Thursday, March 29, 2018

හදිසි අනතුර 158.(වැඩිහිටියන්ට සුදුසු ලෙස ලියා ඇති බැවින් 18 ට අඩු අය මෙය කියවීමෙන් වලකින්න)......
                                                             ළදරුවෙකුට කිරි පොවන අම්මා කෙනෙකුට ඇගේ දරුවාට දක්වන ආදරය මෙන් මටද ඔහු කෙරෙහි ඇති ආදරය තවත් වැඩිවිය......මා ඔහුගේ හිස අතගාමින් ආදරය මුසුවූ එම දැඩි සතුට විදගන්ට වුනෙමි......මට තේරුනා ඔයාට මේව හුඟක් සෙන්සිටිව් කියල.....ඔයයි වෙන ගැහැනුයි අතර කිසි වෙනසක් නෑ.....ඔහු එසේ පැවසුවේ මා සතුටින් කෙදිරිගාන හඬ ඇසුනු නිසාබව තේරුම් ගත්තෙමි.....ඒ සමගම ඔහු ඇදසිටි කලිසමේ සිප් එක පහලට කරනු දුටු මාගේ සිත තුලට නැවතත් බිය මුසු හැගීමක් ඇතිවිය..එය..එලියට ගැනීම සඳහා කලිසමේ විවරය තුලට අත දමනු දුටු මා අහක බලා ගත්තෙමි.....ඇයි අහක බලාගත්තෙ.....මේවගෙ ඒව ඕනැ තරම් දැකල තියෙනවනෙ....වෛද්‍යවිද්යාලයේ ඉගෙන ගන්නා විට මේවා ඕනැතරම් දැක ඇති බව සිහිපත්කරමින් කීවේය.......ඔයාටත් ඉස්සර මේවගෙ එකක්..........බාගෙට කී ඔහු...ඕ...සොරි සොරි....ඒව මතක් කරනවට ඔයා කැමති නෑනෙ....පැවසුවේය.....ඔහුට කීමට අවශ්‍යවූවේ මටද ඉස්සර පුරුෂ ලින්ගයක් තිබුනේ යයි පැවසීමටය.....එහෙත් එම කාලය මතක් කරනවාට මා අකමැති බැවින් එය භාගෙට නැවැත්වීය....ඔහු මගේ අත ඒ මත තැබුවේය......මා ලැජ්ජාවත් බියත් මුසුව එය සෙමින් අතගෑවෙමි......එය දැඩිවී ඇතිබව තේරුනු මා එය දෙස ඇස් කොනකින් බැලුවෙමි.....එය මා සිතුවාට වඩා විශාල බව දුටුවෙමි....කුඩාකල මට තිබුනු පුරුෂ ලිංගය ඉවත් කල පසු මෙවැනි දෙයක් සජීවීවව දුටු පලමු දිනය අද විය.....එහෙත් මට තිබුනේ මීට වඩා කුඩා එකක් බව සිහිපත්විය. එය අනතුරෙන් පසු ඉවත් කල නිසා මෙසේ තරුනයකු මෙන් පරිනත වීමට කාලයක් නොතිබුනි....මා එය දෙස බලා සෙමින් අත ගෑවෙමි.....එය තදින් අතගානලෙස ඔහු මගේ අතට අතින් සංඥාවක් කලේය..මාව ඔහුගේ සිරුරට තුරුලු කරගත් අතර නැවත මගේ පියයුරු සෙමින් පිරිමදින්ට විය....සුලු වෙලාවකින් සිහින් කෙදිරියක් පිටකල ඔහු......මගේ මුව එය දෙසට යොමු කලේය.....කට ඇතුලට අරන් උරන්න.....ඔහු මගේ කම්මුල අතගාමින් පැවසුවේය......මුව විවරකල මා එය මුවතුලට ගත්තෙමි.....එක තකින් අතගාන අතර තුර එය ඉරීමට පටන්ගත්තෙමි......ටික වෙලාවක් ගතවිය......කලබල වුවාක් මෙන් මගේ මුවෙන් එය ඉවත් කිරීමට වෑයම් කරන අයුරු දැනුනි.....එහෙත් මා එයින් ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරමින් තදින් අල්ලාගෙන සිටියෙමි. අනේ පැටියෝ ඒව ඔයාගෙ කටට යයි.... ..ඔහු කෙදිරිගාමින් පැවසුවේය.... කමක් නෑ යනුවෙන් අතින් සංඥා කල මා  එය තවත් තදින් අතගාන්ට උනෙමි.........ඔහුගේ කෙදිරිය දැඩිවිය..මුලු සිරුරම වෙවුලනු දැනුනි.. ඒ සමගම එය මුවතුල ගැස්සෙමින්....සෙවෙල විදිනු දැනුනි.....ඒවා මුලුමනින්ම අවසන් වනතුරු සිටි .මා ...එයින් මුව ඉවත්කර පිටවූ සියලු දේම ගිල දැම්මෙමි......මොකක්ද ඔයා කලේ බාත් රූම් එකට ගිහින් අහක දාල කට හෝදගෙන එන්න...... ඔහු කලිසම ඇදගැනීමට සූදානම් වෙමින් කීවේය.....අහක දාන්න ඕනෙ නෑ... මම ඒ ඔක්කොම ගිල්ල මොකද ඒව ගිල්ල කියල බබාල හම්බවෙන්නෙ නෑනෙ.....මා මුව විවර කර ඔහුට පෙන්වමින් කීවෙමි.....අනේ මගේ සුදු කෙල්ලේ.....මාව තදින් බදාගත් ඔහු....මගේ මුහුන  ආදරයෙන් සිපගන්ට වූවේය.
                මා නැවත හොස්ටල් එකට යනවිට තරමක් රෑබෝ වී තිබුනි.....මම හිතුවෙ අද එන එකක් නෑ කියල....මාව දුටු අමාදා කීවාය.....ඇයි එහෙම හිතුවෙ....මා ඇසුවෙමි.....හනිමූන් ගිය කපල් එකක් පහුවදානෙ එන්නෙ.....ඇය ඇනුම් පදයක් මෙන් කීවාය.....මම හනිමූන් ගියෙ නෑ.....එච්චර මෝඩනෑ දැන්ම ඕව කරගන්න.....මා ඇයට පිලිතුරු දුන්නෙමි.  එහෙනම් කමක් නෑ...ගියත් මොකද ඉතින් තමන්ගෙම මහත්තයනෙ......සිනාසෙමින් කී ඇය කෑම කාලද ආවෙ....ඇසුවාය.....ඔව් අනේ අපි හෝටලේකින් කාල ආවෙ....මා කීවෙමි. මා ගැහැනියකු බවට පත්වී මෙපමන කාලයක් ගතවූවද අද වනතුරු එයින් කිසිමලිංගික සතුටක් අත්විද නොතිබුනි. පාසැලේදී ලිංගික අත්දැකිම් ගැන යෙහෙලියන් කතාකරනු මා අසා සිටියෙමි......කිසිදු හානියක් කර නොගෙන එම සතුට විදගන්නා අයුරු ඔවුන් කතාවූ බව මට මතක් විය.....කොල්ලන්ටනම් බයවෙන්න දෙයක් නෑ....උන්ට ඉතින් අපිට වගේ නැතිවෙන්න දේවල් නෑනෙ..උන්ට එලියටනෙ තියෙන්නෙ...කිසි කරදරයක් නැතුව ඕනැ දෙයක් කරගන්න පුලුවන්...අපි කෙල්ලො උන හින්ද තමයි මේ ඔක්කොම.....ඇය ගැහැනු ජීවිතයක් ලැබීම ගැන කනගාටුවෙන් කතාකරනු මට ඇසුනි....අනේ මේ කෙල්ලට මේව තේරෙන්නෙ නෑනෙ....කොල්ලෙක් වෙලා ඉදල කෙල්ලෙක් උනාම තමයි මේ ගැහැනු ජීවිතේ කොච්චර සුන්දරද කියල තේරෙන්නෙ.....මා එදා කල්පනා කල අයුරු සිහි පත්විය.......ඔව්න් කෙසේ කීවත් මට කිසිදිනක එම ලිංගික අත් දැකීම ලබාගැනීමට වුවමනාවක් නොතිබුනි.එසේ කරන්න ගොස් අනතුරක් වුවහොත්..මගේ වාසනාවකට ලැබුනු මේ සුන්දර වටිනා ගැහැණු  ජීවිතය කෙලෙසේවී යන බිය තිබුනි.
 Transgender body swap ගේ ඡායාරූපය

No comments: