ටික වෙලාවක් ගතවිය. අම්මා මාව සොයාගෙන පල්ලිය තුලට පැමිනෙනු දුටු මා ඇය ඉදිරියට ගියෙමි.....යමු නේද පුතේ.... ඇය කතාකලාය....අපි පියතුමාගෙන් සමුගෙන නිවස බලා පිටත්වූවෙමු.......කාමරයට ගිය මා ගවුම ඉවත්කර දවල් ඇඳසිටි ඇඳුම් ඇඳගත්තෙමි.....ඉස්සර වාගෙ නෙවෙයි දැන් මේ ගැහැණු ඇඟ හරිම සැහැල්ලුයි.....මේ ඇදුම් ඇදගෙන ඉන්නකොට අමුතුම ලෝකෙකට ගියාවගේ....මා කැඩපත අසල සිට හැඩබලමින් කල්පනා කරන්ට වුනෙමි.....කෙල්ලන්ගෙ ලෝකෙ හරිම සුන්දර ලෝකයක්....දැනුනු එම සුන්දරත්වය විදගනිමින් මා සතුටින් කැරකෙන විට.....එන්න පුතේ කෑම කන්න....අම්මා කාමරය තුලට පැමින කතාකර.....ඇයි ඕක ඇදගත්තෙ හවුස් කෝට් එක ඇදගත්තනම් සැහැල්ලුනෙ වෙනදට ඔයා මේ වෙලාවට අදින්නෙ ඒවනෙ.....පැවසුවාය.....හවුස් කෝට් කියන්නෙ මොකක්ද....මා ඇදුම් රාක්කය දෙස බලා කල්පනා කලෙමි.....දැන් ඔය හොදා කෑම කාලම ඇදගන්න.....කී ඇය මා සමග කෑම කාමරයට ගියාය. මේ වනවිට තාත්තා කෑමගනිමින් සිටි අතර මල්ලී බෙදාගනිමින් සිටියේය. මට පිගානක් දුන් අම්මා...බෙදාගන්න කීවාය..... ඉදි ආප්ප සහ පිට්ටු ඇතිබව දුටු මා ඉදිආප්ප බෙදාගෙන පරිප්පු සහ මස් කෑල්ලක් දාගෙන කෑමට පටන්ගත්තෙමි.....කෑම බෙදාගත් මල්ලී දහවල් මෙන් කාමරයෙන් පිටවිය....... මෙයා කොහේ ඉදන්ද දන්නෙ නෑ...කෑම කන්නෙ....මා කල්පනා කලෙමි. .
Friday, April 26, 2019
අනතුරේ පෙරලිය 11...........දැන් ඔයලමයගෙ හිස පාරෙ වැදිල දවස් දෙකක් සිහි නැතිවෙලා හිටියනෙ. ඔයාට පුලුවන් ඒ සිද්ධිය ප්‍රයෝජනයට අරගෙන ඔය ගැටලුව විසදගන්න....පැවසූ එතුමා....හිසවනමින් කල්පනාකර.....ඔයාට අතීතය අමතකවුනවිදියට ඉන්න.....පැවසුවේය....මට ඇත්තටම අතීතය අමතක වෙලා නෑනෙ පාදර් ප්‍රියන්ත වසයෙන් කල කී දේවල් හොඳට මතකයි.....මා කීවිට...මා දෙස බලා සිනාසුනු එතුමා...ඒ ප්‍රියන්ත විදියටනෙ දරුවෝ....ඔයා දැන් ඒ ප්රියන්ත වෙලා හිටිය කියල කාටවත් කියන්න යන්න එපා....ඔයාගෙ දැන් නම මොකද කිව්වෙ....ඔහු ඇසුවිට.....දේශානී....කීවෙමි......දැන් ඔයා ඒ දේශානී....දේශානිට අතීතය අමතක වෙලා කියල හැගෙන විදියට ඉන්න.....කීවේය....එයාගෙ අතීතය හැගෙන විදියට ඉන්න ඕනැ නෑ...මම කොහොමත් එයාගෙ අතීතය ගැන දන්නෙ නෑ.....මම පැවසුවෙමි...ඔව් ඒක හරි....කී එතුමා....අන්න ඒ දන්නෙ නැති එක අනතුර හින්ද සිද්දවුන දෙයක් විදියට පෙන්වන්න උත්සාහ ගන්න....උපදෙස් දුන්නේය.....දැන් එයාල හිතාගෙන ඇත්තෙත් ඒ විදියට වෙන්න ඕනැ පාදර්.....අනතුරෙන් පසුව ඔවුන් මට සැලකූ ආකාරය සිහිපත්වී කීවෙමි.....ආන්න හරි... එයාලට ඒ විදියට හිතාගන්න ඉඩ හරින්න....ඔයා මීට ඉස්සර ප්රියන්ත කියල නිකමටවත් හගවන්න යන්න එපා...එතුමා කීවේය.....බැරිවෙලාවත් මම එහෙම කිව්වොත් මම දැන් එයාලගෙ හිටපු දුව නෙවෙයි කියල එයාල ගොඩක් දුක්වෙයි නෙද පාදර්....මම කීවිට....එයාල ඔයා කියන කතාව පිලිගත්තොත් එහෙම වෙන්න පුලුවන්.....ඒක තවත් ගැටලු රාසියක ආරම්භයක් වෙන්නත් පුලුවන්....ඒ හින්ද මේක ප්‍රශ්නයක් කරගන්නෙ නැතුව ඔය ලමය එයාලගෙ දුව විදියට ඉන්න...එතකොට කවුරුවත් දන්නෙ නෑ.... අපි දෙන්න විතරයි මේ රහස දන්නෙ.....මාත් මේක කාටවත් කියන්න යන්නෙ නෑ....කිව්වත් මේ පාදර්ගෙ ඔලුව නරක්වෙලා කියල හොස්පිටල් එක්ක යයි...පවසා සිනාසුනේය.....පාදර් කියන විදියට ඉන්නම් කී මම තව ගැටලුවක් තියෙනව කීවෙමි....ඒ මොකක්ද.....ඔහු මා දෙස ගැටලුකාරීලෙස බලා ඇසුවේය......දැන් ප්‍රියන්තගෙ ශරීරෙ මරනින් බේරිලා හොදවුනොත් මොකක්වෙයිද.....ආයෙත් මට ඒ ප්‍රියන්ත වෙන්න වෙයිද......මම ඇසූවිට.....ඇයි ඔය ලමය කැමති නැද්ද ආයෙත් ප්‍රියන්ත වෙන්න.....එතුමා ඇසුවේය......අකමැත්තක්ම නෙවෙයි පාදර් ඊට පස්සෙ මට ජීවත්වෙන්න වෙන්නෙ කකුල්දෙක නැතුව.....මා කීවිට.....කල්පනාවක නිරතවූ එතුමා.....ඩොක්ටර්ස්ල කියන විදියට මමනම් හිතන්නෙ නෑ ජීවත් වෙයි කියල....ඒත් එහෙම උනොත්...ඔහු කල්පනාකරන්ට විය.....කමක් නෑ පාදර් එතකොට ඒලමයට ආයෙත් මාව වෙලා ගෙදෙට්ට යන්න පුලුවන්නෙ.....මම කකුල් නැතුව හරි ජීවත්වෙන්න බලන්නම්....මම පැවසූ විට.....කනගාටුවෙන් මෙන් මාදෙස බැලූ එතුමා....බයවෙන්න එපා අපි ඔයලමය අතරමන් කරන්නෙ නෑ....විජේසිරිවර්දන මහත්තය පොරොන්දුවුනානෙ ප්‍රියන්තට ඕනැ විදියට වියදම් කරන්නම් කියල....ඔයා බය නැතුව ඉන්න.....එතුමා පැවසුවේය.....මා සුලුවෙලාවක් කල්පනා කරමින් සිටිනවිට.....මේව ඉතින් දෙවියන් වහන්සේගේ කැමත්ත අනුව සිද්දවෙන දේවල්නෙ..පවසා...මොකක් හරි තව ගැටලුවක් තියෙනවද.....ඇසුවේය.....වෙනනම් මොකුත් නෑ පාදර්...මේ පවුලෙ විස්තර ටිකක් දැනගන්නයි ඕනැ. මේ මල්ලිගෙ නම යන ස්කෝලෙ මේ මොකුත් දන්නෙ නෑ.....මා කීවිට.....හරි මම ඒකටත් විසදුමක් දෙන්නම් ....කී එතුමා....අම්මයි තාත්තයි බලාගෙන ඇති අපි යමු නේද අසමින් නැගිටින්ට විය.....මාද ඔහු පසුපස ගමන් කරන විට කිහිප දෙනෙක් පල්ලිය තුල යාච්ඤා වල නිරතවී සිටිනබව දක්නට ලැබුනි. .....අපි නැවත එතුමාගේ නිවස තුලට ගියෙමු.....මේ දුවට පාපොච්චාරනයක් තිබුන ඒක කලා...එතුමා කීවිට....ඒකනම් ලොකු දෙයක් පාදර් මීට පස්සෙවත් පල්ලිය ම්තක්වෙන්නෙ නැතෑ...අම්මා සතුටින් යුතුව කීවාය......පොඩි පුතාගෙ නම මොකක්ද...එයට සිනාසුනු පියතුමා මල්ලි දෙස බලා ඇසුවේය......විකුම්.....ඔහු කීවේය.....දැන් විකුම් පුතා.....කීයෙ පන්තියෙද.....නවය වසර පාදර්.....කොයි ඉස්කෝලෙටද යන්නෙ.....සෙන්ට් පෝල් ඉන්ටර් නැශනල් ස්කූල්...ඔහු උජාරුවට මෙන් කීවේය......මිස්ට විජේසිරිවර්දන මට ඔයාලට කියන්න දෙයක් තියෙනව.....දුව එතකල් පල්ලියට ගිහින් ඉන්නවද.....පියතුමා මට පැවසූවිට මා පල්ලියට තුලට ගියෙමි....ඒතුල කිහිප දෙනක් සිටි නිසා මට බයක් හෝ තනියක් නොදැනුනි.....ඉස්සර වගේ නෙවෙයි දැන් මම ලස්සන ගැහැනු ලමයෙක් හින්ද.....මේ කරුවල වැටෙන වෙලාවෙ තනියම පාලු තැන්වල ඉන්න හොදනෑ.....බන්කුවක වාඩිවී කල්පනා කලෙමි.....පාදර්මෙයාලට මොනව කියයිද දන්නෙ නෑ.....මට අතීතයෙ ගොඩක් දේවල් අමතක වෙලා කියල කියයි.....එහෙම වුනොත් මට ගැටලුවක් වෙන්නෙ නෑ....මා තවදුරටත් කල්පනාකලෙමි.....
ටික වෙලාවක් ගතවිය. අම්මා මාව සොයාගෙන පල්ලිය තුලට පැමිනෙනු දුටු මා ඇය ඉදිරියට ගියෙමි.....යමු නේද පුතේ.... ඇය කතාකලාය....අපි පියතුමාගෙන් සමුගෙන නිවස බලා පිටත්වූවෙමු.......කාමරයට ගිය මා ගවුම ඉවත්කර දවල් ඇඳසිටි ඇඳුම් ඇඳගත්තෙමි.....ඉස්සර වාගෙ නෙවෙයි දැන් මේ ගැහැණු ඇඟ හරිම සැහැල්ලුයි.....මේ ඇදුම් ඇදගෙන ඉන්නකොට අමුතුම ලෝකෙකට ගියාවගේ....මා කැඩපත අසල සිට හැඩබලමින් කල්පනා කරන්ට වුනෙමි.....කෙල්ලන්ගෙ ලෝකෙ හරිම සුන්දර ලෝකයක්....දැනුනු එම සුන්දරත්වය විදගනිමින් මා සතුටින් කැරකෙන විට.....එන්න පුතේ කෑම කන්න....අම්මා කාමරය තුලට පැමින කතාකර.....ඇයි ඕක ඇදගත්තෙ හවුස් කෝට් එක ඇදගත්තනම් සැහැල්ලුනෙ වෙනදට ඔයා මේ වෙලාවට අදින්නෙ ඒවනෙ.....පැවසුවාය.....හවුස් කෝට් කියන්නෙ මොකක්ද....මා ඇදුම් රාක්කය දෙස බලා කල්පනා කලෙමි.....දැන් ඔය හොදා කෑම කාලම ඇදගන්න.....කී ඇය මා සමග කෑම කාමරයට ගියාය. මේ වනවිට තාත්තා කෑමගනිමින් සිටි අතර මල්ලී බෙදාගනිමින් සිටියේය. මට පිගානක් දුන් අම්මා...බෙදාගන්න කීවාය..... ඉදි ආප්ප සහ පිට්ටු ඇතිබව දුටු මා ඉදිආප්ප බෙදාගෙන පරිප්පු සහ මස් කෑල්ලක් දාගෙන කෑමට පටන්ගත්තෙමි.....කෑම බෙදාගත් මල්ලී දහවල් මෙන් කාමරයෙන් පිටවිය....... මෙයා කොහේ ඉදන්ද දන්නෙ නෑ...කෑම කන්නෙ....මා කල්පනා කලෙමි. .
ටික වෙලාවක් ගතවිය. අම්මා මාව සොයාගෙන පල්ලිය තුලට පැමිනෙනු දුටු මා ඇය ඉදිරියට ගියෙමි.....යමු නේද පුතේ.... ඇය කතාකලාය....අපි පියතුමාගෙන් සමුගෙන නිවස බලා පිටත්වූවෙමු.......කාමරයට ගිය මා ගවුම ඉවත්කර දවල් ඇඳසිටි ඇඳුම් ඇඳගත්තෙමි.....ඉස්සර වාගෙ නෙවෙයි දැන් මේ ගැහැණු ඇඟ හරිම සැහැල්ලුයි.....මේ ඇදුම් ඇදගෙන ඉන්නකොට අමුතුම ලෝකෙකට ගියාවගේ....මා කැඩපත අසල සිට හැඩබලමින් කල්පනා කරන්ට වුනෙමි.....කෙල්ලන්ගෙ ලෝකෙ හරිම සුන්දර ලෝකයක්....දැනුනු එම සුන්දරත්වය විදගනිමින් මා සතුටින් කැරකෙන විට.....එන්න පුතේ කෑම කන්න....අම්මා කාමරය තුලට පැමින කතාකර.....ඇයි ඕක ඇදගත්තෙ හවුස් කෝට් එක ඇදගත්තනම් සැහැල්ලුනෙ වෙනදට ඔයා මේ වෙලාවට අදින්නෙ ඒවනෙ.....පැවසුවාය.....හවුස් කෝට් කියන්නෙ මොකක්ද....මා ඇදුම් රාක්කය දෙස බලා කල්පනා කලෙමි.....දැන් ඔය හොදා කෑම කාලම ඇදගන්න.....කී ඇය මා සමග කෑම කාමරයට ගියාය. මේ වනවිට තාත්තා කෑමගනිමින් සිටි අතර මල්ලී බෙදාගනිමින් සිටියේය. මට පිගානක් දුන් අම්මා...බෙදාගන්න කීවාය..... ඉදි ආප්ප සහ පිට්ටු ඇතිබව දුටු මා ඉදිආප්ප බෙදාගෙන පරිප්පු සහ මස් කෑල්ලක් දාගෙන කෑමට පටන්ගත්තෙමි.....කෑම බෙදාගත් මල්ලී දහවල් මෙන් කාමරයෙන් පිටවිය....... මෙයා කොහේ ඉදන්ද දන්නෙ නෑ...කෑම කන්නෙ....මා කල්පනා කලෙමි. .
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment