මා කතාව පටන්ගත්තෙමි.....මේ හැමෝම හිතාගෙන ඉන්නෙ...ඒහොස්පිටල් එකේ මරනාසන්නව ඉන්නෙ මේ ගැහැණු ලමයව බේරගත්ත පිරිමිලමය කියල.....මා කීවිට....ඉතින් ඒක ඇත්තනෙ වෙන කෙනෙක් ඔයලමයව බේරගන්න පැන්නෙ නෑනෙ.....පියතුමා කීවේය......වෙන කෙනෙක් නෙවෙයි පාදර්.....මමයි ඒ ලමයව බේරගන්න පැනල ඒලමයව පාර අයිනට තල්ලුකලේ.....මා එසේ කීවිට මාදෙස පුදුමයෙන් මෙන් බැලූ පියතුමා.....මා විහිලුවක් කලාක් මෙන් සිනාසී......එතකොට ඔයලමය ඔයලමයම බේරගත්ත.....අර හැප්පිලා ජීවිතයත් මරනයත් අතර ඉන්නෙ.....වෙන කෙනෙක්.....ප්රස්නාර්තව ඇසූවිට......ඒ ඉන්නෙත් මමම තමයි.....කීවිට....නැවත සිනාසුනු එතුමා......ඒ ගැහැනු ලමයව බේරගත්තෙත් ඔයලමය.....බේරුන ගැහැණු ලමයත් ඔයලමයමයි.....හැප්පිලා අසාද්ය වෙලා ඉන්නෙත් ඔයලමයමයි.......නැවත විහිලුවක් ඇසුවාක් මෙන් සිනාසුනු එතුමා මා දෙස තියුනු ඇසක් යොමුකර ......හිස බිම වැදිල ඔය ලමය දවස් දෙකක් සිහිය නැතුව හිටිය නේද?.....දිගු සුසුමක් පිටකර ඇසූ එතුමා.....හරි කමක් නෑ ඔයලමයගෙ කතාව කියන්නකො.....විහිලුවට මෙන් සිනාසීම නතරකර පවසා මාදෙස කරුනාබරව බලනු දුටුවෙමි.....මමනම් හිතන්නෙ නෑ මේ කතාව මෙතුමත් පිලිගනියි කියල....මෙතුම හිතාගෙන ඉන්නෙ මගේ හිස පාරෙ වැදිල සිහිය නැතුව හිටිය හින්ද මම ඔල්මාදෙන් දොඩවනව කියල.......ඒත් කමක් නෑ කියනව...... හිතාගත් මම කතාව පැවසීමට තීරනය කලෙමි.
මම තමයි පාදර් ඒ ප්රියන්ත. එදා මම පන්තියන්න හිතාගෙන බස් එක එනකල් හෝල්ට් එකේ හිටිය. එතකොට තමයි මම දැක්කෙ ගැගැනුලමයෙක් පාර පනිනව එතකොටම දැක්ක හයියෙන් වාහනයක් එනව කලබලවුන පාරට මම පාරට පැනල ඒ ලමයව පාර අයිනට තල්ලු කලා ඒවෙලාවෙම මට දැනුන කාරෙක මගේ ඇඟේ හැප්පෙනව එච්චරයි මට මතක. ඊටපස්සෙ මට සිහිය ආවම මම හිටියෙ රෝහලක කියල තේරුනා.ඒත් මට තේරුනේ නෑ මාව මේ විදියට ගෑහැණූ ලමයෙක් වෙලා කියල. ඒත් එයාගෙ අම්ම මාගාව ඉන්නව දැක්කම මට හිතුනෙ.....පාදර් කවුරු හරි මාගාව මගෙ සාත්තුවට තියෙල ඇති කියල....ඒත් පාදර්...මේ ගැහැනු ළමයගෙ ගෙදෙට්ට ගියාට පස්සෙ තමයි මට තේරුනේ මාව ඒ ගැහැනු ලමය බවට පත්වෙලා කියල.....මට සිදුවූ එම සිද්ධිය විස්තර කර....මගේ අම්මයි තාත්තයි නැතිවුනාට පස්සෙ පාදර්ර් තමයි. මාව අනාත නොකර අද මේ තත්වෙට පත්කලේ....අද ඒ මගේ ශරීරෙ හොස්පිටල් එකේ ජීවිතෙත් මරනෙත් අතර සටනක ඉන්නවලු....මා කනගාටුවෙන් යුක්තව කියනවිට.....පුදුමෙන් මෙන් මා දෙස බලා....ඇත්තටම මෙහෙම දෙයක් වෙලානම් ඒක පුදුම වැඩක්නෙ....කවුරුවත් විශ්වාස කරන එකක් නෑ....එතුමා පැවසූවිට.....මා ප්රියන්ත වසයෙන් කල කී දෑ සිහිපත් කරමින් මා ඒ ප්රියන්ත බව ඒත්තුගැන්වීමට මහන්සිගත්තෙමි.....දැන්නම් මට තේරෙනව ඔය ලමය කියන්නෙ ඇත්ත කියල....ඒත් මේක ගැන කාටවත් කියන්න අමාරුයි...කිව්වට විස්වාස කරන එකකුත් නෑ....ගැටලුකාරීව පැවසූ එතුමා......දැන් ඔයලමය කනගාටුවෙනවද පිරිමි ලමයෙක් විදියට හිටිය ඔයා ගැහැනු ලමයෙක් උනාට.....ප්රශ්නකලේය.....එහෙම කනගාටුවක්නම් දැනෙන්නෙ නෑ පාදර්.....ඒත් මට මේ විදියට ජීවත්වෙන්න තේරෙන්නෙ නෑ.....මේ ගෙදර අය ගැන දන්නෙ නෑ.....යන්තම් මේලමයගෙ නමයි ඉගෙනගන්න පාසැලයි දැනගත්ත....නම උදේසිකා දේශානී විජේසිරිවර්දන....ඉගෙනගන්නෙ මාරිස්ටෙලා විද්යාලෙ.....මම කීවිට.......ඒක ප්රිවෙට් එකක් නේද.....ඇසූ එතුමා......විජේසිරිවර්දන මහත්තය කියන්නෙ ලන්කාවෙ ඉන්න කෝටිපති වියාපාරිකයෙක් එයාට වියාපාර රාසියක් තියනව.....අම්ම තාත්ත නැතුව හිටිය ඔයාට ඔහාට යන්න පුලුවන්වෙන්න ලැබුන එක දෙවියන් වහන්සේ දුන්න තෑග්ගක් කියල හිතාගන්න...එතුමා පැවසුවේය.......මාව ගැහැනු ලමයෙක් වුනා කියල කනගාටුවක් දැනෙන්නෙ නෑ පාදර්...ඒත් ඒලමයගෙ අතීතය දන්නෙ නැතුව මම කොහොමද එයා වගේ ජීවත්වෙන්නෙ....මම ඇසූ විට....ඒකත් ගැටලුවක් තමයි......කී එතුමා සුලුවෙලාවක් කල්පනාකර.....මම ඕකට හොද පිලියමක් කියන්නම්....පැවසුවේය......එතුමා එසේ පැවසූවිට මා බලාපොරොත්තු සහගතලෙස එතුමා දෙස බැලුවෙමි.
No comments:
Post a Comment