හදිසි අනතුර 129....................... ......හෙට අම්මත් එක්ක ගිහින් සිම් එක ගන්න....මම නෙට් සම්භන්ධතාවයක හදලදෙන්නම්. ටැබ් එකට අවශ්‍යය දේවල් තාත්තාට පැවසුවිට ඔහු ඒවා ලබාදෙන බව එසේ පොරොන්දුවිය.....
මීට කලකට ඉහත මල්ලී සිසත්වය සමත්වූ විට ඔහුට බයිස්කලයක් ගෙනත් දුන් බව මට මතක් විය.මල්ලී එය මට ඇල්ලීමටවත් ඉඩනොදුන්බවත් මා කනගාටුවෙන් සිටින විට අම්මාගේ මදිහත් වීම මත මටද බයිසිකලයක් ලැබුනු බවත් සිහිවිය.එම බයිසිකලය මට මෙතරම් වාසනාවක් ගෙනදෙන බව මා එදා සිහිනයෙන් වත් නොසිතුවෙමි.....එදා එම අනතුරින් මගේ දිවි තොරවීමට ඉඩ තිබුනි. එහෙත් එදා දිවියෙන් සදහටම සමුගත්තේ මා නොව නිලන්ත යනුවෙන් හැදුන්වූ පිරිමි ලමයාය.දැන් මා තිලිනි නමින් හදුන්වන රූමත් තරුනියක ලෙස උපත ලබා ඇත.එදා මා අසලින් සදහටම වැලලීගිය ඒ වැදගැම්මකට නැති පිරිමි ශරීරයට වඩා මට මේ ලැබී තිබෙන රූමත් ගැහැණු ශරීරය සහ ගැහැණු ජීවිතය කෙතරම් අගනේද කෙතරම් විනෝද කාමීද කෙතරම් සහැල්ලුද.....මා සතුටින් කල්පනා කරන්ට වූවෙමි . එදා බයිසිකලේ හින්ද මට මේ ලෝකෙ තිබුනු ලොකුම තෑග්ග වන ගැහැනු කම ලැබුන.....මේ ටැබ් එකෙන් මොනවගේ තෑග්ගක් ලැබෙයිද ......මා ටැබ් එක දෙස බලාගෙන කල්පනාකලෙමි.....
අයියේ මට තාත්තගෙන් තෑගක් හම්බවුනා මම අයියට ඒකෙන් කතාකරන්නෙ.....පසුදින සිම් එක ලබාගත් මා තරංග අයියාට කතාකලෙමි......මොකද පෝන් එකක් හම්බවුනාද......ඔහු ඇසුවේය.....නෑ අනේ ටැබ් එකක් මේකෙන් නෙට් යන්නත් පුලුවන්.....මා ඔහුට කීවෙමි......දන් අපිට ස්කෛප් කතාකරන්නත් පුලුවන්.....ඔහු සතුටින් කීවේය.......මේ වන විට තරංග අයියා වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටින බව ඔහුගේ කතාවෙන් තේරුම් ගත්තෙමි.....
මාසයට පමන පසු මා ඇතුලු මගේ යෙහෙලියන් කිහිපදෙනා....අලුත් උපකාරක පන්තියකට ගියේ තරංග අයියාගේ උපදෙස් පරිදිය.......නන්ගි ඒ සර්ගෙන් තමා මාත් ඉගෙනගත්තෙ.....ඒ සර් ගොඩක් හොදයි...දිනක්..තරංග අයියා එසේ පැවසූ පැවසූවේය.
මා ඉගෙනීමේ කටයුතු දිගටම කරන අතර තුර මැහුම් ඉගෙනීමටද අමතක කලේ නැත. මා හැකි අවස්තාවල ගොස් මැහුම් ඇන්ටිගෙන් උපදෙස් ලබා ගත්තෙමි......ඇය මේ සදහා මුදල් කිසිවක් නොගත් බැවින්.....අම්මා ඇයට ජුකී මැසිමක් තැගිකලාය.....අනේ නෝන මම දුවට මේව කියල දුන්නෙ තෑගි බලාගෙන නෙවෙයි......තිලිනි දුව මගේම දුවෙක් වගේනෙ......ඇය පැවසුවාය.
මා උදේ පහ වනවිට පිබිදී මල්ලිකා සමග ආහාර පිලියෙල කිරීමට පුරුදුවුනෙමි......දුව දැන් ටික දවසක ඉදන් උදෙන්ම නැගිටල කුස්සියෙ වැඩ නේද.......ගැහැනු ලමයෙක් උනාම ඔහොම තමා හැදෙන්න ඕනැ.....දිනක් අම්මා පැවසුවාය........ඔව් අම්මේ මේ වැඩවලට අත හුරුවෙන්න ඕනැනෙ....දවල්ටත් ගෙදර නෑනෙ.....මා පිලිතුරු දුන්නෙමි.......දුවට කේක් පන්තියක්නම් තියෙනව. ඒ ඇන්ටි මගෙත් හොද යාලුවෙක්.....ඕනෙනම් එහෙට ගිහින් ඉගෙනගන්න පුලුවන්.........මේ පන්තිත් එක්ක වෙලාව හොයාගන්න තමයි අම්මෙ අමාරු.....දහම් පාසැලේ ධර්මාචාර්ය විභාගෙත් තියනවනෙ......මා කීවෙමි......කේක් හදන එක පසෙ උනත් ඉගෙනගන්න පුලුවන් ඊටවඩා දුවගෙ ඉගෙනීම වටිනවනෙ.......අම්මා පැවසුවාය.
උදෑසන පහට පමන අවදිවන මා මල්ලිකා සමග කුස්සියේ වැඩකර පාසැල් යැමටත් ඉන්පසු උපකාරක පන්ති යැමත් නිසා සවස පාඩම් කිරීමත් නිසා මට දවස පුරා විවේකයක් නොතිබුනි.....සුලු විවේකයක් ලද සැනින් මගේ විනොදාන්සය වන ඇදුමක් මැසීමද අමතක නොකලෙමි.
අද මොකද දුව පැත්තකට වෙලා සනීප නැද්ද......මා මාසික වේදනාව නිසා අපහසුවෙන් සිටිනවිට අම්මා ඇසුවාය......බඩ කොරවෙලා වගේ අම්මෙ දිනෙත් ලගයිනෙ......මා පිලිතුරු දුන්නෙමි......මල්ලිකාට කියල කොපිඑකක් හදවගෙන බොන්න.....ඇය කීවාය.....බිව්ව අම්මෙ තව ටිකකින් අඩුවෙයි.....මා කීවෙමි.
දුවට මොකුත් කනගාටුවක් එහෙම හිතෙන්නෙ නැද්ද......මා දෙස අනුකම්පා සහගත ලෙස බලා සිටි අම්මා ඇසුවාය.......ඒ මොකටද අම්මෙ.......මා වේදනව තිබුනු යටිබඩ අතගාමින් ඇසුවෙමි......මම දැන් දුව ගැන කාලෙක ඉදන් බලාගෙන ඉන්නෙ......මට දුව ගැන හරිම දුකක් දැනෙනව....... ඒමොකද අම්මෙ..... මා පුදුමයෙන් ඇසුවෙමි........

No comments:
Post a Comment