල්ලෙක් වෙලා පාන්දරට ආයෙත් කෙල්ලෙක් වෙනව..... ඒත් ඊයෙ රෑ කොල්ලෙක් නොවුනෙ ඇයි....... මා කල්පනා කලෙමි.....මට නින්ද ගිය වෙලාවෙ කොල්ලෙක් වෙලා ආයෙත් කෙල්ලෙක් උනාද දන්නෙ නෑ.....මා අනුමාන කලෙමි.
අද සෙනසුරාදා දිනයක් නිසා තාත්තාට නිවාඩු දිනයක් විය....මේ නිසා වෙනදා මෙන් පාන්දරින් ඇහැරීමට අව්සය තාවයක් නොවුනි......එහෙත් උදෑසන හය වනවිට පිබිදීම මගේත් තාත්තාගේත් පුරුද්දක් විය.......තේ සෑදීමට වතුර රත්වීමට තැබූ මම. මිදුල අතුගාන අතර තුර තාත්තා තේ වත්කර තිබුනි.......දුව ජනවාරි පලවෙනිද අලුත් අවුරුද්දට අදින්න ඔයාලට ඇදුම් අරන්දෙන්න ඕනැ......දවල් වෙලා සාප්පු යමු....තාත්තා යෝජනා කලේය......මට අලුත් ගවුන් ටිකක් ගන්න පුලුවන් මාව කෙල්ලෙක් උනාට පස්සෙ සාප්පු ගිහිල්ලත් නෑනෙ......මා සතුටින් කල්පනාකලෙමි.......දහවල් අපි හතරදෙනා ඇදුම් සාප්පුවලට ගියෙමු......තාත්තා වැඩිපුර උවමනාවක් දැක්වූවේ මා සදහා කාන්තා ඇදුම් තිබෙන සාප්පුවකට යෑමටය.....සාප්පුවට ගොඩවූ මා ජීවිතයේ පලමුවරට කාන්තා ඇදුම් අතර අතරමන් උනාසේ දෙනෙන්ට විය.......බලන බලන තැන ලස්සන ඇදුම්ය.....කුමක් තෝරා ගන්නේදැයි හිතාගැනීමට අපහසුවිය.....මා ගවුන් සහ සාය බ්ලවුස් එකින් එක ඇගමත තබමින් හැඩ බැලීමට පටන්ගත්තෙමි......අයියෝ අක්කේ ඔයා තාමත් ඇදුම් තෝරනවද......සෑහෙන වෙලාවක් මා ඇදුම් තෝරන අයුරු බලාසිටි ලොකු මල්ලී මා අසලට පැමින ඇසුවේය.......පොඩ්ඩක් ඉන්නකො මල්ලි ලස්සන එකක් තෝරගන්නකන්.....පැවසූ මා නැවත ඇදුම් තේරුවෙමි......අවසානයේදී ගවුම් කිහිපයක් සහ සාය බ්ලවුස් කිහිපයක් තෝරා ගත්තෙමි.......බ්රෙසියර් කිහිපයක් සහ යට ඇදුම් කිහිපයක්ද තෝරගත්තෙමි........මා තෝරාගත් ඇදුම් ගොඩදෙස බැලූ පොඩි මල්ලී......අම්මෝ අක්කගෙ ඇදුම් ගොඩ....මෙච්චර කොහේ අදින්නද.....ඇසුවේය. ගැහැනු ලමයි ඔයාල වගේ නෙවෙයි ඇදුම් වලට ගොඩක් ආශයි . එයාට කොච්චර ඇදුම් තිබුනත් මදි......තාත්තා සිනාසෙමින් කියනු ඇසුනි......මාද පෙර මෙන් නොව කෙල්ලෙක් වූ පසු මෙතරම් ගැහැනු ඇදුම් වලට කැමත්ත දැක්වූවේ ....තාත්තා පැවසූ පරිදි මටද දැන් ලබී අති ගැහැනු ගතිය නිසා වියයුතුයි......මා කල්පනා කලෙමි..... මල්ලිලා සහ තාත්තා මා තරම් ඇදුම් තොගයක් නොගත් බව මා දුටුවෙමි.......පිරිමින්ට එච්චර ඇදුම් ඕනැ නෑනෙ......මට සිතුනි.

No comments:
Post a Comment