සීයා 47........................................කුසල්ගේ බලකිරීමට පුටුව අසලට ගියමට එහි වාඩිවීමට හිතදුන්නේ නැත. එයට අතවත් නොතියා සිටි මම ඉක්මනින් කාමරයෙන් පිටඋනෙමි. ඉන්දිකාගේ කාමරය තුලට ගිය මම ඇදමත වැතිරී කොට්ටයෙන් මුහුන වසා ගත්තෙමි.....මොකක්ද ඉන්දිකා ඔයාට එකපාරටම උනේ......කුසල් මගේ මුහුන කොට්ටයෙන් ඉවත්කරීමට උත්සාහ කරමින් ඇසුවේය......ඕකට බයවෙන්න එපා ලමයො එදාවගේ අපිට මොකුත් තෙරෙන්නෙ නැතුව අපිව මාරුවෙයි......ඔහු පැවසුවේය.......බයකට නෙවෙයි.....මට ඕනෙ නෑ කියල හිතුන....මම සෙමින් කීවෙමි.....මොකද පුතේ දුව කියන්නෙ.....අපි අසලට පැමිනි සීයා ඇසුවේය.....එයාට මාරුවෙන්න ඕනෙ නෑ කියන්නෙ....කුසල් පැවසූවිට.....ඒ මොකද....සීයා පුදුමයෙන් මෙන් ඇසුවේය....මේ ඉන්දිකා ඔයා ඔය එපා කියන්නෙ ඇත්තටමද?.....නැත්තම් මම ආපහු කෙල්ලෙක් වෙනවට තියෙන අකමැත්ත තේරිලාද......කුසල් ඇසුවේය.....අනේ නෑ කුසල් මටත් ආපහු කොල්ලෙක් වෙන්න ඕනෙ නෑ කියල හිතුන.....මම කීවෙමි. .....එහෙනම් මෙච්චර කල් ඔයා ආපහු කුසල් බවට පත්වෙන්න දින ගැන ගැන හිටියෙ මොකටද?.....ඔහු ඇසුවේය.....එහෙම හිතාගෙන හිටිය තමයි ....ඒත් දැන් මට මේ ලැබුනු ගැහැනු ජීවිතය ඊට වඩා හොදයි කියල හිතුන......මට ආපහු පිරිමියෙක් වෙන්න ඕනෙ නෑ කුසල්......මම කීවෙමි......මා ඇද මත වාඩිවී පැවසුවෙමි.......ඔයා ඔය ඇත්තටමද කියන්නෙ......ආයෙත් ඔය අදහස වෙනස් වෙන්නෙ නැද්ද.....කුසල් ඇසුවේය. ......මට හිතෙන්නෙ මට අයෙත් කවදාවත් කොල්ලෙක් වෙන්න ඕනැ කියල හිතෙන එකක් නෑ කියල......මම ඒ ගතකල පිරිමි ජීවිතය සම්පූරනයෙන් අමතක කරන්නම්........මම පැවසූවිට කුසල්ගේ මුවින් සිහින් සිනාවක් ඇතිවෙන අයුරු දුටුවෙමි.....ඔයා කමතිද හැමදාම කුසල් විදියට ඉන්න.....මා ඔහුගෙන් ඇසුවේය.....ඒහෙම ඉන්න තියෙනවනම් කොච්චර දෙයක්ද?.....ඔයා මෙච්චර කල් මගේ ගැහැනු ශරීරෙ තුල හිටියෙ අකමැත්තෙන් කියල තේරුන හින්දනෙ අකමැත්තෙන් උනත් ආයෙත් මාරුවෙන්න තීරනය කලේ.....ඔහු සතුටින් පැවසුවේය......දැන් ඔය දෙන්න මාරු වෙන එක අත හැරියනෙ මම යනව මැෂින් එක ඕෆ් කරන්න......කියමින් සීයා කාමරයෙන් පිටවනවිට ......කමක් නෑ සීයේ අපිට ආයෙත් ඔය මැෂින් එක ඕනැ වෙන එකක් නෑ.......මම පැවසූ විට සීයා මා දෙස බලා සිනාසී කාමරයෙන් පිට වුනේය.....සීයත් ඔයාව මේ විදියට තියාගන්න කැමතියි වගේ..කුසල් සිනාසෙමින් කීවේය...සීය විතරක් නෙවෙයි......ඔයත් කැමතිනෙ......මම කීවිට..........අපි දෙන්න විතරක් නෙවෙයිනෙ......ඔයත් ඔය විදියටම ඉන්න කමතිවුනානේ.....දැන් මගේ හිතේ තියන සතුට කියාගන්න බෑ කෙල්ලෙ.....පැවසූ කුසල් මගේ හිස බදාගෙන කිහිපවරක් සිපගත්තේය.....ඔහුගේ මුහුනේ තිබුනු රැවුල් කොට මගේ සිනිදු මුහුනේ ඇතිල්වෙන විට අමුතුම සුවයක් ඇතිවෙන බව තේරුනි.....ඔහුට මගේ මුහුන ඇතිතරම් සිපගනිමට ඉඩදුන්නෙමි......අවසානයේ මගෙන් ඇත්වූ ඔහු......අනේ... සොරි...ඉමල්කා.....මම ඔයාව සිපගත්තෙ නරක චේතනාවෙන් නම් නෙවෙයි......මගේ හිතේ ඇතිවුන සතුට කියාගන්න බැරුව.......ඒක මම දන්නව කුසල්......ඔයා නරක කෙනෙක් නෙවෙයි.......මම කීවෙමි....... අපිව අහම්බෙන් හරි මේ විදියට මාරූන එක කොච්චර දෙයක් ද කියල මට දැන් තේරෙනව.......කුසල් පැවසූවිට......ඔයා කොල්ලෙක් විදියට සතුටින් ජීවත් වෙනව දකින්න මමත් ගොඩක් කැමතියි......මම පැවසූ විට......ඔයා ලස්සන ගුන යහපත් කෙල්ලෙක් විදියට ජීවත් වෙනව දකින්න මාත් කැමතියි.......ඔහු කීවේය. ඔව් කුසල් මම දැන් පිරිමියෙක් වෙන අදහස අතහැර ගත්ත හින්ද හොද ගැහැනු ජීවිතයක් ගතකරන්න පුලුවන් වෙයි......මම කීවෙමි.......ඔයා ඒ දවස් වලත් කෙල්ලෙක් වගේ හිටිය හින්ද ඔයාට වෙනස් කරගන්න එච්චර දෙයක් තිබුනෙ නෑනෙ......කුසල් කීවේය......ඒ වුනාට මට කෙල්ලෙක් වෙන්න හිත හදාගන්න බැරුවනෙ හිටියෙ.....අද ඉදන් හිතත් හදාගන්නව.....මම පැවසුවෙමි.....
ඔයලට එපා හින්ද මම මැෂින් එක නැවැත්තුව......ආයෙත් මාරුවෙන්න හිතුනොත් කියන්නෙ..සීයා කාමරයට හිස දමා පැවසුවේය....අපිට ආයෙත් මාරුවෙන්න හිතෙන්නෙ නෑ සීයෙ.....දැන් සීය ඔය මැෂින් එකට ඕනැදෙයක් කරගන්න......මම කීවෙමි......ඒත් කුසල් මට එකම එක දුකක් තියෙනව......මම කුසල්ට කීවෙමි.....ඒ මොකක්ද ........කුසල් ඇසුවේය......
No comments:
Post a Comment