හදිසි අනතුර 145............නැවත තරංග අයියා මට කතාකරනවිට රාත්‍රී දහය පමන වී තිබුණි. තාත්තා ඔහුගෙන් පවුලේ විස්තර විමසූ බවත් ඔහුගේ මාපියන්ගෙන් අවසර ලබා ගන්නා ලෙස දැනුම් දුන් බවත් පවසන්ට විය.....ඔන්න අයියෙ මගේ පැත්තෙන් හරි ...අයියගෙ පැත්ත තමා බලාගන්න ඕනෙ....මා ජයක්ග්‍රාහී ලෙස පැවසුවෙමි.....හරි හරි මම ඒක බලාගන්නම්කො.....ඔහු විස්වාසනීයලෙස පැවසුවේය.
දවස් දෙකක් පමන ගතවිය....එහෙත් තවමත් අයියාගෙන් සුබදායක පනිවිඩයක් නොමතිබව තේරුනි.......මොනවද අයියෙ කල්දදා ඉන්නෙ ඉක්මනට අහල බලන්නකෝ.....මා ඔහුට බලකරමින් ඉල්ලා සිටියෙමි.
නන්ගි මේක අහල කබල වෙන්න එපා......අයියා දුරකතනයෙන් කතාකර පැවසුවේය.......මොකක්ද ඒ....මා කලබලයෙන් ඇසුවෙමි.....පොඩි ගැටලුවක් තියෙනව නංගි ......ඒ මොකක්ද.....මගේ අතීතය ගැන එයාල දැනගෙනද......මා දුක්මුසුව ඔහුගෙන් ඇසුවෙමි......නෑ නෑ එහෙම එකක් නෙවෙයි....මගේ අම්මගෙ ගැටලුවක්.....ඔහු කීවේය.......ඇයි අම්ම කැමති නැද්ද......මා ඇසූවිට.....අකමැත්තක් නෙවෙයි නංගි ......මේ අම්මගෙ පන්ඩිත කන්නෙ..... තරහෙන් මෙන් කී ඔහු.....අම්ම මගෙන් අහන්නෙ නැතුව......චිත්‍රා ඇන්ටිගෙ දුවට කතාකරලනෙ.....ඒ කවුද......මා පුදුමයෙන් ඇසුවෙමි......මට මේ කතාව මේකෙන් කියන්න බෑ.....ඔයාව හම්බවෙලාම කියන්නම්......කවුද මේ චිත්රා ඇන්ටි....ඇයි අයියගෙන් අහන්නෙ නැතුව එයාගෙ දුවටකතාකරල තියෙන්නෙ....කල්පනාකල මට තරංග අයියා මුනගැසෙන තුරු ඉවසිල්ලක් නොමැතිවිය.
පසුදින සවස තරංග අයියා මාව මුනගැසීමට කොළඹ පැමිණියේ මේ ගැන සාකච්චා කරගැනීමට බව මා තේරුම් ගත්තෙමි. .......මොකද අයියෙ දැන් වෙලාතියෙන්නෙ........පාර්ක් එකෙහි බන්කුව මත වාඩිවූ පසු ඇසුවෙමි.......අම්මගෙ ගැටලුව තමා තියෙන්නෙ.....මේක ගැන අම්ම....තාත්තටවත් කියල නෑනෙ......ඔහු දුක් මුසුව පැවසන්ට විය.....කවුද අයියෙ ඔය කෙල්ල....අයිය එයාගැන දන්නවද......මා ඇසුවෙමි......ඔය චිත්‍රා ඇන්ටි කියන්නෙ අපේ අම්මගෙ හොදම යාලුවෙක්.....අපිට දුර නෑකමකුත් තියෙනව....එයාගෙ දුව තමයි.......දිනිති....මම දිනිතිව පොඩිකාලෙ ඉදම්ම දන්නව අපි ඉස්සර පොඩිකාලෙ සෙල්ලම් කලෙත් එකට. ඒ වුනාට මගේ හිතේ එයාගැන කිසිම හැගීමක් තිබුනෙ නෑ.....අපි ආස්සරේකලේ සහෝදරයො වගේ......මම දන්නෙ නෑනෙ අම්මගේ හිතේ මේවගේ දෙයක් තියෙනව කියල......ඔහු පැවසුවේය......එයාලත් කැමතිද......මා ඇසුවෙමි....මම දන්නෙ නැතිවුනාට අම්මා එයාල එක්ක කතා කරල තීරනත් අරන්නෙ......මටත් හිතුන මේ ලගදි ඉදන් මොකක් හරි තියෙනව කියල......අම්මා නිතරම මාත් එක්ක එහෙ යනව.....එහෙ ගියාම දිනිතිත් මා ගාවටම වෙලා ඉන්නෙ.....මම මේ මොකුත් දන්නෙ නෑනෙ..... මට හිතුනෙ ඉස්සර ඉදන් තිබුනු සහෝදර කමට කියල......දැන් තමයි මේකෙ ගැන දැන ගත්තෙ.....ඔහු විස්තරකලේය.....අයිය කිව්වෙනද්ද ඒකට අකමැතියි කියල.....මම ඇසූවිට....අපේ අම්මත් ඉතින් තීරනයක් ගත්තොත් ඒක එහෙමමනෙ.....ඔහු තරහා මුහුනෙන් යුතුව පැවසුවේය......දිනිති මොකද කරන්නෙ.....එයා එකවුන්ටන්ට් කෙනෙක්....කොම්පනික වැඩකරන්නෙ......එහෙනම් එයත් හොදට ඉගෙනගත්ත එක්කෙනෙක්.....මා කීවෙමි.....හ්ම්ම්.....යනුව ෙන් පිලිතුරු දුන් ඔහු.......මම මේ කල්පනා කරන්නෙ මේකෙන් ගැලවෙන්නෙ කොහොමද කියල......පවසා ස්වල්පවේලාවක් නිස්සබ්දව කල්පනාවක නිරතව සිටි ඔහු..... අම්ම කැමති උනත් නැතත් මම ඔයාව බදිනව......ඔහු ස්තීර ලෙස පැවසුවේය.....ඒ වැඩේනම් හරිනෑනෙ අයියෙ....අම්මගෙ හිත නරක්කරල අපි සතුටුවෙලා හරියන්නෙ නෑනෙ.......ඔයා මොකක්හරි කරල අම්මව කැමති කරව ගන්න.....මා කීවෙමි......මම ට්‍රයි කරල බලන්නම් ඒත් මම හිතන්නෙ නෑ.......ඔහු කීවේය......ඔයා මේ ගැන දැන්ම ගෙදරට කියන්න එපා අපි ටිකක් බලමු....මොකද වෙන්නෙ කියල.....අවසානයේදී ඔහු මට පැවසුවේය....
අපරාදෙ මම කොයිතරම් අයිය ගැන බලාපොරොත්තු තියාගෙනද හිටියෙ. එයාගෙ අම්ම කැමති නොවුනොත් මටනම් බෑ එයාව බදින්න.....මා දුක්බරව කල්පනා කලෙමි.....
දින කිහිපයක් ගතවිය එහෙත් අයියාට අම්මාගේ කැමැත්ත ලබාගැනීමට නොහැකි බව මට දැනිම් දුන්නේය.....කමක් නෑ අයියෙ මම හිත හදාගන්නම්.....මා කදුලුපිරුනු දෙනෙතින් යුතුව ඔහුට පැවසුවෙමි.....
දවස් දෙකක් පමන ගතවිය....එහෙත් තවමත් අයියාගෙන් සුබදායක පනිවිඩයක් නොමතිබව තේරුනි.......මොනවද අයියෙ කල්දදා ඉන්නෙ ඉක්මනට අහල බලන්නකෝ.....මා ඔහුට බලකරමින් ඉල්ලා සිටියෙමි.
නන්ගි මේක අහල කබල වෙන්න එපා......අයියා දුරකතනයෙන් කතාකර පැවසුවේය.......මොකක්ද ඒ....මා කලබලයෙන් ඇසුවෙමි.....පොඩි ගැටලුවක් තියෙනව නංගි ......ඒ මොකක්ද.....මගේ අතීතය ගැන එයාල දැනගෙනද......මා දුක්මුසුව ඔහුගෙන් ඇසුවෙමි......නෑ නෑ එහෙම එකක් නෙවෙයි....මගේ අම්මගෙ ගැටලුවක්.....ඔහු කීවේය.......ඇයි අම්ම කැමති නැද්ද......මා ඇසූවිට.....අකමැත්තක් නෙවෙයි නංගි ......මේ අම්මගෙ පන්ඩිත කන්නෙ..... තරහෙන් මෙන් කී ඔහු.....අම්ම මගෙන් අහන්නෙ නැතුව......චිත්‍රා ඇන්ටිගෙ දුවට කතාකරලනෙ.....ඒ කවුද......මා පුදුමයෙන් ඇසුවෙමි......මට මේ කතාව මේකෙන් කියන්න බෑ.....ඔයාව හම්බවෙලාම කියන්නම්......කවුද මේ චිත්රා ඇන්ටි....ඇයි අයියගෙන් අහන්නෙ නැතුව එයාගෙ දුවටකතාකරල තියෙන්නෙ....කල්පනාකල මට තරංග අයියා මුනගැසෙන තුරු ඉවසිල්ලක් නොමැතිවිය.
පසුදින සවස තරංග අයියා මාව මුනගැසීමට කොළඹ පැමිණියේ මේ ගැන සාකච්චා කරගැනීමට බව මා තේරුම් ගත්තෙමි. .......මොකද අයියෙ දැන් වෙලාතියෙන්නෙ........පාර්ක්
අපරාදෙ මම කොයිතරම් අයිය ගැන බලාපොරොත්තු තියාගෙනද හිටියෙ. එයාගෙ අම්ම කැමති නොවුනොත් මටනම් බෑ එයාව බදින්න.....මා දුක්බරව කල්පනා කලෙමි.....
දින කිහිපයක් ගතවිය එහෙත් අයියාට අම්මාගේ කැමැත්ත ලබාගැනීමට නොහැකි බව මට දැනිම් දුන්නේය.....කමක් නෑ අයියෙ මම හිත හදාගන්නම්.....මා කදුලුපිරුනු දෙනෙතින් යුතුව ඔහුට පැවසුවෙමි.....
No comments:
Post a Comment