Friday, December 23, 2016


නත්තල් තෑග්ග(4 කොටස)....................................මගේ පපුවේ ඉදුමුම අඩුවී නැති බව මට පෙනුනි.මේව රෑතිබුනටත් වඩා ලොකුවෙලා වගේ හරියට මගේ වයසෙ ගැහැනු ලමයින්ටත් තියෙන්නෙ මේවගේ......මේවනම් කමිසයක් ඇදගෙන වහගන්න පුලුවන් කරාබු දෙක ගලවගත්තෙ නැත්නම් ඒව ඔක්කොටම පේනව.......මා නැවත කරාබු දෙක ගැලවීමට උත්සාහ කලෙමි.....මා කෙතරම් උත්සාහ කලත් නොහැකිවිය. මෙසේ හිසපාත්කරගෙන කරාබුව ගැලවීමට උත්සාහ කරනවිට දිගට වැවී තිබුනු කෙස් රොදක් මගේ නග්න පපුව මත වැටුනි. ....මේ මොකද වෙලා තියෙන්නෙ මගේ කෙස්ටික දැන් ගොඩක් දික්වෙලා නේද? ....මා හිස අතගාමින් කල්පනා කලෙමි.මගේ දිගුකෙස් ඉන මැද දක්වා දිගුවී ඇති බව දුටුවෙමි. ...මගේ දෙවියනේ මොකක්ද මේ මට වෙලා තියෙන්නෙ.....මා ඇදෙන් බැස කැඩපත ඉදිරියට ගියෙමි. පිරිමි ලමයෙක් ලෙස සිටි මා රූමත් තරුනියක් බවට පත්වී ඇතිබව පෙනෙන්ට තිබුනි. මගේ මුහුන වෙනදාට වඩා සිනිදුවී ඇතිබව මුහුන අතගානවිට තේරුනි. අත්දෙක අල්ල ගැහැනුලමයෙකු මෙන් සිනිදුවී ඇත. නාසය කුඩාවී තොල් දෙක මහත්වී රූමත් ගැහැනු ලමයෙකුගේ හැඩය ගෙන ඇත. ඇස්දෙක හොදින් ඇරී දිගටි වී ඇත. මගේ අත්වල සහ පාදවල වැඩෙමින් තිබුනු මස්පිඩු අඩුවී සුමට වී ඇත. හම වෙනදාට වඩා පැහැපත්වී සුදුපැහැ ගැන්වී ඇත......මයි ගෝඩ්.....මට එකවර කියවුනි. මගේ කටහඩ වෙනදාට වඩා හීනි වී ඇතිබව එවිට තේරුම් ගත් මා නැවත කතා කලෙමි....නැවත පිටවූවේ එම හීනි ගැහැනු කටහඩය.....දැන් මොකද කරන්නෙ ....තව පොඩ්ඩකින් එලියට යන්න වෙනව මේ විදියට එලියට යන්නෙ කොහොමද? මා කල්පනා කලෙමි. මගේ මුත්රා බරද වැඩිවිය. දැන් ඉතින්දොර ඇරගෙන ලැට් එකට යන්න වෙනව. කොහොමද ඒකට යන්නෙ.....කල්පනා කල මා ....ඇදගෙන සිටි යට සාය සහ පැන්ටිය ඉවත් කල මා ....ඇදගෙන සිටි කොට කලිසම ඇදගෙන උඩට කමිසයක් ඇදගෙන . බෙඩ් සීට් එක හිසේ ඉදන් පොරවගෙන යනව......එසේ සිතුනු මා.....රාත්රියේ ඇදසිටි කොට කලිසම සෙවුවෙමි. එය අතට ගත්මා ඇදීමට සූදානම් වූවෙමි. පුදුමයකි කලිසමේ කකුල් දෙක ලෙහී කොට සායක හැඩය ගෙන තිබුනි . මේ මොනවද වෙන්නෙ මේක හීනයක් ද.....මා අත කොනිත්තා ගත්තෙමි.....රිදුම් දුන් නිසා මෙය ඇත්තටම සිදුවන දෙයක් බව තේරුනි.....දැන් මේක අදින්න බෑ වෙන කලිසමක් අදිනව......කල්පනා කල මා....ඇදුම් රාක්කය අසලට ගියෙමි. කෝමගෙ කලිසම් ටික. මෙතන එක කලිසමක් වත් නෑනෙ. ඔක්කොම තියෙන්නෙ කෙල්ලන්ගෙ සායවල් . මා පාසැලට අදින සුදු කමිසයක් අතට ගත්තෙමි......මේක කමිසයක් නෙවෙයිනෙ ගැහැනු ලමයි අදින පාසැල් නිල ගවුමක්නෙ. මා අල්ලන අල්ලන ඇදුම් ගැහැනු ඇදුම් බවට පත්වී ඇතිබව පෙනුනි.....දැන් මම මොකක් ඇදගෙනද එලියට යන්නෙ.....කිසිම පිරිමි ඇදුමක් නෑනෙ.......අනේ දෙවියනේ ඔබවහන්සේ මොකක්ද මට මේ කලේ.....මා අත්දෙක අහස දෙසට දිගුකරගෙන දෙවියන් වහන්සේට කීවෙමි. දැන් මට කරන්න තියෙන්නෙ එක දෙයයි. තියෙන සායකුයි බ්ල්වුස් එකකුයි ඇදගෙන බෙඩ්සීට් එක ඔලුවෙ ඉදන් පොරවගෙන බාත් රූම් එකට යන්න.....කොට සායක් ඇදගත් මා බ්ලවුසයක්ද ඇද ගත්තෙමි. බෙඩ්සීට් එක හිස පටන් පොරවා ගත් මා හිමින් සීරුවේ දොර ඇරියෙමි. ඊයෙ රෑ නිදි මරල හින්ද සේරමල තාම නිදිවගේ......කිසිවෙකුගේ සබ්දයක් නොමැති බැවින් මා කල්පනා කලෙමි. හොදවෙලාව ඉක්මනට බාත්රූම් එකට රින්ග ගන්න ඕනැ. මා ඉක්මනින් නාන කාමරයට ඇතුලුවී දොර වසා ගත්තෙමි......කොමඩ් එක අසලට ගිය මා වෙනදාමෙන් මුත්රා කිරීමට ඇදසිටි කෙටි සාය ඔසවා පුරුෂ ලිංගය අල්ලා ගැනීමට ඒ දෙසට අත යවුවෙමි. එහෙත් කිසිවක් අතට හසුනොවුනි.සාය තවදුරටත් ඉහලට එසවූ මා දෙකට නැවී ඒ දෙස බැලුවෙමි.....වෙනදා දිගට පෙනෙන්ට තිබුනු ලිංගේන්ද්‍රිය අද පෙනෙන්ට නොතිබුනි........අයියෝ ඒකත් නැතිවෙලාද ......මා හිස්වී ඇති ඉකිලි පෙදෙස අතගාමින් ලින්ගය හෙවුවෙමි.එහෙත් යම්කිසි පැල්මක් මිස කිසිවක් අතට හසුනොවුනි.....බයටත් චකිතයටත් පත්වූ මට තිබුනු මුත්රා බරද වැඩිවිය. මගේ කලවා තෙත්වෙන බව මට තේරුනි. මා ඒ දෙස බැලුවෙමි......මට නොදැනීම මුත්රා පිටවන බව දුටුවෙමි......මුත්රා පහර නියමිත ස්තානයකට එල්ල කිරීමට අවශ්‍යය පුරුෂ ලින්ගයක් නොමැති නිසා ඒවා කලවා දිගේ පහලට ගලායනබව තේරුනි කකුල් දෙක පලල් කරගත් මා ඉක්මනින් කොමඩය කකුල් අතරට මැදිකර ගත්තෙමි. දැන් යන්තම් කොමඩ් එකට වැටෙනව වගේ.......මා ඒදෙස බලා කල්පනා කලෙමි......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: