හදිසි අනතුර 156........සායකින් සහ බ්ලවුසය කින් සැරසුනු මා කඩිනමින් ....පිටත්වුනෙමි...අයියා වාහනයකින් පැමින සිටිබව දුටුවෙමි. ඔහු වාහනයක් මිලදී ගත් බව මට කීවද එය දැක තිබුනේ නැත......මේ අයිය ගත්ත කාර් එකද....වාහනයට නගින අතරතුර ඇසුවෙමි.....ඔව් තිලිනි....මට ඉතින් ඔයාලට වගේ ලොකු ඒවගන්න ගන්න සල්ලි නෑනෙ....මේකත් පාවිච්චි කරපු එකක්....ෆිනැන්ස් කරල ගත්තෙ....කමක් නෑ අයියෙ....ඩොක්ට කෙනෙක් උනාම කාර් එකක් තියෙන්න ඕනැනෙ.....මා ඉදිරි අසුනේ වාඩිවී පැවසුවෙමි......ඔව්....ලගදි ඔයාටත් ගන්න වෙයි.....ඔහු කීවේය......මම ගත්තත් ඒකත් ඔයාටනෙ....මා කීවෙමි.....ඔයාටත් එකක් තියාගන්න....එහෙම නැතුව බෑනෙ.....ඔහු කීවේය.....අනේ අයියෙ මට එලවන්න බැනෙ.....ඉතින් ඉගෙනගන්නකො....ඔහු කීවේය....මට බයයි අයියෙ......අනික මම දැන් ගැහැනු ලමයෙක් නෙ...මා කීවෙමි......බයවෙලා බෑ ලමයො....ඔය ඕනැ තරම් ගෑනු අය වාහන එලවන්නෙ.....ඔහු පවසන්ට විය.....අපි කතාවෙන් කතාවෙන් යලුවාගේ නිවස අසලට පැමිනියෙමු....එය වටේට තාප්පයක් බැදි නිවසකි.....අයියා යහලුවාට කතාකල විට ගේට්ටුව ඇරියේය.....වරෙන් මචන්....මා දෙසද බැලූ ඔහු අයියාට නිවස තුලට අඩගැසුවේය..මේ තමයි මම කිව්ව යාලුව.....ඩොක්ට පරනගම.....රාගම වැඩකරන්නෙ.....අයියා .ඔහුව හදුන්වා දෙමින් කතාකලේය....මේ කවුද කියල උඹ දන්නවනෙ....ඔහු මාව පෙන්වා කීවේය.....මම දන්නෙ නැද්ද නම තිලිනිනෙ.. මම නොදන්නවා වෙනුවට ඔහු මාව හොදට දන්නා..පරිදි කතාකලේය.......මට පොඩි ගමනක් යන්න තියෙනව ...උඹල එනකන් බලා හිටියෙ.....අපේ අම්මයි තාත්තයි නුවර එලියෙ වත්තට ගිහින්.....එන්න තව දවස් කීපයක් යයි.....එයාල එන්න ඉස්සෙල්ල මට කෝල් කරනව.....ඒ හින්ද බයවෙන්න දෙයක් නෑ.....බය නැතුව මෙහෙ ඕනැ වෙලාවක් හිටපන්.....ඕනැ දෙයක් ප්රිජ් එක ඇරල ගනින්....රෑට කෑම ඔනෙ නම් කුස්සියෙ බඩු ඇති උයාගෙන කාපන්......ඔහු අපිට ගෙදර නිදහසේ ගතකරන ලෙස දන්වා ගෙදරින් පිටත්විය.....උබල යන්න ඉස්සෙලා මට කෝල් එකක් දාපන් මම එන්නම්......ඔහු මිදුලට බහින අතරතුර කීවේය.
ඔහු පිට වූ පසු මා අසලට පැමිනි අයියා සෙමින් මගේ උරහිස මත අත්දෙක තබා.....ඉතින් අපි නිදහසේ වාඩිවෙලා මොනව හරි කතාකරමු..කී ඔහු... මාව සාලයේ සැටිය වෙත එක්ක ගියේය. මොකද බයවෙලා වගේ....මා බිය මුසුව සිටිනවිට ඇසුවේය.....අනේ නෑ අයියෙ...මා කීවෙමි.....තමන්ගෙ සවාමි පුරුශයා ගාව ඉන්න කොට කාට බයවෙන්නෙ නේද....සිනහසෙමින් ඇසුවේය.....බයවෙන්නෙ නැතුව කොහොමද මෙයාගෙ අත් දෙකට අහුවුනොත් මාව පොඩිවෙලා යයි.අත්..හරියට කම්මලේ තියෙන දඩු අඩුව වගේනෙ........මට මතකයි එදා මාව ඉඹපු හැටි.....මා බිය මුසුව ඔහුගේ දෑත් දෙස බැලුවෙමි.....තව සුලු මොහොතකින් ඔහු ගේ එම දෑත් වලට මාගේ මේ ලඳ බොළඳ සිරුර මිරිකී යන ආකාරය කල්පනා කලෙමි. අපි මොනව හරි බීල ඉම්මු.....මොනවද දන්නෙ නෑ තියෙන්නෙ...පැවසූ...ඔහු සීතකරනය දෙසට ගමන් කලේය.....පැනි බීම බෝතල් දෙකක් අතේ තබාගෙන ආ ඔහු එකක් මට දී මා අසලින් වාඩිවුනේය......ඉතින් ..මේ දවස්වල වෙඩින් එක ප්ලෑන් කරනවද.....ඔව් අයියේ ඒකත් ටික ටික බලනව.....තව අවුරුද්දකටත් අඩු කාලයක්නෙ තියෙන්නෙ.....මා කීවෙමි....බීම බෝතලය අවසන් කල ඔහු මගේ අත ඔහුගේ උකුල මත තබාගෙන පිරිමදින්ට වූවේය.....වෙනද වගේ නෙවෙයි අද අයිය හරි සයිලන්ස්......වෙනද මේවගෙ තැනක මාව අහුවුනානම් මගෙ මුහුන ඉබල ඉවරයක් නෑ අද මොකද දන්නෙ නෑ.....මා ඔහු දෙස බලා කල්පනා කලෙමි.....එදා මම අයියට දොස් කිව්ව හින්ද ද දන්නෙ නෑ මේ විදියට ඉන්නෙ.......මා තව දුරටත් කල්පනාකලෙමි......අයිය මාත් එක්ක තරහ වෙලාද..බීම එක හිස් කර බෝතලය පැත්තකින් තැබූ.....මා ඇසුවෙමි....නෑ....ඇයි එහෙම ඇහුවෙ......මගෙ මුහුනවත් ඉම්බෙ නෑ ඒකයි ඇහුවෙ.....මා ලැජ්ජා සීලීව කීවෙමි.....ඔයා ඒකට කැමති නෑනෙ.....ඔහු කීවේය.....එදා මම අයියට දොස් කිව්වෙ.....ඒ වෙලාවෙ හැටියටනෙ......මා කීවෙමි.....ආයෙත් ඒවගෙ ඉඹින්න ගිහින් ඔයාගෙ මූනෙ පැල්ලම් හැදුනොත්...කී..ඔහු සිනාසුනේය.....ඒකට කමක් නෑ දැන් ඔයා මගෙ මහත්තයනෙ......මා කීවෙමි. ....එහෙනම් කමක් නෑ..... කී ඔහු ඔහුගේ හිස මගේ උකුල මතතබා ඇලවුනේය......මා ඔහුගේ මුහුන ආදරයෙන් අතගෑවෙමි.....ඔහුගේ රලු මුහුනේ රැවුල් කොට මගේ සිනිදු අල්ලේ ඇනෙන විට අමුතු කිතියක් ඇතිවිය......තව පොඩ්ඩෙන් මාවත් කොල්ලෙක් උනානම් මටත් ලැබෙන්නෙ මේවගෙ රැවුල් වැවෙන රලු මුහුනක් නෙ.....මා ඔහුගේ මුහුන අතගාමින් කල්පනාකලෙමි.....මගේ හිසෙන් අල්ලා පහත් කරගත් ඔහු මගේ මුහුන සිප ගැනීමට පටන්ගත්තේය...සුලු වෙලාවක් ගතවිය.....
No comments:
Post a Comment