අනතුරේ පෙරලිය 2........ මා මුහුන සෝදාගැනීමට යැම සදහා ඇදෙන් බැස්සෙමි. එහෙත් හිසේ කැරකෙවීලක් දැනුනු බැවින් නැවත වාඩිවුනෙමි.....මොකද පුතේ...මගේ උත්සාහය දුටු එම අම්මා ඇසුවාය.....මුහුන හෝදගන්න...හැදුවෙ අම්මෙ....ඒත් ඔලුව කැරකෙනව වගේ.....මම පැවසුවෙමි.....පොඩ්ඩක් ඉන්න පුතේ කිව්ව ඇය බේසමකට වතුර ගෙන ඇවිත් මගේ මුහුන සෝදන්ට විය......කවුරු වුනත් මේ අම්මනම් හරිම හොදයි.....මා කල්පනාකලෙමි.....උදැසන තේ ලැබුනු මා එය පානයකර ටිකවෙලාවක් ගතවනවිට......උස මහත ප්‍රසන්න පෙනුමක් ඇති මහත්මයෙක් වයස දාහතරක පහලොවක පමන පිරිමි ලමයෙක් සමඟ අපි සිටින ස්ථානයට පැමිනෙනු දුටුවෙමි.....කොහොමද මැටිල්ඩා අපේ දරුවගෙ තත්වෙ.....ඔහු එම අම්මාගෙන් අසනවිට ඔහු මෙම කාන්තාව හදුනන කෙනෙක් බව තේරුනි......මම බයේ හිටියෙ.....දැන් පුතාට හොදයි....ඇය සතුටින් කියන අයුරු පෙනුනි.....සිනාසෙමින් මා අසලට පැමිනි ඔහු මගේ හිස අතගාන්ට විය......බයවෙන්න එපා පුතේ දැන් පුතාට හොදයිනෙ.....අනතුරුව කියන්ට විය.....මෙයාල මම මීට කලින් දැකලත් නෑ.....මෙයාල කවුද.....මා ගැටලුසහගත ලෙස කල්පනාකරන්ට වුනෙමි......පිරිමි ලමයාද මා අසල සිටියා මිස කිසිවක් පැවසුවේ නැත.......ටික වෙලාවකින් සාත්තු සේවිකාවන් දෙදෙනෙක් මා අසලට ආවාය......අද එක්ක යන්න පුලුවන් වෙයිද මිසී....පිරිමි පුද්ගලයා ඇගෙන් ඇසුවාය.....දැන් ගැටලුවක් නැති හින්ද ලොකු සර් ආවහම යන්න පුලුවන් වෙයි.....එක් තැනැත්තියක් පැවසූ අතර අපි මෙයාගෙ කැතීටරය අයින් කරන්න ආවෙ.....ඒ හින්ද පොඩ්ඩක් අයින්වෙනවද.....ඉල්ලා සිටි ඔවුන් ඇද වටේ ඇති තිරවලින් වටකර මට දමා තිබ්නු මුත්‍රා බටය ඉවත්කරන්ට විය. එය ඉවත් කලපසු එතැන තිබුනු අපහසුතාවය අඩුවිය. මා ඇද සිටියේ ගැහැනු අය අදින නයිට් ගවුමකට සමාන ඇදුමක් බව ඇග දෙස බැලූ විට දැකගන්ට ලැබුනි.....මාව පරීක්ෂා කරන්න ලෙසිවෙන්න මේවගෙ ඇදුමක් අන්දවන්න ඇති.....මා කල්පනාකලෙමි.
ඔව්න් දෙදෙනා ගිය පසු මා නැවත බයෙන් මෙන් ඇදෙන් බැස්සෙමි....ඇයි පුතේ.....කාන්තාව මාව වැටෙයි කියා සැකයෙන් මගේ උරහිසෙන් අල්ලා ඇසුවාය....ආයෙ කැරකිල්ල හැදෙයිද කියල බැලුවෙ......මම කීවෙමි.....ටිකක් ඇවිද්ද මා......දැන්නම් නෑවගේ.....කීවෙමි.......එහෙ නම් පුතාට ගෙදර යන්න පුලුවන්වෙයි.....පිරිමි පුද්ගලයා සතුටින් පැවසුවේය......මට කොහේද ගෙයක් මට දැන් යන්න වෙන්නෙ පල්ලියටනෙ.....මගෙ ගෙදර පල්ලිය හින්ද ඒහාට ගෙදර කියන්න ඇති..... මා කල්පනා කලෙමි.....කතා කරමින් ඇවිදිනවිට පපුවේ මස් පිඩු වෙනදාට වඩා පැද්දෙන බව දැනුනි....මා ඇදුමට උඩින් එම පෙදෙස අතගෑවෙමි.....පපුවේ ඉදිමුනු ස්වභාවයක් දැනුනි.....පපුවටත් හොද වැදිල්ලක් වැදිල තියනව ඒක තමා පපුවත් ඉදිමිල තියෙන්නෙ.......මා කිසිවක් නොකියා කල්පනා කලෙමි....පුතේ දැන් ඩොක්ට එයි ඔය ඇදුම ගලවල මේක ඇදගන්න....මට ඇදගැනීමට ඇදුමක් දී තිරය ඇද්දාය.....මා ඇය දුන් ඇදුම දෙස බැලුවෙමි එයද ගැහැනු ලමයෙකුගේ රාත්‍රී ඇදුමක් මෙන්විය......මේව ඇන්දහම ඩොක්ටට බලන්න ලෙසිනේ ඒකයි මේ ඇදුම් දෙන්නෙ.....කල්පනාකල මා ඇදසිටි ඇදුම හිසෙන් ඉවත්කලෙමි.....මා පපුව දෙස බැලූවිට පියයුරුදෙක ඉදිමී විශාල වී ඇතිබව දක්නට ලැබුනි.....වැදුනු පහරකට ගොඩක් ඉදිමිලානේ හරියට කෙල්ලෙක්ගෙ වගේ....මා එතැන අල්ලා කල්පනාකලෙමි.....එහෙත් වැදුනු ස්තානවල වෙදනාවක් නොදැනුනි.....වේදනාව අඩුවෙන්න ඩොක්ටස්ල මොනවහරි කරන්න ඇති.....සිතුව මා අලුත් ඇදුම ඇගට දාගත්තෙමි.....දැන් තව පොඩ්ඩකින් ඩොක්ට ආවම මගේ පපුවේ ඉදුමුම තාම බැහැල නෑ කියල කියන්න ඕනැ.....මා සිතාගත්තෙමි.
උදේ ආහාරය සදහා ඉදි ආප්ප ලැබුනු අතර දවස් දෙකකින් කුසට ආහාරයක් නොගත් නිසා වැඩිපුර නොකන ලෙස කාන්තාව පැවසූ නිසා ඉදිආප්ප පහක් පමන ගෙන නැවැත්තුවෙමි....ටික වෙලාවක් ගතවිය......ප්රධාන වෛද්යවරයා යනුවෙන් සිතිය හැකි කෙනෙක් සාත්තු සේවිකාවන් දෙදෙනෙකු සමග මා අසලට පැමිනියේය......කොහොමද තාම ඔලුවෙ වෙදනාව දැනෙනවද.....සිනාමුසු මුහුනින් ඇසුවේය.....එච්චර නෑ ඩොක්ට....ඒත්...කියා ඉතුරු ටික කීමට නොහැකිව නතරකර ගත්තෙමි.....ඇයි මොකක්ද ගැටලුව.....ඔහු ප්‍රස්නකාරීව මා දෙස බලා ඇසුවේය.......මගෙ පපුව ඉදිමිලා......මා ලැජ්ජාවෙන් මෙන් සෙමින් කීවෙමි.....එහෙම වෙන්න බෑනෙ.....කී ඔහු.....පොඩ්ඩක් බලමු කී ඔහු තිරවලින් ඇද වටකරන ලෙස සාත්තු සේවිකාවන්ට දැන්වීය.....මගේ කුසෙන් පහලට රෙද්දක් එලූ ඔහු ඇදගෙන සිටි ඇදුම උස්සා පපු පෙදෙස පරීක්ෂා කරන්ට විය......මොකුත් ගැටලුවක් නෑ ඒව නෝමල්.....පැවසූ ඔහු....අත තිබ්බම රිදෙනවද....ඇසුවේය......එහෙ මනම් රිදෙන්නෙ නෑ....මා කීවෙමි.....එහෙනම් බයවෙන්න දෙයක් නෑ එහෙට මොකුත් වෙලා නෑ.....කී ඔහු ඇදුම පහත්කලේය......මෙච්චර ඉදිමිලා කියල පෙනෙද්දිත් නෝමල් කියන්නෙ කොහොමද.....සමහර විට තව දවස් කිහිපයකින් ඔය ඉදිමුම බැහැල යයි.....මා කල්පනා කලෙමි....
ඔව්න් දෙදෙනා ගිය පසු මා නැවත බයෙන් මෙන් ඇදෙන් බැස්සෙමි....ඇයි පුතේ.....කාන්තාව මාව වැටෙයි කියා සැකයෙන් මගේ උරහිසෙන් අල්ලා ඇසුවාය....ආයෙ කැරකිල්ල හැදෙයිද කියල බැලුවෙ......මම කීවෙමි.....ටිකක් ඇවිද්ද මා......දැන්නම් නෑවගේ.....කීවෙමි.......එහෙ
උදේ ආහාරය සදහා ඉදි ආප්ප ලැබුනු අතර දවස් දෙකකින් කුසට ආහාරයක් නොගත් නිසා වැඩිපුර නොකන ලෙස කාන්තාව පැවසූ නිසා ඉදිආප්ප පහක් පමන ගෙන නැවැත්තුවෙමි....ටික වෙලාවක් ගතවිය......ප්රධාන වෛද්යවරයා යනුවෙන් සිතිය හැකි කෙනෙක් සාත්තු සේවිකාවන් දෙදෙනෙකු සමග මා අසලට පැමිනියේය......කොහොමද තාම ඔලුවෙ වෙදනාව දැනෙනවද.....සිනාමුසු මුහුනින් ඇසුවේය.....එච්චර නෑ ඩොක්ට....ඒත්...කියා ඉතුරු ටික කීමට නොහැකිව නතරකර ගත්තෙමි.....ඇයි මොකක්ද ගැටලුව.....ඔහු ප්‍රස්නකාරීව මා දෙස බලා ඇසුවේය.......මගෙ පපුව ඉදිමිලා......මා ලැජ්ජාවෙන් මෙන් සෙමින් කීවෙමි.....එහෙම වෙන්න බෑනෙ.....කී ඔහු.....පොඩ්ඩක් බලමු කී ඔහු තිරවලින් ඇද වටකරන ලෙස සාත්තු සේවිකාවන්ට දැන්වීය.....මගේ කුසෙන් පහලට රෙද්දක් එලූ ඔහු ඇදගෙන සිටි ඇදුම උස්සා පපු පෙදෙස පරීක්ෂා කරන්ට විය......මොකුත් ගැටලුවක් නෑ ඒව නෝමල්.....පැවසූ ඔහු....අත තිබ්බම රිදෙනවද....ඇසුවේය......එහෙ