නත්තල් තෑග්ග(18 කොටස) .......................... ......මා ඇදගෙන සිටි කලිසමේ කකුල් ලෙහී තිබුණි. මේවිදියට කොහොමද ඉස්සරහට යන්නෙ .......ඉක්මනින් කාමරයට දිව්වේ වෙනත් කලිසමක් ඇද ගැනීමට. මා කැඩපත ඉදිරියට ගියවිට අහම්බෙන් මෙන් මගේ මුහුන දුටුවෙමි. .....මොනවා මගේ මුහුන ආයෙත් වෙනස්වෙලා නේද......මා පුදුමයෙන් ඒ දෙස බැලුවෙමි. මගේ මුහුන නැවත ගැහැනු මුහුනට වෙනස්වී තිබු අතර කොන්ඩයද දිගට වැවී තිබුනි......කන්වල කරාබුදෙකද පෙනෙන්ට තිබුණි.... මාව ආයෙත් කෙල්ලෙක් වෙලා......මගේ සිතට සතුටක් ඇතිවිය.......කලිසම සායකට වෙනස්වෙමින් තිබුනු බව මට තේරුන් ගියේ එවිටය.....ඒහෙත් මෙම ඇදුම් තවමත් වෙනස්වෙමින් තිබුනු බැවින් ඉක්මනින්ම... වෙනස්වී තිබුනු සායක් ඇදගෙන ඉදිරියට ගොස් දොර ඇරියෙමි.......දුවට දැන් කොහොමද......ගෙටගොඩවෙන අතරතුර තාත්තා ඇසුවේය.......උදේ මට පුතාකිව්ව කටින්ම දැන් මට දුව කියනව මේකනම් ලොකූම පුදුමයක්....කල්පනාකල මම දැන් හොදයි තාත්තෙ ....කීවෙමි. ......දැන් මගේ කටහඩ පවා හීනිවී ඇතිබව එවිට තේරුනි.......අක්කට සනීපද අක්කෙ....ඇසූ පොඩිමල්ලී .......මගේ අතින් අල්ලාගෙන.......මම උදේ දන්නෙ නෑනෙ අක්කට සනීප නෑ කියල දන්නවනම් පල්ලියට යන්නෙත් නෑ අක්ක ගාවින් ඉන්නව........මල්ලී දුකෙන් මෙන් කීවේය.......ඔව් අක්කෙ මම දන්නෙත් නෑ.....පැවසූ ලොකු මල්ලී......මගේ නලලට අත තබා රස්නෙදැයි බැලුවේය.......දැන් හොදයි මල්ලී......නින්ද ගිය හින්ද හොදවෙලා ඇති......මා කීවෙමි.
දුව අපි එනකොට හෝටලෙන් කෑම අරන් ආව ඒකයි ටිකක් පරක්කු වුනේ.......බත් ටිකක් කාල තව ටිකක් රෙස්ට් කරන්න........තාත්තා කීවේය. මා නැවත කාමරයට ගොස් මගේ වෙනස්වෙන රූපය බැලුවෙමි.......බ්ලවුසය සහ බ්රෙසියරය ඉවත්කල මා පපුව බැලුවෙමි......පියයුරු තවදුරටත් මෝදුවෙමින් පැවතුනි.......පැන්ටිය ඉවත්කල මා ලිංගික පෙදෙස අතගෑවෙමි......එම ස්තානයේ උගුරැස්ස ගෙඩියක් මෙන් පුන්චිවී තිබුනු පුරුෂ ලින්ගය අතට අසුවුනි.......මා කැඩපතෙන් එම ස්ථානය දෙස බැලුවෙමි......එය තවදුරටත් කුඩාවෙමින් පැවති අතර කුඩ පැල්මක්ද පටන්ගෙන තිබුනි... පිරිමි එක නැතිවුන එකනම් ලොකුදෙයක් සිතූමම... ..අම්මෝ... ඇති යාන්තම් මට හිතුනෙ මාව ආයෙත් කෙල්ලෙක් වෙන එකක් නෑ කියල......සැනසුම් සුසුමක් පිටකල මා.......තෑග්ගට ලැබුනු යට ඇදුම් සියල්ල ඉවත්කර වෙන ඒවා ඇදගෙන සාය සහ බ්ලවුසය ඇදගත්තෙමි......දැනටමත් දිගට වැවී තිබුනු කොන්ඩය පීරාගත් මා කොන්ඩාකටු ගසා එයද හැඩකර ගත්තෙමි.......අනේ දෙවියනි... මාව ආයෙත් කොල්ලෙක් නොවී මේ විදියටම ඉන්න තියනවනම් කොච්චර දෙයක්ද......මා දෙවියන්ට කීවෙමි.
මා කුසියට දෙසට ගොස් ගෙනා කෑම පිගන් වලට දමා කෑම මේසය පිලියෙල කලෙමි........මල්ලිලා දෙදෙනා නාගෙන එනු දුටුවිට මටත් නෑමට සිතුනි.......නාගෙනම කෑමටික කනව මා ඇදුම් රැගෙන නාන කාමරය දෙසට ගියෙමි.......අස්නීප තියෙනවනම් නාන එක හොද නෑ නේද නිරෝෂා .......තාත්තා පවසනු ඇසුනි......නෑ තාත්තෙ ඇගවත් හෝද ගන්නව.......පැවසූ මම නාන කාමරයට ගියෙමි.......එහි දොරවසා අගුලු දමාගත් මම සියලු ඇදුම් ඉවත් කර නිරුවත් වුනෙමි.......මේ වනවිටත් මගේ පරිවර්තනය අවසන් වී ....මාව අංග සම්පූරන ගැහැනුලමයෙක් බවට පත්වී තිබුනි.......මා ඇගසේදීමට ඇගට වතුර වත්කර ගත්තෙමි......පිරිමි සිරුරට වඩා සිසිලක් ඇතිබව දැනුනු ගැහැනු සිරුරට සිසිල් දිය දහර වැටෙන විට තවදුරටත් සිසිලසක් ගෙනදෙන බව තේරුනි......වෙල්වට් රෙද්දක් මෙන් සිනිදු සිරුර අතගාමින් ඇගහේදුවෙමි.......පියයුරු දෙක සහ ගැහැනු ලින්ගික පෙදෙස ආදරයෙන් අතගාමින් සේදුවෙමි.......දෙවියන් වහන්ස මට මේ සිරුර මේ විදියටම තියාගන්න ඉඩදෙන්න........මගේ ගැහැනු සිරුර ආදරයෙන් අතගාමින් පැවසුවෙමි.
ඇගහෝදාගත් මම ඇදුම් මාරුකර සේදූ ඇදුම් එලියේ වැලට දැමුවෙමි......අක්කේ මගේ ඇදුනුත් තියෙනව වැලේ අදිනකොට බලල ඇදගන්න......මා එලියේ ඇදුම් වනනු දුටු ලොකු මල්ලී මට විහිලු කලේය......අපෝ මට ඔයාගෙ ඒව ඕනැ නෑ....මගෙ ඇදුම් මේවට වඩා ලස්සනයි......මම කීවෙමි.......ඇයි අයියෙ අක්ක අයියගෙ ඇදුනුත් අදිනවද......මල්ලී ඇසුවේය.......නෑ මල්ලි අක්ක වැරදිලා අදියි කියල එහෙම කිව්වෙ.....ලොකු මල්ලී පැවසුවේය.....අක්ක කෙල්ලෙක් නෙ අක්ක කලිසම් කමිස අදිනවයෑ.......අයියගෙ ඔලුව හොද නෑ නේද අක්කෙ.....පොඩිමල්ලී කීවේය.......හා ඒකෙන් කමක් නෑ යමු කෑම කන්න.....මම ඔවුන්ට කෑමට අඩගැසුවෙමි......මට බඩගිනි නෑ අක්කෙ.....පොඩි මල්ලී සුපුරුදු පරිදි කෑමෙන් මගහරින්ටවිය......ඒව හරියන්නෙ නෑ එනව එනව කන්න.....මම සැරෙන් මෙන් ඔහුට කීවෙමි.........
මා කුස්සියට ගියවිට තාත්තා කෑම කනු දුටුවෙමි......ඔයාල පරක්කු හින්ද මම කෑව......මා දුටු තාත්තා කීවේය.....පොඩි මල්ලී එන්න එන්න කෑම කන්න මා හයියෙන් කතාකලෙමි.......සෙමින් සෙමින් මා අසලට පැමිනි පොඩි මල්ලී.....පස්සෙ කන්නම් කීවේය.......එන්න එන්න මම කවන්නම් මා කීවෙමි........එවිට ඔහු කෑම කෑමට පටන්ගත්තේය.......අක්ක පොඩි මල්ලිට විතරයි කවන්නෙ අපිට නෑ නේද......ලොකු මල්ලී පැවසුවේය.......ඉන්නකෝ මල්ලිටත් කවන්න මා ලොකු මල්ලීටද කටවල් කිහිපයක් කැවුවෙමි......අක්කට අද සනීප නැතුව ඉන්නෙ.... වදදෙන්නෙ නැතුව ඉන්න ලමයිනේ......තාත්තා මල්ලිලාට දොස් කියන්ට විය.......කමක් නෑ තාත්තෙ ...මට දැන් සනීපයි......දහවල් කෑමෙන් පසු කුස්සිය අස්කල මා.....කාමරයට ගොස් ඇද උඩින් ඇලවී ..අද සිදුවූ සිද්දිය කල්පනා කලෙමි......කොල්ලෙක් වෙලා හිටිය මම ආයෙත් කෙල්ල උනේ කොහොමද......මට එක දෙයක් අනුමාන කිරීමට හැකිවිය...............