අකමැත්තෙන් හෝ පිරිමි ඇදුම් ඇදගෙන සිටියද .....ගැහැනු ඇදුම් ඇදගෙන ගැහැනු ලමයෙක් ලෙස සීටීමට කැමති බව අම්මාට පැවසිය නොහැක......ඇයගේ කැමත්තෙන් දුන්නොත් මිස ඉල්ලා ගැනීම ලැජ්ජාසහගත් දෙයක් ලෙස දැනෙන්ට විය....මේ නිසා මගේ සිතේ තිබෙන ආශාව අම්මාට කියා ගැනීමට නොහැකි විය.......ක්‍රිකට් පුහුනුව අවසන්වී ගෙදර පැමිනි මල්ලී මාදෙස පුදුමයෙන් මෙන් බලා සිටින්ට විය......ඇයි පුදුම වෙලා වගේ.....මා ඇසුවෙමි.......පුදුමවෙන්නෙ නැද්ද......අක්ක අද කොල්ලෙක් වගේ ඇදගෙන ඉන්නකොට......මාස කිහිපයක් මා ගැහැනු ලමයෙකු මෙන් සිටීම ඔහුගේ සිතට හොදින් කාවැදී ඇතිබව එම කතාවෙන් තේරුම්ගත්තෙමි.......මට අක්කා යනුවෙන් ආදරයෙන් කතාකල ඔහුට එකවරම අයියා යනුවෙන් දැකීම හෝ ඇමතීම ඔහුටද අමුත්තක් වනු ඇත.......ඇයි පොඩි පුතාට අමතක උනාද ඔය ඔයාගෙ අක්ක නෙවෙයි අයිය කියල......අම්මා මල්ලීට කීවාය. ........ඒවුනාට අයියට වඩා අක්ක හොදයි.......ඔහු දුකෙන් මෙන් පවසන්ට විය.....එයා අක්කවගේ ඇදගෙන හිටියෙ නාට්ටිය හින්දනෙ පුතේ......අද ඒ නාට්ටිය ඉවරයි.....ඒ නාට්ටිය තරගෙන් අයිය හොදම නලුවට තේරුනා.....අම්මා සතුටින් පවසන්ට වූවාය.......ඇත්තද හොදයිනෙ......පැවසූ මල්ලී......අයිය ආයෙත් අක්ක වගේ ඉන්නෙ නැද්ද අම්මෙ.......ඇසුවේය. ...එයත් ඔයා වගේ කොල්ලෙක්නෙ පුතේ ඉතින් එයා කොහොමද හැමදාම කෙල්ලෙක් වගේ ඉන්නෙ.........අම්මා පැවසුවාය.....ඒකත් ඇත්ත නොසතුටෙන් පැවසූ ...මල්ලී....ඇදුම් මාරුකරගැනීමට ගියේය......
සිස්සත්ව විභාගයෙන් පසු මල්ලී සුපුරුදු පරිදි ක්‍රිකට් පුහුනුව පටන්ගෙන ඇත. මා ක්‍රීඩාවලට එතරම් කැමත්තක් දැක්වූවේ නැතත් මල්ලී ක්‍රීඩාවලට දැඩි කැමැත්තක් තිබුනි....මේ නිසා පැය කිහිපයක් පාසැලේ නැවතී ක්‍රිකට් පුහුනුවේ නිරතවී සිටීම පුරුද්දක් විය.....
මට නැවත පිරිමි ලමයෙකු ලස ජීවත්වීමට සිදුවුවද ගවුන් ඇදීමට තිබුනු කැමත්ත එසේම තිබුනි......අම්මාට හොරෙන් හෝ ගවුමක් ගෙන ඇදීමට උවමනාවිය......දිනක් රාත්‍රියේ අපේ ඇදුන් තිබෙන කාමරයට ඇතුලුවූ මා ඇදුම් කබඩය විවුර්ත කලෙමි.......කලුවර නිසා ඇතුලේ තිබෙන ඇදුම් හොදින් නොපෙනුනි......ගැහැනු ඇදුම් වල තිබුනු සිනිදු බව අත්වලට හොදින් හුරුවී තිබුනු මා අතගාමින් ගැහැනු ඇදුම් සොයන්ටවුනෙමි......අල්ලන අල්ලන ඇදුම් රලුවට අසුවුනු බැවින් ඒවා පිරිමි ඇදුන් බව තේරුන් ගත්තෙමි.......ගවුන් ටික කොහේද දන්නෙ නෑ තියෙල ඇත්තෙ .....කල්පනා කල මට ඒවා දැන් ප්‍රයෝජනයක් නැතිනිසා උඩින් තබා ඇතිබව වැටහුනි........මා උඩරාක්කය අතගාන්ටවුනෙමි.....
No comments:
Post a Comment