හදිසි අනතුර 147............දැන් එන්න ඕනැ නැ..... දැනට අම්මගෙ ත්රීත්මන්ට් ඉවරයි ..... හෙට උදේට බලමු.....දැන් මම එනව ...ඇවිල්ල විස්තර කියන්නම්.....මා පැවසුවෙමි......අම්මගෙ කොදු නාරටියට තමා වැඩිය ඩැමේජ් වෙලා තියෙන්නෙ..........හොදවෙන්න කාලයක් යයි......පැවසූ වෛද්‍යවරයා...... රෝගයට ප්රතිකාරගැන තවදුරටත් අපහට විස්තර කියාදෙන්ට විය........මම හෙට උදෙම්ම ඇවිත් අම්මාව බලල රත්නපුරේ යනව.....අපේ පුන්චි අම්ම හෙට උදේ එන්නම් කිව්ව අම්මගාව ඉන්න......පැවසූ ඔහු දුක්මුසුව මා දෙස බැලුවේය. ඔයා බයවෙන්න එපා අයියෙ අපිත් ඉන්නවනෙ.....අයියගෙ බැජ් එකේ යාලු ඩොක්ටර්ස්ලත් ඉන්නවනෙ......මා කීවෙමි.....අනේ නංගි අම්මව බලාගන්න.....ඔහු නැවත මා දෙස බලා ඉල්ලා සිටියේය.
මා හොස්ටල් එකට ගියවිට යෙහෙලියන් මාව වටකරගෙන විස්තර අසන්ට විය......දැන් තමා උබේ වෙලාව එයාට හොදට සලකල අනාගත නැන්දම්ම දැම්ම තියා සේප්කර ගනින් ......සම්මි සිනාසෙමින් කීවාය......මොන නැන්දම්ම කෙනෙක්ද......මේකිට පිස්සු.....මම මේව කරන්නෙ තරංග අයිය වෙනුවෙන්......නැතුව නැන්දම්ම කරගන්න නෙවෙයි...මා තරහෙන් මෙන් පැවසුවෙමි....ඒකනම් පේනව....ඊයෙ තරන්ග අයියගෙන් කෝල් එකක් ආවවිතරයි....අපිටත් නොකියම කෙල්ල වාට්ටුවට ඉගිල්ලුනා.......අමාදා කීවාය......මම ඒ ගියේ මනුස්ස කමට මිසක්.....එහෙම දෙයක් හිතේ තියාගෙන නෙවෙයි.......මා පැවසුවෙමි.
පසුදින උදෑසන මාත් අමාදාත් සම්මිත්.....අම්මා බැලීමට වාට්ටුවට යනව්ට තරංග අයියා තාත්තා සමග පැමින සිටියේය......ඔයාලත් උදෙම්ම ආවද......අයියා අසනවිට.....තිලිනි හරි දුකෙන් ඉන්නෙ අම්ම ඇක්සිඩන්ට් උනාකියල.....සම්මි එසේ කියනවිට මා අයියාට නොපෙනෙන ලෙස ඇගේ අත හයියෙන් කෙනෙත්තුවෙමි.....ඌයි.....පවසා අත අහකට ගත් ඇය....මේකි මාව කෙනෙත්තුවනෙ......හොදයි මන් බොරුද කියන්නෙ අමාදා......ඇය අමාදා දෙස බලා කීවාය. මා ලැජ්ජාවෙන් බිමබලාගත්තෙමි.
මේ වනවිට අම්මාට සිහිය ඇවිත් තිබුනි.....ඇය වේදනාවෙන්......අනතුර සිදුවූ අයුරු විස්තර කරන්ටවූවාය....මට ආයෙත් ඇවිදින්න බැරිවෙයිද පුතේ.....අනතුරුව අයියාගෙන් ඇසුවාය.....අම්ම බයවෙන්න එපා අම්මෙ අම්මට ඉක්මනට ඇවිදින්න පුලුවන් වෙයි.....මා ඇගේ අත අල්ලා ආදරයෙන් පැවසුවෙමි.....ඔයාල කවුද දුවේ.....මද සිනහවක් පෑ අම්මා ඇසුවාය.......මේ මගෙ පස්සෙ බැජ් එකේ ඉගෙනගන්න යාලුවො කට්ටියක්.....පැවසූ අයියා.....මා සම්භන්ධව වැඩි විස්තරයක් නොකීවාය.....අපේ පුතාගෙ යාලුවො ඉන්න හින්ද මට බය නෑ......ඇය සතුටින් පැවසුවාය.
අම්මාට දින කිහිපයක් වාට්ටුවේ නැවතීමට සිදුවිය. මේ කාලය තුල වැඩිකාලයක් ඇගේ සාත්තුවට නතර වූවේ ඇගේම නංගී කෙනෙකි.මීට අමතරව තවත් ගමේ කාන්තාවක් ද නතරවූවාය.....අපි ඔවුන්ට අපිට කරන්ට හැකි උපරිම ලෙස උදවු උපකාර කලෙමු.මා කවුදැයි තරන්ග අයියාගේ තාත්තා දැනගත්තත් එය අම්මාට නොකියා සිටියේ අපේ සම්භන්ධතාවයට අම්මා .අකැමැති බව දන්නා නිසාබව මා දැනසිටියෙමි.
No comments:
Post a Comment