පොල්වත්තේ ඇවිද්ද අපිව වෙල් යාය දෙසට එක්ක ගොස් ඒවා තිබෙන ස්ථානද පෙන්නුවේය.....අපිට මෙච්චර දේවල් තියෙනව කියල මම අදනෙ දන්නෙ අයියෙ.....මා සුරන්ජිත්ට කීවෙමි......ඔයා ලේසි පහසු කෙනෙක් නෙවෙයි...කෝටි ගානක දේපොලකට හිමිකාරිනියක්.....සුරන්ජිත් සිනාසෙමින් කීවේය. අපි ආපසු පැමිණියේ වෙනත් මාර්ගයකිනි. මෙම මාරගයේ ගියවිට දොල පාරට වැටෙන බව මා දැන සිටියෙමි......දැන් අපිට යන්න පුලුවන් පීතර මාමෙ....මෙතැනින් දොලගාවටනෙ යන්නෙ මා කීවෙමි.....එහෙනම් ඔහොම යන්න නෝනා ඔහු නැවතී කීවේය....පීතර මාමෙ අපේ තාත්ත ඉන්න වෙලාවක අපේ ගෙදර එන්න . එතකොට අපිට මේ වතුපිටි ගැන කතාකරගන්න පුලුවන් ලබන සෙනසුරද සවස හරි ඉරිද හරි එන්න.....සුරන්ජිත් පැවසුවේය...එන්නම් මහත්තයා.....ඔහු කීවේය......ඔහුගෙන් සමුගත් අපි දෙදෙනා අඩිපාර දිගේ ගමන් කලෙමු....දොල අසලට ගිය පසු සුරන්ජිත් දොලට බැස ගලායමින් තිබුනු ජලයෙන් දිය දෝතක් ගෙන ....ශෝක් වතුර ටිකනෙ ඇදුම් ගෙනාවනම් නාගන්න තිබුන....මුහුන සෝදමින් කී ඔහු .....ආත් අම්මගෙ මලගේ දවස්වල මෙහෙ හිටියට මේවගෙ තැනක් තියෙනව කියල දන්නෙ නෑනෙ....කීවේය.....මා දොලට බැස ඔහු අසලට යනවිට.....ඔයා මට නිකමටවත් කිව්වෙ නෑ නේද....ඔහු මට වතුර පහරක් එල්ල කරමින් කීවේය....ඊ සීතලයි.... වතුර පහරට අත අල්ලා කී මා.....ඔහුටද වතුල පහරක් එල්ල කලෙමි....ඔයාගෙ ගවුම තෙමෙන හින්ද මොකුත් කරන්නෙ නෑ.... නැත්නම් ඔලුවෙ ඉදන් නාවන්නෙ.....ඔහු සිනාසෙමින් කීවේය.....මගේ ගැහැනු කම ගලා යන්නෙත් මේ දොල පාර වගේ වෙන්න ඇති.....එදා ගැහැනු ඉටි රූපය මෙම දොල පාරේ පාවෙමින් ගිය අයුරු සිහිපත් කරමින් කල්පනා කලෙමි.
වසා තිබුනු නිවස අසලට ගිය අපි මගේ බෑගයේ දමාගෙන ආ යතුරු කැරැල්ල අතට ගෙන ඉදිරි දොර ඇර ඇතුලට ගියෙමු.....එදා ඉටි රූප දෙක රැගෙන පැමිනියේ මා තනියමය නිවසට ඇතුලුවන විට එදා සිතතුල බිය මුසු හැගීමක් ඇතිවුනද අද ඇති නොවුනේ සුරන්ජිත් සිටින බැවිනි. ඇතුලුවන විට එදාමෙන් පාලුගඳ දැනුනි. සැම තැනම මකුලුදැල් බැදී තිබුනි.....පොලව සහ ගෘහභාන්ඩ වල දූවිලිය....ඔයා ඉස්සර හිටිය තැන හින්ද දුක හිතෙනව නේද....සුරන්ජිත් මගේ උරහිස් දෙකෙන් අල්ලා මගේ මුහුන දෙස බලමින් ඇසුවේය....හිතට ඇතිවූ වේදනාව නිසා ඔහුගේ පපුව මත හිස තබා ගත්තෙමි....දුක් වෙන්න එපා නංගි දැන් මමත් ඉන්නවනෙ.....අපි මේ ගේ සුද්දකරල පිලිවෙලක් කරල ගම්මු.....ඔහු මගේ පිට ආදරයෙන් අතගාමින් කීවේය....මා ඔහුගේ ගෙල වටා දෑත් යවා මුහුන සිපගත්තෙමි....ඔහු මාව තදින් තුරුලු කරගෙන සිපගන්ට වූවේය....මගේ මුහුන ඇතිතරම් සිපගනීම ඉඩදී ඔහුගේ ගෙල අල්ලාගෙන ඇස්දෙක පියාගත්තෙමි...ඔහුමහේ පිම්බුනු කම්මුල් තොල් පෙති සහ කන්පෙති සෙමින් සපමින් සිප ගන්ට විය....එයින් නොනැවතුනු ඔහු ගෙල පෙදෙසද සිපගන්ට විය. මගේ සිත තුල ඔහුට තිබුනු ආදරය සමගම ආශාවද මෝදුවන්ට විය.....මාගේ මුලු ගැහැනු සිරුරම ඔහුට පුදකිරීමට සූදානම් වුනෙමි....මගේ සිරුර පන නැතිවුනාක් මෙන් හිස පිටුපසට නැවී ඔහුගේ දෑතට මගේ සිරුරේ බර දුන්නෙමි.

No comments:
Post a Comment