හදිසි අනතුර 154............ එහෙත් ඔහුගෙන් ගැලවීමට මගක් නොමැති නිසා මගේ මුහුන හැකිතරම් සිපගැනීමට ඉඩ හැරියෙමි.....ටිකවෙලාවක් සිපගත් ඔහු....මගේ මුහුන ඔහුගේ පපුව මත තබා තුරුලු කරගන්ට විය.......මගේ අත්දෙක ඔහුගේ බද වටා යැවුමා මුහුන හොදින් පපුව මත ස්පර්ශ වනලෙස තබා ඔහුගේ සිරුරේ උනුසුම හොදින් විදගන්නට වුනෙමි.......මගේ දැස් ඉබේටම වැසී ගිය අතර.....මා ඔහුට වශීවූවාක් මෙන් දැනෙන්ට විය...තිලිනි යන හඩින් මා දෑස් හැර බැලුවෙමි. එහෙත් කොපමන වේලාවක් මා එසේ සිටියාදැයි ......නොදැනුනි....පුන්චි අම්මාගේ කටහඩ ඇසුනි......ඔයාගෙ පුංචි ද කොහේද අපිව හොයනව වගේ......ඔහු එසේ කියනවිට මා හිස උස්සා ඔහුගේ මුහුන දෙස ආදරයෙන් බැලුවෙමි......මොකද අයින් වෙන්න අදහසක් නැද්ද.....අනේ අයියේ...පැවසූ මා නැවත ඔහුගේ පපුවට තුරුලුවී ඔහුගෙන් ඈත්වුනෙමි.....මුලදි අකමැති වුනාට.....පස්සෙ මට තුරුලුවෙලම හිටිය නේද.....ඔහොමතමා කෙල්ලන්ගෙ හැටි. මුලදි අකමැතියි . පස්සෙ ආසයි.....අපි ගේදෙසට යනවිට ඔහු කීවේය....මා ඔහු දෙස බලා සිනාසුනා මිස කිසිවක් නොකීවෙමි. මා අයියා අතින් වෙනස්වී ඇති ඔසරිය සහ අවුල් වූ කොන්ඩය අතින් හදමින් නිවස දෙසට යනවිට...... කොහේද මේ දෙන්න ගියේ. අරහෙ හොයනව...... පුන්චි අම්මා....අපිදෙස බලා පැවසුවාය.......පොඩ්ඩක් එහාට ගියා පුන්චි......කියම්න් මා අයියා සමග සාලයට ගියෙමි....කොහේද ගියෙ පුතාට කෑම කන්න එන්න කියන්න.....අම්මා කෑම ලෑස්තිකර ඇතිබව තේරුම් ගත්තෙමි......මා ඔවූන්ට කෑම බෙදන අතරතුර පුන්චි අම්මා මට සෙමින් අත වනමින් කතාකලාය.....ඇය අසලට ගිය මා ....මොකද පුංචි ...ඇසුවෙමි......ඔයාගෙ මුහුනෙ රතු පැල්ලමක් වගේ තියෙනව.....ඒක බලන්න කතාකලේ පැවසූ ඇය එම ස්තානය අතගාන්ට වූවාය......එය ගනනකට නොගත් මා......මදුරුවෙක් ද කොහේද කාල වෙන්න ඇති.......මා කීවෙමි.......ලොකු මදුරුවෙක්ද කොහේද කාල තියෙන්නෙ.....ඒකනෙ කොන්ඩෙත් ටිකක් අවුල්වෙලා තියෙන්නෙ....සිනාසුනු ඇය මගේ කොන්ඩය සකස් කරමින් මට සිදුවූ දෙය දැනගත්තාක් මෙන් පැවසුවාය........හිතට ලැජ්ජාවක් දැනුනු මා.....බිම බලාගත්තෙමි......ලැජ්ජ වෙන්න එපා ඕවගෙ දේවල් මේදවස්වලට වෙනව.......මගේ නිකටෙන් අල්ලා ඉස්සූ ඇය කීවාය.
ඔවුන් පිටත්වගිය පසු.....මා සාරිය ඉවත් කර ගවුමක් ඇදගත්තෙමි.......දුවේ එයාලනම් අද හෙටම වුනත් වෙඩින් එක ගන්න ලෑස්තියි.....ඒත් දුවගෙ තාත්ත කියන්නෙ ඔයාගෙ උපාදියෙන් පස්සෙ ගම්මු කියල.....ඒත් ඉක්මනින්ම කසාදෙ රෙජිස්ටර් කරගම්මු කියල කිව්ව....ඒක හොදයි අම්මෙ....මා කීවෙමි.....මම හෙටම යනව නැකතක් බලන්න......අම්මා කීවාය......
බලන්නකො අයියෙ අයිය කරපු දේවල් පුන්චි අම්මට දැනිලද කොහේදනෙ......මා රාත්‍රියේ අයියාට කතාකරමින් පැවසුවෙමි......ඒමොකක්ද.... .ඔහු ඇසුවේය.......දන්නෙ නෑ වගේ අහන හැටි.......මගේ මූනෙ රතුපාට ලපයකුත් හැදිල.......සුදු පාට හින්ද හොදට පේනව.....මේ ලපය හෙටත් තිබුනොත් කෙල්ලොටික මාව අල්ලගෙන මට වදේ ගහයි.......ආ ඒකද ඔයා කියන්න මේ පැත්තෙ අරියටහ් මදුරුවො ඉන්නව කියල.....ඔහු කීවේය.....මම ඔහොම කියන්න ගිහින් තමයි...... පුන්චි මගෙන් ඇහුවෙ ගොඩක් ලොකු මදුරුවෙක්ද කෑවෙ කියල......ඒ වෙලාවෙ මගෙ කොන්ඩෙත් අවුල් වෙලානෙ තිබුනෙ....මා හැඩුම් ස්වරූපයෙන් කීවෙමි........හරි හරි ඕකට අඩන්න එපා මීටපස්සෙ ඔයාගෙ ඇගටවත් අත තියන්නෙ නෑ......ඔහු කීවේය....ඔහු එසේ කියනවිට මට ඔහු ගැන බියක් සහ දුකක් දැනුනි.......අනේ... අයියේ ඇයි ඒ.....මා හැඩුම් ස්වරූපයෙන්ම ඇසුවෙමි......ඔයා ඉතින් ඒවට කැමති නෑනෙ.....ඔහු තරහා ගිය ස්වරූපයෙන් කතාකරන බව මට තේරුනි........එහෙම දෙයක් නෙවෙයිනෙ අයියෙ මම කිව්වෙ කරනදෙයක් කාටවත් නොදැනෙන්න කරමු කියල.....හරි හරි මම මීටපස්සෙ ලස්සන මලක මල්පෙති අල්ලනව වගේ අල්ලන්නම්කො......ඔහු සිනාසෙමින් කීවේය.....
පසුදින අවදිවනවිට මගේ වාසනාවකට මෙන් මුහුනේ පැල්ලම මැකී ගොස් තිබුනි......මගේ සමේ ඇති සුදු වර්නයත් සම ඉතා තුනී වීමත් නිසා සුලු තෙරපීමකින් පවා සමමත රතු පැල්ලම් මතුවන බව මා දැන සිටියෙමි.....අයිආ මගේ මුහුන ඉතා තදින් සිප ගැනීම නිසා එසේ පැල්ලමක් ඇතිවූබව මට තේරුනි.......
පසුදින මා වෛද්‍ය විද්‍යාලයේ දී යෙහෙලියන් පෙරදින විස්තර විමසන්ට විය......ලගදිම අපි කසාද බදිනව.....අම්ම අද නැකතක් බලාගෙන එයි.....ඔව්න්ට කී මා..... ඔන්න එදාටනම් උඹල ඔක්කොම එන්න ඔනැ.....සැමට ආරාධනාවක්ද කලෙමි............
ඔවුන් පිටත්වගිය පසු.....මා සාරිය ඉවත් කර ගවුමක් ඇදගත්තෙමි.......දුවේ එයාලනම් අද හෙටම වුනත් වෙඩින් එක ගන්න ලෑස්තියි.....ඒත් දුවගෙ තාත්ත කියන්නෙ ඔයාගෙ උපාදියෙන් පස්සෙ ගම්මු කියල.....ඒත් ඉක්මනින්ම කසාදෙ රෙජිස්ටර් කරගම්මු කියල කිව්ව....ඒක හොදයි අම්මෙ....මා කීවෙමි.....මම හෙටම යනව නැකතක් බලන්න......අම්මා කීවාය......
බලන්නකො අයියෙ අයිය කරපු දේවල් පුන්චි අම්මට දැනිලද කොහේදනෙ......මා රාත්‍රියේ අයියාට කතාකරමින් පැවසුවෙමි......ඒමොකක්ද....
පසුදින අවදිවනවිට මගේ වාසනාවකට මෙන් මුහුනේ පැල්ලම මැකී ගොස් තිබුනි......මගේ සමේ ඇති සුදු වර්නයත් සම ඉතා තුනී වීමත් නිසා සුලු තෙරපීමකින් පවා සමමත රතු පැල්ලම් මතුවන බව මා දැන සිටියෙමි.....අයිආ මගේ මුහුන ඉතා තදින් සිප ගැනීම නිසා එසේ පැල්ලමක් ඇතිවූබව මට තේරුනි.......
පසුදින මා වෛද්‍ය විද්‍යාලයේ දී යෙහෙලියන් පෙරදින විස්තර විමසන්ට විය......ලගදිම අපි කසාද බදිනව.....අම්ම අද නැකතක් බලාගෙන එයි.....ඔව්න්ට කී මා..... ඔන්න එදාටනම් උඹල ඔක්කොම එන්න ඔනැ.....සැමට ආරාධනාවක්ද කලෙමි............
No comments:
Post a Comment