මගේ වේදනාව දැනෙන්ට වූවේ සැත්කමෙන් දිනකට පමන පසුවය .....වේදනා නාසක සහ නින්ද යෑමට බෙහෙත් දුන් නිසා එතරම් කරදරයක් සිදුනොවුනි.......දුරකතනයෙක් නිතර කතාකල තාත්තා මගේ දුක සැප හොයාබැලුවාය.....මට එතරම් ගැලලුවක් නොතිබුනු බැවින් ඔහුට ඒමට අවශ්‍යතාවයක් නොතිබුනි.....දින තුනක් පමන මට ඇදේම සිටීමට සිදුවූ අතර හතරවන දින නගිට අවිදින ලෙස කීවේය...එදා..මාව අනතුරට භාජනය වී සිදුකල සැත්කම මෙන් මට ඇවිදීමට අපහසුවිය....පසුදින මගේ වෙලුන් ගලවා පරීක්ශාකල වෛද්‍යවරයා සැත්කම සාර්තක වී ඇතිබව පැවසුවේය.......මේ අතර මුත්‍රා කිරීමට යොදා තිබුනු බටද ඉවත් කලේය......එදා හදිසි අනතුරෙන් අනතුව මට සිදුකල සැත්කම මෙන් මෙම සැත්කමින් විශේෂ අමුත්තක් නොදැනුනි....එයට හේතුව එදා සිදුකර තිබුනේ මට තිබුනු පුරුෂ ලිංගය ඉවත් කිරීමේ සැත්කමකි......තිබුනු එම ලින්ගය එකවරම ඉවත්වීම නිසා හිස්බවක් සමග අමුතු හැගීමක් ඇතිවිය......එදින සිට පුරුෂ ලිංගය අහිමිවූ මට එම හිස් බවට හුරුවූ අතර එම හිස්බව නිසා සැහැල්ලුවක් ද දැනෙන්ට විය.....මෙය මගේ සිතට සතුටක් ගෙනදෙන කරුනක් විය......නැවත පුරුෂ ලිංගයක් එල්ලා ගැනීමටද අකමතිවූවේ මෙම තිබෙන සැහල්ලුව නැතිවී යන නිසාය......
මා සෙමින් ගොස් මුත්‍රා කල අතර ගැහැනියක මෙන් මූත්‍රා කර හොදින් පුරුදුවී ඇති නිසා එදාමෙන් අමුතු උත්සාහයක් දරීමට අවශ්‍ය නොවුනි .......
දැන් ඔයා ඉස්සර වගේ නෙවෙයි ඔයාටත් අනිත් ගැහැනු අයට වගේ ගර්භාෂයක් තියෙනව.....යෝනි මාර්ගයත් දැන් ගැහැනු අයගෙ වගේ නිසා .......ට්රාන්සෙක්ස්සුවල්ල වගේ නිතර ඩයලේට් කරන්න අවශ්‍ය නෑ.....ගර්ල් කෙනෙක්ට අවශ්‍ය හෛමන් එකත් මේකෙ තියෙනව .....ඒ හින්ද සතුටුවෙන්න.....වෛද්යවරයා සිනාසෙන්මින් කීවේය.......අම්මා ද ලැජ්ජාවෙන් මෙන් සිනාසෙන අයුරු දුටුවෙමි...එහෙත් එහි තේරුම මා දැනසිටියේ නැත ...සැත්කමෙන් පසු තවත් සතියක් පමන කාලයක් රෝහලේ ගතකිරීමට සිදුවූ අතර.....වෛදයවරු මාව නිතර පරීක්ශාකරන්ට විය.....
ඔයාට දැන් ස්වභාවික ලෙස කාන්තා හෝමෝන් නිපදවන එක ආරම්භවෙලා තියෙන හින්ද පිටින් හොමොන් ගන්න එක නවත්තන්න.......සතියෙන් පසු වෛද්‍යවරයා පැවසුවේය.......තවත් දින දෙකකින් පසු රෝහලෙන් පිටව යෑමට හැකිබවත් එහෙත් තවත් සතියක් පමන කාලයක් හෝටලයේ රැදී සිටිමින් සෑම දිනම පරීක්ෂා කරවා ගත යුතුබවත් දන්වා සිටියේය.....මේ නිසා අපිට තවත් සතියක කාලයක් හෝටලයේ රැදී සිටීමට සිදුවිය.......ටිකෙන් ටික මාව සුව අතට පත්වූ අතර.....ලිංගික පෙදෙසේ තරමක ඉදිමුනු ස්වභාවයක් තිබුනි.....එයට බිය නොවන ලෙසත් දිනකිහිපයකින් එය අඩුවන බවත් වෛද්‍යවරයා කියාසිටියේය.......එහෙත් මාස හයක පමන කාලයක් ගතවනතුරු බර ඉස්සීමෙන් වලකින ලෙසද පැවසුවේය.......
අපිට දැන් ගෙදර යෑමට හැකිබැවින් අම්මා ගුවන්යානයේ ආසන වෙන්කලාය......අපි ආපසු යන දිනය තාත්තාට පැවසූවාය

No comments:
Post a Comment