පාසලේ ගේට්ටුවෙන් ඇතුලුවනවිට පෙර දින මගේ අතින් අල්ලා පන්තියට එක්ක ගිය ගැහැනු ළමයා තවත් ගැහැනු ලමයෙකු සමග යනු දුටු මා ඇය අසලට ඉක්මනින් ගොස් ඇගේ අත අල්ලා ගත්තෙමි.....ඉස්සර මා මෙලෙස ගැහැනු ලමයෙකුගේ අතින් ඇල්ලුවානම් එය කන රත්වෙන ක්‍රියාවකි එහෙත් අද මාත් ඇය වැනි ගැහැනු ලමයෙකි. ගැහැනු ලමයෙක් ගැහැනු ලමයෙකුගේ අතින් ඇල්ලීම සාමාන්‍ය දෙයකි...ගුඩ් මෝනින් තිලිනි..පැවසූ ඇය සිනාසී මා දෙස බැලුවාය......අනිත් ගැහැනු ලමයාද මගේ අතින් අල්ලාගෙන ගුඩ් මෝනින් කීවාය......කොල්ලන්ගෙ අත් මෙන් නොව ගැහැනු ලමුන්ගේ අත් සිනිදු බැවින් සනීපයක් මෙන්ම සිසිලසක් දැනෙන නිසා මා එයට ප්රියකලෙමි..................... මගේ පන්ති භාර ගුරුතුමිය නැටුම් කලාව භාර ගුරු තුමිය බව මා දැන ගත්තේ ඇය මට කරන ලද යෝජනාවලිනි......තිලිනි ඔයා....නැටුම් කරල තියෙනවද .......ඇය ඇසුවාය.....නෑ ටීච.... මා කීවෙමි...ඔයා හරිම ලස්සන ගැහැනු ලමයෙක්...... මේවගෙ ලස්සන ගැහැනු ලමයි තමයි මගේ නැටුම් පන්තියට ඕනැ කරල තියෙන්නෙ..... ඇය මට නැටුම් පන්තියට පැමිනෙන ලෙස ඉල්ලා සිටියාය.....කිසිවක් නොපැවසූ මා ...නිස්සබ්දව සිටියෙමි....කල්පනා කරල කැමතිනම් කියන්න......ඇය කීවාය.....මා කෑම රැගෙන ගිය බැවින් මගේ කෑම එකෙන් අනිත් අයටද බෙදා දීමට හැකිවිය....වෙනදා මෙන් නොව වතුර බෝතලයද රැගෙන ගිය බැවින් ගැටලුවක් නොමැතිවිය. පෙර දින මෙන් අද දිනද සතුටින් ගතකල මා ගෙදර ගොස් ගුරු තුමියගේ යෝජනාව අම්මාට ඉදිරිපත් කලෙමි.....ටීචගෙ යෝජනාව හොදයි...ගැහැනු ලමයි නැටුම් පුරුදු වෙනකොට ඇග හැඩවෙනව........ පැවසූ ඇය.....ඒත්..... යනුවෙන් පවසා කල්පනාවක නිරත වූවාය........ඔයාගෙ සිරුර පිරිමි ලමයෙකුගෙ හින්ද....ගැහැනු ලමයෙක් වගේ හැඩ වෙයිද කියල කියන්න තමා අමාරු.....කීවාය....ඩොක්ට කිව්ව නේද බේත් බොනකොට වෙනස් වෙයි කියල......මා ඇසුවෙමි......ඩොක්ටනම් කිව්ව තමයි.....පැවසූ ඇය......කොයි එකටත් දුව ඒ නැටුම් පන්තියට යන්න....හැබැයි ඔයාට සනීපනම් විතරයි....මට හිතෙන්නෙ තව මාස දෙකක් විතර ගිහින් නැටුම් වලට ගියානම් හොදයි කියල....එතකොට දුවට සම්පූරණයෙන් සනීපවෙලා තියෙයි....ඇය කීවාය.....අම්මාගේ ඉල්ලීම පරිදි නැටුම් පන්තියට ඇතුලත් වීම ලබන වාරය දක්වා කල්දැමීමට සිදුවිය.
දිනෙන් දින පන්තියේ ලමුන් මා සමඟ තවතවත් හිතවත් විය. මා ගණිතයට දක්ෂ බව තේරුනු සමහරු මගෙන් ගනන් අසාගැනීමට පුරුදුවිය......සුද්දී නමින් හදුන්වන ගීතිකාට ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කතා කිරීමට හැකියාව තිබුනි......වාසනාවකට මෙන් හොදින් ඉංග්‍රීසි උගන්වන ගුරුවරියක් සිටීම නිසා ලමුන් අතර ඉංග්‍රීසි ගැන දැඩි උනන්දුවක් තිබුනි......මේ නිසා අපි සුද්දී සමග අපහසුවෙන් හෝ ඉංග්‍රීසි කතා කිරීමට පෙළඹී සිටියෙමු.......
කල් ගතවන විට මගේ පපු පෙදෙස තවතවත් වර්ධනය වනබව පෙනෙන්ට තිබුනි......තරමක විශාල ගෙඩි දෙකක් මෙන් ඉදිරියට නෙරා තිබුනු ඒවා අත ගානවිට වෙනදා නොමැති හිරියක් දැනෙන්ට තිබුනි...මේ වනවිට..පන්තියේ සමහර ලමුන්ගේ පියයුරු තරමක් පිටට එසවී තිබෙන බව දැක ගැනීමට ලැබුනි.....ඔවුන්ගේ මෙන්ම මාගේද මෙලෙස ඉදිරියට පෙනෙන්ට තිබීම තරමක ලැජ්ජා ගතියක් සමග ඔවුන් මෙන්ම මාත් ගැහැනු ලමයෙක් නොවේද යන ආඩම්බර ගැගීමක්ද ඇතිවිය.......
දුව ඔයාගෙ පරන පිරිමි ඇදුම් ටික ලොන්ඩරියට දාල හෝදල මැදල ගෙනාව දැන් තියෙන්නෙ කාට හරි නැති බැරි කෙනෙකුට ඒ ටික දෙන්න.....දිනක් අම්මා පැවසුවාය.......කාට හරි දෙන්න අම්මෙ...... මා කීවෙමි........ඔයාගෙ අතින්ම දුන්නොත් නේද හොද මොකද ඔයා ඇදපු ඒවනෙ..ඔයාට පිංසිද්දවෙනවනෙ........අම්මා කීවාය.........අපෝ මටනම් බෑ අම්මෙ.....මම එය ප්‍රතික්ෂේප කලෙමි......ඒ මොකද.....අම්මා ඇසුවාය......පිරිමි ඇදුම් දන්දුන්නම හම්බවෙන්නෙ පිරිමි ඇදුම්නෙ.....මටනම් බෑ ආයෙත් පිරිමිළමයෙක් වෙලා ඉපදිලා පිරිමි ඇදුම් අදින්න.....නැවත පිරිමි ලමයෙක් බවට පත්වීමට අකමැතිවූ මා පැවසුවෙමි. මා එසේ පැවසූ විට සිනාසුනු අම්මා.......
No comments:
Post a Comment