සීයා 35..............................අපේ විස්වවිද්යාල ජීවිතයේ ප්‍රියතම මිතුරියන් කිහිප දෙනෙකු මුන ගැසුනු බැවින් ඔව්න් සමග විසීම විනෝද ජනක විය.ඔව්න්ගෙන් ගැනුලමයෙකුමෙන් හැඩවීම අලුත් රූපලාවන්‍ය සම්බන්දව අලුතින් දැන ගැනීමට හැකිවිය.අලුත් ඇදුම් මෝස්තර ගැන කතා කිරීම ගැහැනු ලමුන්ගේ විනෝදාසයක් බව දැන ගත්තෙමි.....මමද ඒවට සහභාගී වෙන විට මම කවදාවත් කොල්ලෙක් ලෙස සිටි ආකාරය සිහිපත් නොවුනි..... මා පිරිමි ලමයෙකු ලෙස පාසැලේදි කොන්වීමට සිදුවුවද මෙහිදි එසේ කොන්වීමට සිදුනොවුනි. එයට හේතුව ප්‍රනීත් පවසන්නාක් මෙන් මට තිබුනු ගැහැනු ගතිගුන සමග ගැහැනු සිරුර එකින් එකට ගැලපීම බව මටද සිතුනි.....එහෙත් මගේ එකම පැතුම වූවේ නැවත කුසල් බවට පත්වීමටය......
මාස කිහිපයක් ගතවිය......මේ කාලයතුල කුසල් සහ ප්‍රනීත් මගේම සහෝදරයන් දෙදෙනෙකුමෙන් මාව ආරක්ශාකිරීම නිසා ගැහැනු ලමයෙකු ලෙස මට කිසි බයක් හට නොනැගුනි.....සමහර දිනවල ගෙදර යනවිට රෑබෝවිය එම දිනවල මගේ තනියට කුසල් පැමිනීම හිතට සහනයක් විය......මම කුසල් වෙලා හිටියනම් තනියෙන් ගෙදර යනවනෙ.....ඒ අව්ස්තාවල මට සිතුනි.
ලමයිනේ ඔන්න ඔය දෙන්නට සුභ ආරන්චියක් තියනව කියන්න.......අපි දෙදෙනා ගෙදරට ගියවිට සීයා පැවසුවේය......මොකක්ද සීයේ මම ඇසුවෙමි........මම මැසින් එක හැදුවනෙ.....සීයා රට යන්නෙත් නැතුව කොහොමද සීයෙ හැදුවෙ......මා සතුටින් ඇසුවෙමි......ඒකට වෙනස්කමක් කලා.....සීයා කීවේය......එහෙනම් සීයෙ අපි දෙන්නට මාරුවෙන්න පුලුවන්.......මම කීවෙමි.......දැන්ම බෑ තව පොඩි වැඩ ටිකක් තියෙනව ඒ ටිකත් හදා ගත්තම කියන්නම්......සීයා පැවසුවේය.....තව කොච්චර කල් යයිද සීයේ .....කුසල් ඇසුවේය.......තව සතියක් දෙකක් යයි......සීයා කීවේය.......කමක් නෑ සීයේ ඒකත් හිමින්සැරේ හදාගෙන කියන්නකො.......කුසල් ගනනකට නොගෙන කීවේය......මේ වැඩේට මට හදිසි තිබුනට කුසල්ට කිසිම හදිස්සියක් නැ වගේ.....එයා ඉතින් මේ ගැහැනු ජීවිතේට ආපහු එන්න කමති නෑනෙ......ඒත් එයාගෙ කැමැත්තට ඉඩදෙන්න ගිහින් මගේ කැමැත්ත නැතිකර ගන්න බෑ.......මා කල්පනා කලෙමි.
පසුදින විශ්වවිද්‍යාලයේ දී මාව මුනගැසුනු කුසල්.......ඉන්දිකා මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද......ඇසුවේය.......මොකක්ද.......පුලුවන් දෙයක්නම් කරන්නම්.....මම කීවෙමි........මට තව මාස තුනක් මේ විදියට ඉන්න දෙනවද......ඒ මොකද .....සීයගෙ මැසින් එක හැදුව ගමන් අපි මාරුවෙමු කියලනෙ පොරොන්දු වුනේ........ඔහු ගේ එම ඉල්ලීමෙන් කලබලයට පත්වූ මම කීවෙමි......ඒක එහෙම තමයි ඉන්දිකා......ඒත් ඔයා දන්නවනෙ මගේ අම්මයි තාත්තයි මරපු සතුරො තාම ඉන්නව කියල...මම උන්ට හොද පාඩමක් උගන්වන්න සැලසුමක් හදාගෙන ඉන්නෙ .....මාව ආයෙත් කෙල්ලෙක් උනොත් ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න බැරිවෙනව......ඔයා උන්ට ගහන්න යන්නද හදන්නෙ......මම ඇසුවෙමි.......නෑ....මට ඕනැ උන්ව නීතියට කොටුකරල දෙන්න.....එතකොට උන්ට ගහන්න උනොත් ගහන්නත් වෙනව.....ඒත් මට මිනීමරුවෙක් වෙන්න අදහසක් නෑ........ඔයාට කරදරයක් උනොත්......ඔයා කල්පනා කරන්න ඔයා ඉන්නෙ මගේ සරීරයේ කියල.....මම ඔයාගෙ මේ ගැහැනු සිරුර පරික්සම් කරගෙන ඉන්නව වගේ ඔයාටත් යුතුකමක් තියෙනව ඔයාගාවතියෙන මගේ ශරීරි පරික්සම් කරල ආපහු දෙන්න.......මම කීවෙමි. ........ආ...ඒකට බයවෙන්න එපා මට කිසි කරදරයක් වෙන්නෙ නෑ......ඔහු කීවේය......මට මේ වුදව්ව විතරක් කරන්න ඉන්දිකා......මාස තුනයි ඉල්ලන්නෙ......ඊට පස්සෙ මම ඔයා කියන දේට එකගවෙන්නම්.......ඔහු මගෙන් මාසතුනකට මගේ පිරිමි ජීවිතය ඉලා සිටියේය.......ටික වෙලාවක් කල්පනා කල මා හරි මාස තුනයි ඊට වඩා බෑ......මම කීවෙමි.......ඔහු සතුටින් සිනාසෙන අයුරු මා දුටුවෙමි.
අපේ විශ්වවිද්‍යාලයේ නිවාඩුකාලය එලබුනි.......දුවේ මට දවස් පහකට විතර ජපානෙට යන්න වෙනව.......සීයා කීවේය......එතකොට මම......මා ඇසුවෙමි......මම ඔයාගෙ නැන්දට එන්න කිව්ව......ඒ හින්ද ඔයාට ගැටලුවක් වෙන්නෙ නෑ......ඔහු කීවේය......ඒ නැන්ද මම අදුනන්නෙ නෑනෙ......මම කීවෙමි......එයා හරි හොදයි ඉන්දිකාට ගොඩක් ආදරෙයි......ඉන්දිකාව මගෙන් ඉල්ලුව එයා හදා ගන්නම් කියල......එයාට දරුවො ඉන්න හින්ද මම දුන්නෙ නෑ.....සීයා පවසන්ට විය.....මා නියම ඉන්දිකා නොවන නිසා නැන්දා සමග විසීම ගැටලුවක් වෙයිද.......මගේ සිතට බයක් ඇතිවිය.......මා මෙය පැවසීමට කුසල්ට කතාකිරීම සදහා දුරකතනය ක්‍රියාත්මක කලෙමි........කුසල් ට්‍රිප් එකක් ගියා........අම්මාගේ කට හඩ ඇසුනි........කවද විතර එයිද....මා ඇසුවෙමි........සතියක් දෙකක් යනව කියල ගියේ.....කවුද යාලුවෙකුගෙ ගෙදරත් යනව කිව්ව........ඇය පැවසුවේය......මටත් නොකිය කුසල් කොහේද ගියේ......දුරකතනය තැබූ මා කල්පනා කලෙමි.......මිනී මරුවොත් එක්ක ප්‍රස්නයක් ඇතිකර ගන්නද දන්නෙ නෑ ගියේ..........මගේ සිතට බියක් දැනුනි.....
No comments:
Post a Comment