නත්තල් තෑග්ග(14 කොටස) .......................... .....නැවත වරක් මට ලස්සන ගැහැනු ලමයෙකුගේ ජීවිතය ගත කිරීමට ලැබීන ගැන සතුටු වෙමින් කුස්සියට ගියෙමි. මේ වනවිට උදෑසන ආහාරය ගෙන ඒම සදහා තාත්තා කඩයට ගිස් සිටි අතර මා තේ සෑදීම සදහා වතුර රත්වීමට තබා තාත්තාට ගෙනයෑම සඳහා ආහාර පාර්සලය සූදානම් කලෙමි..........ලොකු මල්ලී මුහුන සෝදාගෙන කුස්සියට පැමිණියේ තේබීමට බව දැනගත් මා.......පොඩි මල්ලි ඇහැරිලාද මල්ලි.......තාම නිදි......ඔහු කීවේය. ඇහැරවගෙන එන්නකෝ එතකොට ඔක්කොටම එකට තේ හදන්න පුලුවන්නෙ.....මම කීවෙමි......මට බෑ එයාට ඇහැරෝනකොට මට බනිනව.....එහෙම බෑනෙ පොඩ්ඩක් ඉන්නකො බලන්න.......මම ඔහුගේ කාමරයට ගියෙමි........ඔහු තවමත් නිදාගෙන සිටිබව දුටු මම .....මල්ලී නැගිටින්න තේබොන්න........හැහැරී අඩනින්දෙන් මෙන් මාදෙස බැලූ මල්ලී.....ස්කෝලෙත් නැති එකේ ටිකක් නිදාගන්න දෙන්නකො අක්කේ......කීවේය.....ස්කෝල ෙ තිබුනත් නැතත් උදෙන් ඇහැරෙන්න පුරුදුවෙන්න ඕනැ.......මම සැරෙන් මෙන් කීවෙමි.....අක්ක මට නිදාගන්නවත් දෙන්නෙ නෑනේ......නැගිට ඇස්පොඩිකරමින් හෙමින් පවසන අයුරු ඇසුනි.....බලන්නකො මේ කාමරේ හැටි හරියට පිස්සන් කොටුවක් වගේනෙ.......දවල් වෙලා අස්කරමු.......වටපිට බලා පැවසූ මම තේ පිලියෙල කිරීමට ගියෙමි.......සියල්ලන්ටම තේ හැදූ මම තාත්තා ගෙනත් තිබුනු පාන් පෙතිකපා බටර් තවරා පිගන්වලට තැබුවෙමි....
ඉස්සර මට මේවගෙ පිලිවෙලට ලස්සනට මේ වැඩ කරන්න බෑනෙ ඒත් මාව කෙල්ලෙක් උනාම මටහරි ආසාවක් එනව ලස්සනට පිලිවෙලට මේ වැඩකරන්න......ඒක ගැහැණු ගතිය වෙන්න ඇති.....මට සිතුනි.ආන්ඩුවේ උසස් විදායක තනතුරක් දරන තාත්තා වැඩට යන්නේ නිල රතයකිනි.....මේ නිසා අපේ වාහනය පාවිච්චි කරන්නේ අපේ පුද්ගලික ගමන් වලදී පමනි......එහෙත් තාත්තා කඩේ යෑම වැනි ලග ගමන්වලට ඔහුගේ මෝටර් බයිසිකලය යොදාගනී. තාත්තා කිසිම දිනක අපිට කිසිම අඩුපාඩුවක් නොකිරීමට වග බලාගත් අතර අම්මා නොමැති අඩුව පිරවීමටද බොහෝ වෙහෙසක් ගත්තේය. තාත්තාට මාසික චේතනය පමනක් නොව අමතර ආදායම් ද තිබුනි අපේ පොල් වත්ත අක්කර ගානක ඉඩමකි....එහි ගම්මිරිස් වනි බෝග වගා කර ඇති බැවින් එයින්ද අමතර ආදායම් ලැබුනි.මේ නිසා තාත්තාට මුදල් අතින් කිසිම හිගපාඩුවක් නොමැති බව අපි දැනගෙන සිටියෙමු.......එහෙත් ඔහු ගෙදරට වැඩකරුවන් තබා නොගත්තේ ඔවුන්ගෙන් කරදර පැමිනේයයි අදහසක් තිබුනු බැවිනි........වත්තෙ පිටියෙ වැඩට මිනිස්සු ගත්තට කමක් නෑ ගේ ඇතුලෙ වැඩ අපිට කරගන්න පුලුවන් වෙන්න ඕනැ. තාත්තා නොයෙක්වර පවසනු මා අසාතිබුනි.....
මමයනව දුවේ.... වාහනය පැමිනිවිට ඔහු කීවේය මා ඔහුගේ දෙපා වැද සමුදුන්නෙමි . මල්ලිලා දෙදෙනාද එසේ කලෝය. අපි ක්රිස්තු භක්තිකයන් උවද මෙසේ වැඩිහිටියන්ට සැලකීම හොද සින්හල පුරුද්දක් බැවින් අම්මා එම පුරුද්ද අපිට පුරුදුකර තිබුනි......අක්කව ගෙදර තනිකරල කොහේවත් යන්නෙ එහෙම නෑ අක්කව හොදට බලා ගන්න ඕනැ......තාත්තා කිසිම දිනක මල්ලිලාට නොකී දෙයක් අද පවසනු ඇසුනි...තාත්තා මීට පෙර මේ වචන ටික මීට වෙනස් ආකාරයට මට පවසා තිබුනු බව මතක් විය....පුතේ නිරෝශ් කොහේවත් යන්නෙ නැතුව මල්ලිල දෙන්න බලාගෙන ගෙදර ඉන්න....මල්ලිල දෙන්න හොදට බලා ගන්න...මම නිරෝශ්ලෙස සිටි අවදියේ දුන් අවවාදය එය විය........මෙච්චර කාලයක් මම කොල්ලෙක් විදියටනෙ හිටියෙ කොල්ලන්ගෙ මොනව පරිස්සම් කරන්නද? අනිත් එක මම මේ ගෙදර හිටිය ලොකු අයිය. ලොකු අයිය කිව්වම අමුතු ගාම්භීරත්වයක් තියෙනව.......ඒත් මට එදා තිබුන ඒ ගම්ම්භීරත්වයට වඩා ලොකු අක්කා කියන හයිය මට ඊට වඩා දාස්ගුනයක් වටිනව.......තාත්තා පිටත්වන දෙස බලාගෙන කල්පනා කලෙමි.
තාත්තා පිටව ගියපසු මල්ලිලාට උදෑසන ආහාරය පිලියෙල කරදුන් මම ....කෑමෙන් පසු අපි තුන්දෙනාම එක්ව මල්ලිලාගේ කාමරය අස් කලෙමු. කාමරයක් උනාම ලස්සනට තියාගන්න ඕනැනෙ.....මා ඔවුන්ට දොස් කියමින් වැඩකලෙමි......මා අද ඔවුන්ට දොස් පැවසුවද . මා නිරෝස්ව සිටිකල මගේ කාමරයද මෙසේ තිබුනු බව මතක් විය....කොල්ලො වුනාම කිසි පිලිවෙලක් නෑ බඩුමුට්ටු ඔහේ හැම තැනම වනාගන්නව....කෙල්ලො තමා ඒව ලස්සනට පිලිවෙලට තියාගන්නෙ.....මාවත් කෙල්ලෙක් උනාට පස්සෙ තමා ඒ වෙනස හොදට දැනෙන්න ගත්තෙ......ඒ කියන්නෙ කෙල්ලොත් ලස්සනයි කෙල්ලන්ගෙ වැඩත් ල්ස්සනයි......ඒ හින්ද දැන් මාවත් කෙල්ලෙක් වෙලා හින්ද මාවත් ලස්සනයි මගේ වැඩත් ලස්සනයි.....මා මෙසේ සිතමින් සතුටුවුනෙමි.....
දැන් කෙල්ලෙක් විදියට ඉන්න පුලුවන් ඒත් කොයිවෙලාවෙ මාව ආයෙත් කොල්ල වෙයිද දන්නෙ නෑ.....මට බයක් දැනුනි.....දවල්ට වෙන එකක් නෑ උනොත් වෙන්නෙ රෑට.....අද රෑටත් එහෙම වෙයිද දන්නෙ නෑ.....මා කල්පනා කලෙමි.

No comments:
Post a Comment