transgender body swap
Saturday, August 5, 2017
බෝසතුනගෙ බිරිඳ වෙලා ඔහුත් සමඟ පින් පුරවමි
සක්විති රජකමට වඩා ඔහුගේ අගබිසවුන් වෙමි
සක්දෙවු රජකමත් එපා සුරඟන වී ඔහු පිනවමි
කෙතරම් මට පින් තිබුනත් ගැහැණු බවය නිති සුපතමි
ඔයාලත් මෙසේ පතන්නේනම් ලයික් එකක් දාන්න
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment