මගෙ අම්මට මගෙ වෙනස තේරිලා බන් අම්ම කියනව වික්රමට කියල බේතක් ගන්න කියල.....අපි කොත්තු කනගමන් මම කිව්ව.....ඒක තමයි බන්... මාත් මේ හැමතිස්සෙම කල්පනා කරන්නෙ අනිත් බේත හොයාගන්න....ඒක හරිම සංකීරනයි බන්.....ඔහු කිව්ව....ඒක නෙවෙයි දැන් හැමකෙනෙක්ම මට සලකන්නෙ කෙල්ලෙක් විදියට....ගෙදර ඉදන් මෙහාට එනකොට හැමොම මට කතාකලේ අක්ක කියල නෝන කියල දුව කියල....මට ලැජ්ජාවෙ බෑ බන්.....මොනව කරන්නද මාත් ඉවසගෙන හිටිය....මම කොල්ලෙක් කියල කියන්න ගියත් කටහඬ ඇහුවම කොහොමද බන් මම කොල්ලෙක් කියල ඔප්පුකරන්නෙ....මම මෙහෙම කිව්වම...වික්රම මා දිහා බලල හිනාවෙන්න ගත්ත...... උබ මොකද හිනාවෙන්නෙ.....මම තරහෙන් වගේ ඇහුව......කෙල්ලෙකුට කෙල්ලෙක් විදියට සලකන්නෙ නැතුව වෙන කොහොම සලකන්නද බන්......ඔහු සිනාවෙමින් කිව්ව.....මේ මම කෙල්ලෙක් නෙවෙයි දන්නවද.....මම සැරෙන් කිව්ව.....උඹේ ඇගේ හැඩේ දැන්ටමත් ගැහැණු හැඩයක් අරන් ඉවරයි.....ඉතින් උඹට කොල්ලෙක් විදියට සලකන්නෙ කොහොමද......ඔහු කිව්ව.....එහෙමනම් උඹත් දැන් මට සලකන්නෙ කෙල්ලෙක් විදියටද.....මම ඇහුව.......උඹ කෙල්ලෙක් උනාට පස්සෙ කෙල්ලෙක් විදියට සලකන්නෙ නැතුව කොල්ලෙක් විදියට සලකන්න පුලුවන්ද බන්.....ඔහු කනගාටුවෙන් වගේ කිව්ව. ඔහු කියන එක එක අතකට ඇත්ත හින්ද ඊට පස්සෙ මම එයා එක්ක තර්ක කරන්න ගියෙ නෑ.
පහුවදා වික්රම වැඩට ගියාට පස්සෙ මම ගෙදර හිටිය. දවල්ටත් එක්ක උදේ ඉව්වට පස්සෙ දවල්ට උයන්න ඕනැවුනේ නෑ....මේ හින්ද ගේ අස්පස්කරල අතුගාල පිලිවෙලට තියාගන්න මහන්සිගත්ත.....ඊට පස්සෙ රූපවහිනිය දාගෙන ඒක බලල රෙදිටික හෝදල වේලෙන්න දැම්ම.....මේ හින්ද උදේවරුව කම්මැලි නැතුව ගෙවාගන්න පුලුවන්වුනා. දවල් කෑමෙන් පස්සෙ කරන්න වැඩක් නැති හින්ද ටිකක් වෙලා නිදාගත්ත. දැන් මම වැඩට යන්නෙ නැති හින්ද රෑකෑමත් වේලාසනින් හදාගන්න පුලුවන්වුනා.
දවසින් දවස මගේ ඇඟේ හැඩය තවතවත් වෙනස්වෙන්න වුනා. කොන්ඩෙත් වෙනදට වඩා ඉක්මනට වැවෙනබව තේරුනා.පියයුරු දෙක තවත් ලොකුවෙලා තියෙන හින්ද ඇවිදිනකොට ඒව හෙල්ලෙන්න ගත්ත. පුරුෂ ලිංගයත් කොච්චර පුංචි වෙලා තියනවද කිව්වොත් ඇගිලි දෙකට අහුවෙන ප්රමානෙ විතරයි තිබුනෙ....ඊට යටින් ලොකු පැල්මක් ඇතිවෙලා තිබුන. ඒ පැල්ම ගුද මාර්ගය දිහාට යනකන් තියෙනව කියල මට තේරුන.මට බය හිතුන හින්ද ඒක වැඩිය බලන්න ගියෙ නැ....ඒත් මට තේරුනා දැන් මාත් අනිත් කෙල්ලො වගේ කෙල්ලෙක් කියල. වික්රම ඉක්මනට බේත හොයාගත්තොත් හොඳයි නැත්නම් මට මේ විදියට තමයි ඉන්නවෙන්න....මම කල්පනා කලා.

No comments:
Post a Comment