අපගේ විභාගය ටිකෙන් ටික ලන්වීම නිසා පාඩම් වැඩ අධික විය. සමහර දිනවල දම්මී අමාදා ශම්මි මා සමග පඩම් කිරීම සදහා අපේගෙදරට පැමිනෙන්ට විය. යෙහෙලියන් සමග එකතුව පාඩන් කිරීම කම්මැලි ගතියක් නොදැනීමත් අපේ දැනුම එකින් එකා අතර හුවමාරු කරගැනීමටත් හැකිනිසා අපි එයට ඉතාමත් කැමති උනෙමු.....දිනක් අපේ පඩම් කටයුතු අවසන් කර බලන විට අපිට නොදැනීම ඇදිරි වැටෙමින් පැවතුනි......මේවෙලාවෙ ඔය දූල යන්න ඕනැනෑ මම ගිහින් බස්සවන්නම්......අම්මා ඔවුන්ට කීවාය......අනේ එපා ඇන්ටි තාම බස් තියෙනවනෙ......අපිට යන්න පුලුවන්.......අමාදා පැවසුවාය......ඔය දූලත් මගේ දුවාල වගේ ඔයාල පරිස්සම් කරගන්න ඕනැ......කී අම්මා......යමු ඇය වාහනයට ගොඩවූවාය......ඔවුන් එයට අකමැති වුවද අම්මාගේ බලකිරීම මත වාහනයට ගොඩවන්ට විය.....අනේ මන්ද අපි හින්ද ඇන්ටිටත් කරදරේ.......වාහනයට ගොඩවූ දම්මී කීවාය.......මොන කරදරයක් ද දුවේ.......මේ වෙලවට ඔයාලව තනියම ගෙදර ඇරියොත්තමා මගේ හිතට කරදර......පිරිමි ලමයි වගේ නෙවෙයිනෙ ගැහැනු ලමයිවුනාම පරිස්සම් වෙන්න ඕනැනෙ.....අද රටේ වෙනදෙවල් ඇහුවම මට ඔයාලව මේ ඇදිරි වැටීගෙන එන වෙලාවට තනියෙම බස්වල යවන්න පුලුවන්ද......ඇය වාහනය පදවන අතරතුර පවසන්ට වූවාය......ඔයාල රැවෙනකන් උනත් පාඩම්කරන්න මම ඔයාලව ගිහින් ඇරලන්නම්......අම්මා තවදුරටත් කීවාය. ඔයාට හොද යාලුවො ටිකක් හම්බවෙලා තියෙන්නෙ නේද දුවේ.....ඔවුන්ව ගෙවල්වලට ඇරලවා ආපසු පැමිනෙන අතරතුර අම්මා ඇසුවාය.තව පොඩ්ඩෙන් මට ඒයාලුවො ටික නැතුව යනවනෙ........මා කීවෙමි.......ඒ මොකද .....අම්මා පුදුමයෙන් මෙන් ඇසුවාය......තව පොඩ්ඩෙන් ඔයාල මගෙ මේ ගැහැනු ජීවිතය නැතිකරනවනෙ......එයට සිනාසුනු අම්මා......තාත්ත බයවුනානෙ දුවේ... ඔයාට කවද හරි ගැහැනු ජීවිතේ එපාවෙයි කියල..... ඒකනෙ උනේ......කීවාය....අම්මා හිතෙනවද මට මේ ගැහැනු කම එපාවෙයි කියල......කවදාවත් එහෙම වෙන්නෙ නෑ අම්මෙ.....මට එන්න එන්නම මේ ගැහැනු ජීවිතයට කැමැත්ත වැඩිවෙනව මිසක් එපා වෙන්නෙනම් නෑ.....මා මෙසේ කියනවිට.....සමාජ මතයනම් ඉතින් ගැහැනු කියන්නෙ පහත් ජාතියක් කියල......ඇය කීවාය.....සමාජ මතය මොනව වුනත් මම දැන් කෙල්ලෙක් උන හින්ද දන්නව ගැහැනු ජීවිතය කොච්චර උතුම්ද කියල......මා කීවෙමි....මටත් ඒක තේරෙනව දුවේ......ඒත් අපේ රටේ අයගේ ඔලුගෙඩිවලට මුල් බැහැගෙන තියෙන්නෙ......ගෝත්‍රික සමාජවල තියෙන සමහර මෝඩ ගෝත්‍රික අදහස්නෙ........ඉන්දියවෙ ඉන්න බමුනන්ගෙ මත මෙයාල තියාගෙන ඉන්නව...
හෙට පෝය නිවාඩු හින්ද අපි උදෙම්ම තිලිනිගෙ ගෙදර එනව........සිල්ගන්න එහෙම යන්නෙ නෑ නේද.....දම්මි ඇසුවාය......සිල්ගන්න නම් ආසයි ඒත් විභාගෙ ළඟ හින්ද පාඩම් කරමු......මා කීවෙමි.....ඇය පැවසූ පරිදි දම්මි අමාදා ශම්මි අපේ ගෙදරට පැමිනි අතර පාඩම් කිරීමට පටන්ගත්තෙමු.....තිලිනි දුව යාලුවොටිකත් එක්ක කෑම කාල ඉන්න.......දහවල් කෑම ලෑස්තිකල අම්මා පැවසුවාය.....මේ අපි නාලම කමුද.....මා යෝජනා කලෙමි.......අපි නාන්න ඇදුම් ගෙනාවෙ නෑනෙ...... දම්මී කීවාය........මොන ඇදුම්ද බන් බාත්රූම් එක ඇතුලට ගියාම.......ශම්මී සිනාසෙමින් කීවාය......ආ එහෙනම් නාගෙන කමු.......දම්මි එකගවුනාය. ඔව්න්ට අපේ නාන කාමර දෙකක් පෙන්නූ මා මගේ නාන ඇදුම් ගෙන ඒමට කාමරය දෙසට යන්ට හැරුනි.......ඇයි තිලිනි නාන්නෙ නැද්ද සම්මි ඇසුවාය......ඇදුම් අරන් එන්නම් එතකන් ඔයා නාගන්න මා කීවෙමි......මා නාන ඇදුම් රැගෙන ආපසු පැමිනෙන විට සම්මි මා එනතුරු බලා සිටිනු දක්නට ලැබුනි.......ඇයි එලියට වෙලා ඉන්නෙ මා ඇසුවෙමි.....උඹ එනකන් හිටියෙ....මම පස්සෙ නාන්නම් ඔයා යන්න මා කීවෙමි........මේකෙ හොදට ඉඩ තියෙනව බන් දෙන්න එක්ක එකට නාමු......සම්මිගේ යෝජනාවට මාව අන්දුන් කුන්දුන් විය..........

No comments:
Post a Comment