Saturday, March 31, 2018

පරම්පරාව 2.......ඇයි මට අම්ම දුව කියල කතාකලේ..මම කොහොමද එයාගෙ දුවවෙන්නෙ....මාව කෙල්ලෙක් වෙලා ඉන්නව දකින කොට අම්මට පුදුම හිතුනෙ නැත්තෙ ඇයි. ..මා මගේ රූමත් ගැහැණු රුව නරඹමීන් කල්පනා කලෙමි.....මම මේ දකින්නෙ හීනයක්ද....මා අත තදින් කොනිත්තා ගත්තෙමි.....ඉන් දැඩි වේදනාවක් දැනුනි......මේකනම් හීනෙන් රිදෙන රිදිල්ලක්නම් නෙවෙයි....ඇත්තටම රිදුන...... මා කෙනිත්තූ ස්ථානය  අතගාමින් කල්පනා කලෙමි......ඔක්කොටම ඉස්සෙල්ල මුහුන හෝදගන්න ඕනැ.....මා වෙනදිනවලටත් නැගිට්ට ගමන් මුහුන සේදීම පුරුද්ද ලෙස කල බැවින් එසේ සිතුනි....අම්ම කිව්වනෙ මේ නයිට් ගවුම ගලවල ගවුමක් ඇදගන්න කියල.... ඇත්ත තමයි. මේ වගෙ ලස්සන ලමිස්සියෙක් උනාම මේව ඇදගෙන එලියට යන්න හොද නෑ....ඇදුම් අරන් ගිහින් මූන හෝදල ඒටික ඇදගන්නව.....සිතූ මා.... පෙර තිබුනු මගේ පිරිමි ඇදුම් වෙනුවට තිබුනු ගැහැනු ඇදුම් තෝරන්ට උනෙමි......කවදාවත් ගැනු ඇදුම් අතගා නොතිබුනු මට ලැජ්ජා සහගත හැගීමක් ඇතිවූවද දැන් මේවා අදිනවා හැර වෙන විකල්පයක් නොමැති බැවින් මා ඒවා එකින් එක පරීක්ෂා කලෙමි. ගැහැණු ළමුන් ගවුන් අදිනවිට බ්‍රෙසියර් එකක් සහ යටසායක් ඇදීම පුරුද්දක් බව මා දැක තිබුනි. දැන් මටද ඒවා ඇදීමට සිදුවන බව කල්පනා කල මා.....ගවුමක් සමග යට සායක්ද බ්රෙසියරයක් ද අතටගත්තෙමි. මා ඒවා අතේ තබාගෙන නාන කාමරය දෙසට යෑමට කාමරයෙන් පිටතට ගියෙමි....ගුඩ් මෝනිං නංගි ....දැන්ද නැගිට්ටෙ.....පොඩි අයියා මාදෙස බලා පවසනු දුටුවෙමි.......මේකනම් මහ පුදුමයක්නෙ...අයියත්..මාව දැකල පුදුම වෙනව වෙනුවට ගුඩ් මෝනිං නංගි කිව්ව....උදෑසන ගුඩ් මෝනිං කියා සුබපතා ගැනීම අපේ ගෙදර පුරුද්දක් වී තිබුනි....මා ඔහු දෙස පුදුමයෙන් බලා.....ගුඩ් මෝනිං අයියේ පවසමින්....නාන කාමරය දෙසට ගියෙමි......ගැහැනු ලයෙකු බවට පත්වූ පසු මගේ මුවෙන් හඩක් පිටවූ පලමුවර එය විය....එම හඬ ගැහැණු ලමයෙකුට උචිත සිහින් කටහඩක් බව මට තේරුම් ගියෙමි. මෙච්චර කාලයක් මට තිබුනෙ ගොරහැඩි පිරිමි කටහඩක් දැන් ඒකත් තුනීවෙලා ලස්සන ගැහැණු කටහඩක් ඇවිත් වගේ..සිතූ..මා උගුර අතගාමින්.....නානකාමරය තුලට ගියෙමි. දොර වසා ලොක් කරගත් මා ඇදසිටි නයිට් ගවුම ඉවත් කලෙමි. වෙනදා මස්පිඩු වලින් පිරිපුන් මගේ ලැම පෙදෙස බෝල ගෙඩි දෙකක් වැනි පියයුරු යුගලකින් වැසී තිබුනි......මා ලැජ්ජාවෙන් යුක්තව ඒවා සෙමින් අතගෑවෙමි....මේවනවිට මාගේ  පපුපෙදෙසේ වැවී තිබුනු කෙස්ගස් කිසිවක් පෙනෙන්ට නොතිබුනු අතර සම ඉතාමත් සුමට වී තිබුනි. අත්වලට පියයුරු වල තරමක බරක් දැනුනත් එම බරනිසා ශරීරයට කිසිම අපහසු තාවයක් නිතිබෙන බවක් නොතේරුනි.එහෙත් මා පපුව සොලවන විට ඒවාද සෙලවෙන්ට වීම නිසා යම් කිසි අමුත්තක් දැනුනි....ඒක ඉතින් පුරුදු නැති හින්ද වෙන්න ඇති පුරුදු වෙනකොට හරියයි.......සිතූ මා..... මා කැඩපත දෙසට ගොස් ඒවා හොඳින් නිරීක්ෂණය කලෙමි.....කවියන්ගේ කවි පොත් වල ලියා ඇති පරිදි සුදු හංස ජෝඩුවේ උපමාව සිහියට නැගුනි. මීලගට මගේ දෑස් යොමුවූවේ මගේ ඉකිලිය දෙසටය. මා පා දෙක දෙපසට කර එම පෙදෙස නැරබුවෙමි......වෙනදා හොදින් පෙනෙන්ට තිබුනු පුරුෂ ලිංගික පද්ධතිය  එහි පෙනෙන්ට නොතිබුනි. එම ස්ථානයේ  දක්නට ලැබුනේ හිස්බවක් පමනි.අපෝයි ඒකට මොකද උනේ මට ඉබේටම කියවුනු අතර දකුනු අත නොදැනුවත්වම එම ස්ථානය කරා ගියේය.....මා කුඩාවුනු හෝ පුරුෂ ලිංගයක් ඇත්දැයි හොදින් අතගා බැලුවෙමි. එහෙත් එහි අතට අසුවීමට තරම් දෙයක් නොතිබුන බව දැනුනි. අතට අසුවූවේ මස්වැදලි වැනි කොටස් සහ කකුල් අතර කානුවක් වැනි දෙයකි....මා මේ වනවිට ස්ත්‍රී ලිංගය ගැන දැන සිටියද. එය අල්ලා බැලීමට හැකිවූවේ අද දිනයදිය. එය මගේ සිත තුල මින්පෙර නොතිබුනු අමුතුම හැගීමක් පහල වනබව දැනුනි....එය කනගාටු දායක හැගීමද එසේ නොමැතිනම් සතුටු දායක හැගීමක් දැයි මට නොතේරුනි. එය වැඩිදුර පරීක්‍ෂා කිරිම නැවැත්වූ මා මුහුන සෝදා ගැනීම සඳහා කරාමය ඇරියෙමි.....එවිටම.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: