සීයා 45.........................................කුසල් නැවත මා සමග සිරුරු මාරුකිරීමට නොපැමින්නේ යයි මගේ සිත තුල සැකයක් පැවතුනද ඔහු මා සමග ගෙදරට පැමිනියේය.....සීයේ අපි ආව.....අපි දැන් වැඩේට ලෑස්තියි......මම සීයාට පැවසුවෙමි......අපි දෙදෙනා දෙස බැලූ සීයා....මටනම් හිතෙන්නෙ ඔය දෙන්න ඔහොමම ඉන්නවනම් හොදයි කියල.....ඒත් ඔයාලගෙ කැමැත්තනෙ.....පවසා.... එහෙනම් එන්නකො ලමයිනේ.......ඔහු කාමරය තුලට ගියේය......මටනම් මාරුවෙන්න අදහසක් නෑ සීයෙ ඒත් මේ ඉන්දිකාගෙන් බේරෙන්නම බෑනෙ.....කුසල් කීවේය......ඉතින් ඔයාට තිබුනෙ ඉන්දිකාවත් කැමතිකරගෙන ඔහොමම ඉන්නනෙ......සීයා එසේ පවසනවිට.....කොහේද ඉතින් මමයි ප්රනීතුයි කොච්චර කිව්වද මෙයාට ගැලපෙන්නෙ ගැහැනුකම කියල.....ඒත් අහන්නෙ නෑනෙ......කුසල් නෝක්කඩුවෙන් මෙන් පැවසුවේය.....අනේ මන්ද ලමයිනේ එහෙනම් ඔය පුටුවලින් වාඩිවෙන්නකො......පැවසූ සීයා.....මැශින් එක ගාවට ගියේය.......මම හිතකින් වාඩිවෙනව නෙවෙයි සීයෙ.... මෙයාට මම ආයෙත් මාරුවෙනව කියල පොරොන්දුවුනානෙ......මොනව කරන්නද සීයේ අපිට කැමති දේවල් සිද්දවෙන්නෙ නෑනෙ.....මේක තමා මගේ දෛවය.......කුසල් දුක්බරව මාදෙස බලා පවසනු ඇසුනි......කුසල් කොයිතරම් ආශාවෙන්ද දැන් කොල්ලෙක්වෙලා ඉන්නෙ.....එයා මේ දවස්ටිකට එයාට ලැබුනු පිරිමි කමෙන් උපරිම ප්රයෝජන ගත්ත......මට තමයි ඒ එකක්වත් බැරිවුනේ.....මටත් තිබුනනෙ මේවගෙ ශරීරයක් මගේ ගැහැනු ගති හින්ද නේද එයා ගත්තවගේ ඒ ශක්තිමත් සිරුරෙන් කිසිම ප්රයෝජනයක් ගත්තෙ නැත්තෙ.....ආයෙත් මම අද ඉදන් ඒ ශරීරය තුලට යනව.... මීට පස්සෙවත් මගෙ ගැහැනු ගති අතහැරගන්න පුලුවන් වෙයිද මන්ද.....එහෙම බැරි වුනොත් මටවෙන්නෙ තිබුනු ගැහැනු ශරීරෙත් නැතිකරගෙන ලැබෙන්න යන පිරිමිකමෙනුත් වැඩක් නැතිකර ගන්න.......පුටුවේ වාඩිවී මෙසේ කල්පනා කරමින් සිටිට මම.....කමක් නෑ ඕනැ දෙයක් උනාවෙ මම ආයෙත් කුසල් බවට පත්වෙනව......දැඩි තීරනයක් ගත්තෙමි......ඔන්න ලමයිනේ මම ලිවර් එක උස්සන්න යන්නෙ......සීයා එසේ පවසන විට කුසල් දුක්බරව මේ දෙස බලනු දුටුවෙමි........මා ඔහුගේ දෑස් දෙස හොදින් බැලුවෙමි.......ඔහු ඉන්දිකා ලෙස සිටි අවදියෙවත් නොදුටු වෙනසක් ඔහුගේ ඇස්වලින් මා දුටුවෙමි.....පොඩ්ඩක් ඉන්න ලමයිනේ තව පොඩිවැඩක් තියෙනව...පැවසූ...සීයා ලිවරය ඉස්සීම මදකට නවත්වා නැවත යන්ත්රය අසලට ගියේය......මා නැවත කුසල්ගේ ඇස්දෙක දෙස බැලුවෙමි......ඔහුගේ ඇස්වල කදුලු පිරී ඇති ආකාරය මට දැක ගැනීමට ලැබුනි......මොනව කරන්නද කුසල් ඔයා ඉතින් උපන්නෙත් ගැහැනු ලමයෙක් විදියටනෙ ඔයාගෙ ඒ ගැහැනු ජීවිතය ආපහුලැබෙනව.....ඕකට ඉතින් දුක්වෙලා මොනව කරන්නද ........මා ඔහුට කිසිවක් නොකියා ඔහුදෙස බලා කල්පනා කලෙමි.......
සීයා මැසින් එකේ ක්රියාකාරිත්වය නැවත පරීක්ශාකරන බව මට තේරුනි.......සීයේ මොකද වෙලා තියෙන්නෙ.......මම ඇසුවෙමි......මම මේ බැලුවෙ මේක හරියටම වැඩකරනවද කියල......පොඩ්ඩක් හරි අවුල් උනොත් ඔය දෙන්න මාරුවෙන එකක් නෑ......සීයා මෙසේ පවසන විට කුසල් ඔහු ඇද සිටින කමිස අත කෙලවරින් ඔහුගේ ඇස්වලට නැගුනු කදුලු පිසදමන ආකාරය මා දුටුවෙමි...... කුසල් දැන්ම තියාම කෙල්ලෙක් වගේ අඩනව......එයා මටයි කිව්වෙ හැම තිස්සෙම කෙල්ලෙක් වගේ අඩනව කියල.......දැන් එයාට අඩන්න වෙලා.....මට වඩා දැඩි සිතක් තිබුනු කුසල් මෙසේ අඩන්නේ එයාට ආයෙත් කෙල්ලෙක් වෙන එක දරාගන්න බැරි දුකක් සිතේ ඇතිවෙන්න ඇති......මා මෙසේ සිතන විට.......ඔන්න ලමයිනේ දැන් ඔක්කොම හරි මම ලිවර් එක උස්සනව......සීයා ලිවරය ඉස්සීමට සූදානම් විය.....ඔහු ලිවරය උත්සනවාත් සමගම..කුසල් දෙසබැලූ මම............
No comments:
Post a Comment