මා පිරිමියෙකුව සිටිකල මුත්‍රා කිරීමට අවශ්‍යය තාවයක් දැනුනු විට කිසිම ගැටලුවක් නොමැතිව ගසක් මුලකට හෝ පදුරකට මුවාවී හිටගෙනම ඒ අවශ්‍යතාවය කරගැනිමට හැකියාව තිබුනි. එහෙත් මට දැන් එසේ කිරීමට නොහැකි බව තේරුම් ගත්තේ....මා ගැහැණු ලමයෙකු ලෙස කතරගම ගිය දවසේ සිටය.....මා නිමල් ලෙස සිටි සමයේ මෙතරම් වේලාවක් මුත්‍රා බර තද කරගෙන සිටිබවක් මතක නැත. කෙසේ හෝ ස්තානයක් හොයා ගත්තෙමි....එහෙත් දැන් වැසිකිලියක්ම සොයාගෙන යෑමට සිදුවී ඇත. ගැහැනු ලමයෙකු වූ පසු එවැනි අපහසු කම් පැවතියද. නැවත පිරිමියෙකු බවට පත්වීමට කිසිම කැමැත්තක් නොමැත.
නාන කාමරය තුලට ගිය මා එම අවශ්‍යතාවය ඉටුකරගෙන. වටපිට බැලුවෙමි....ලොකු සාලුවක් තිබුනි....සබන්ද සැම්පු බෝතලක්ද තිබුනි.....ඇදගෙන පැමිණි ගවුම සහ යට ඇදුම් සියල්ල ඉවත්කර නිරුවත්වී ඇදුම්ටික යකඩ බාර් එකේ එල්ලූ මා උනු ජලය යොදාගෙන නා ගත්තෙමි.....උනු ජලය නිසා ඇගට සනීපයක් දැනුනි.....නා අවසන් කල මා යටසාය ඇදගෙන ගවුම පපුව වැසෙන සේ දමාගෙන එලියට ආවෙමි..... මම හිතුවෙ කලබලෙන් යනකොට වෙන වැඩකට කියල...අක්කා මාදෙස බලා කීවාය.....ඒකත් තිබුන...ඒ එක්කම නා ගන්නත් හිතුන....මා ගවුමක් ගැනීමට බෑගය අදිමින් පැවසුවෙමි.....මාත් නාගන්න ඕනැ නංගි...ඇයද නෑම සදහා ඇදුම් රැගෙන නාන කාමරය තුලට ගියාය....මා ගැහැනු ලමයෙකු බවට පත්වූ මුල් අවදියේ මෙන් නොව මගේ පියයුරු යුගල තවත් විශාල වී ඇතිබව පහත්වනවිට ඒවා පපුවේ එල්ලී පැද්දීමෙන් තේරුම් ගත්තෙමි....මා ගැහැනු ලමයෙකු බවට පත්වූපසු වඩාත්ම කැමතිවූයේ මෙම පියයුරු යුගලය ටය. මගේ රූමත් අහිංසක පෙනුමත් පුරුෂ ලිංගය නොමැති නිසා ඇතිවූ සැහල්ලුවත් පුරුෂ ලිංගයට වඩා ස්ත්‍රී ලිංගයෙන් දැඩි ලිංගික සතුටක් ලැබියහැකි බව දැනගත් නිසාත් ගැහැනු ලමයෙකු බවට පත්වීමට කැමත්ත ඇතිවීමට බලපෑ වැදගත් සාධක විය....මේ අතර ගැහැණු ලමයෙකු ලෙස සමාජයෙන් මට ලැබුනු ආදරසැලකිල්ලත් හොද යෙහෙලියන් පිරිසක් ඇසුරු කිරීමට ලැබීමත් මෙයට බලපෑව බව මා කල්පනා කලෙමි. සුරන්ජිත් වැනි ආදරවන්තයෙක් මුනගැසීමට ලැබීමත් මා ගැහැනු බවට ආදරය කිරීමට තවත් වැදගත් කරුනක් විය.
අපි දහවල් ආහාරය ගන්නාවිට දහවල් දෙක පමනවිය.අපි පැමිනෙන බව දන්නා ලොකු අම්මලා අපි වෙනුවෙන් විශේෂ කෑම වේලක් සකස්කර තිබුනු බව දැක ගැනිමට ලැබුණි. මේ නිවස තුලද වැඩට මැදිවියේ කාන්තාවක් සිටිනබව දුටුවෙමි. කෑම ගත් අපි සුලු වේලාවකින් අක්කා වෙනුවෙන් ඇදුම් මසන ස්ථානය වෙත ගියෙමු...අපි ගියේ ලොකු අම්මලාගේ වැන් රථයෙනි......මා සමග අක්කලාව ඇදුම් මසන ස්ථානය තුලට දැමූ....අම්මලා සහ තාත්තලා වෙනත් ගමනක් යනු දුටුවෙමි. මහන තැනැත්තිය වයස හතලිහක් පමන ඇති හීන්දෑරී තැනැත්තියක් විය.....එන්න නිල්මිනි මිස්....ඇගේ කතාවෙන් නිල්මිනි අක්කා අදුනන තැනැත්තියක් බව දැනගත්තෙමි....මේ තමා මගේ බ්රියිඩ් මේඩ් ලදෙන්න....අපිව පෙන්නූ නිල්මිනි අක්කා කීවාය....අපි දැස බැලූ ඇය....ඔය තුන්දෙනාම මහත නැ හීනිනෙ. ඔයාල පාට හින්ද මට හිතෙනව මෙන්න මේ මෝස්තර ඔයලට ගැලපෙනව කියල....පැවසූ ඇය අපිට පොටෝ කිහිපයක් පෙන්නුවාය....එම පොටෝ වල සිටි තරුනියන් ඇද සිටියේ ඔසරි මෝස්තරවිය.....මටත් දැන් අදින්න වෙන්නෙ ඔසරියක් නේද.....ඔසරිය ඇන්දම කොච්චර ලස්සනද.....මාවත් මේවගේ ලස්සන වෙයිද....කල්පනා කරමින් ඉතා ආශාවෙන් ඒවා නැරබුවෙමි......පොටෝ බලමින් මගේ අක්කා සමඟ සාකච්චා කල නිල්මිනි අක්කා...එක් මෝස්තරයක් තෝරාගත්තාය.....ඉන්පසු ඇය අපේ මිනුම් ගන්ටවූවාය....මේ ටික සති දෙකින් විතර දෙන්න පුලුවන් ඊටපස්සෙ ඇදල බලන්න ඕනැ....එහෙනම් ඔයාලට ආයෙත් එන්න වෙනව....නිල්මිනි අක්කා අපේ අක්කාට කීවාය.....කමක් නෑ අක්කෙ අපි එන්නම්....අක්කා කීවාය.
No comments:
Post a Comment