සුරන්ජිත් ඔයා ඒදවස්වල කිව්ව නේද මට බඩ උස්සගෙන කැම්පස් යන්න බෑ කියල.....ඒ වුනාට බඩ උස්සගෙන වැඩට යන්න පුලුවන්නෙ.....අපි ඇඳේ ඇලවී ආදරය කරන අතර තුර මා කිවෙමි...කිසිවක් නොපවසා සිනාසුනු ඔහු මා පැවසූ දෙය ගනනකට නොගත්තාක් මෙන් ඔහුගේ ක්රියාව දිගටම කරගෙන යන්ටවිය.අවසානයේ එලියට ගන්නා ඔහුගේ පුරුෂ ලිංගය අද දින එසේ නොකර තදින් වෙවුලන ගතින් යුතුව පතුලටම තදකර හයියෙන් කෙදිරිගාමින් මාව තදින් තුරුලු කරගෙන ක්රියාව නැවැත්වීය. මෙතෙක් කලකට ඔහුගේ පුරුෂ ලිංගය මගේ සිරුර තුල ගැස්සෙනු දැනුනේ අද දිනයේ දීය....ඉස්සර මම පිරිමියෙක් වෙලා හිටියට මට දැන් ඒ මොකුත් නෑ.... ආත් අම්මට පින්සිද්ද වෙන්න අද මම ගෑනියෙක් වෙලා....සුරන්ජිත් වගේ ආදරනීය පිරිමියෙකුගෙන් පිටවුනු ඒව දැන් මගේ බඩ ඇතුලෙ මම දැන් අම්ම කෙනෙකුත් වෙයි.....සිතූ මට දැඩි සතුටක් ඇතිවන්ට විය....මා ඔහුට ඉවත් වීමට නොදී ඔහුව බදාගෙන අනේ සුරන්ජිත් මට ඉක්මනට අම්ම කෙනෙක් වෙන්න ඕනැ.....මම ගැනියෙක් සුරන්ජිත්..... මම අම්ම කෙනෙක් සුරන්ජිත්....කියමින්..... පිස්සියක මෙන් ඔහුව සිප ගැනීමට පටන් ගත්තෙමි....කවදාවත් නැතුව මේ මොකද මේ.....ඔහු ඇසුවේය.....අනේ සුරන්ජිත් අද තමා මගේ ගැහැනු කම සම්පූරන වුනේ....මා සතුටින් කීවෙමි.....හරි හරි දැන් තියෙන්නෙ අම්ම කෙනෙක් වෙන්නනේ....ඔහු මාව ආදරයෙන් වැලද ගනිමින් කීවේය.
මාස පහක පමන කාලයකට පසුව අක්කාට පුතෙක් ලැබුනු නිසා ඔවුන් අපේ නිවසේ නතරවිය....මා නයෝමී අක්කට මෙන්ම අක්කාටද සැලකන්ට වූයේ මගේම අක්කලා ලෙස සිතාගෙනය.....කුඩා දරුවා දකින විට මට අම්මා කෙනෙක් වීමේ සිහිනය තවත් දැඩිවන්ට විය....සිඟිති පුතා අක්කාගේ පියයුරු වලින් කිරි උරාබොන ආකාරය මා ආශාවෙන් බලා සිටියෙමි.....ඇයට දරුවා ලැබී මාස තුනකට පමන පසු නයෝමී අක්කාටද දියනියක් ලැබුනි..ඇය නුගේගොඩ පිහිටි ඇගේ නිවසේ නතර විය..අපි ඔවුන්ව බැලීමට යනවිට.....මීලගට තියෙන්නෙ ඔයාගෙ වාරෙ නංගි ....නයෝමි අක්කා නිතර පවසන්ට වූවාය.....නංගිල දරුවො ගැන උනන්දුවක් නැත්තෙ ඇයි...සුරන්ජිත් කියනවද දැන්ම එපා කියල.....දිනක් නයෝමි අක්කා ඇසුවාය.... එහෙම එකක් නෑ අක්කෙ....අනේ මම දන්නෙ නෑ....තවම නෑනෙ....මා කනගාටුවෙන් යුතුව පැවසුවෙමි.....ඕකට දුක් වෙන්න එපා නංගි කොයිකටත් වෙලාවක් තියෙනවනෙ.... මගේ සිත සනසවමින් කී ඇය තව ටික දවසක් බලල ටෙස්ට් එකක් කරල බලමු.....කීවාය......මොකද මන්ද මම පිරිමියෙක් වෙලා ඉදල ගෑනියෙක් උන හින්දද දන්නෙ නෑ....දරුවො නැත්තෙ....කල්පනා කල මගේ සිත තුලට බියක් ඇතිවිය....මෙයාල පරීක්ෂණ කලොත් මගේ ඒ අඩුපාඩු අහුවෙයිද දන්නෙ නෑ....මගේ සිත තුලට ගැටලු කාරී තත්වයක් මතුවන්ට විය....දැන් මම මුනුබුරෙකුයි මිනිබිරියෙකුයි දෙන්නෙකුගෙ ආච්චි කෙනෙක්....අපේ ගෙදෙට්ට එක්කෙනෙක් එනකන් තමයි මම මේ බලාගෙන ඉන්නෙ....අම්මා පැවසූ විට බියට පත්වූ මගේ මානසික මට්ටම තවත් අවුල් විය......දරුවො නැති වුනාම සමහර පවුල් කඩාකප්පල් වෙනවලු....අනේ මටත් එහෙම වෙයිද....මා නිතර කල්පනා කලෙමි..... අම්ම මාත් එක්ක තරහ වෙයිද අයියෙ....මා සුරන්ජිත්ගෙන් ඇසුවෙමි.....ඇයි එහෙම ඇහුවෙ....ඔහු ඇසුවේය.....අම්මගේ හිතේ ලොකූ බලාපොරොත්ත්වක් තියෙනව මගෙන් දරුවෙක් ගැන.....මට ඒක කරගන්න බැරිවෙයිද සුරන්ජිත්.....මා කනගාටු ස්වරූපයෙන් ඇසුවෙමි....ඕකට කලබල වෙන්න එපා තවටිකක් බලමු....අපි පවු කාරයො නෙවෙයි චතුරිකා.....අපි ගොඩක් පිංකරන අය...ඒ හින්ද බයවෙන්න එපා....ඔහු පැවසුවේය....

No comments:
Post a Comment