ගැහැනු ලමයෙකු ලෙස දිගටම ජීවත් වීමට ඉටාගත් මම.....කාමරය තුලට ගොස් මගේ හැඩරුව කැඩපතින් නැරබීමට පටන්ගත්තෙමි......මගේ මුහුහුනේ සිනිදු කම්මුල්. තොල්පෙති සහ සුරුබුහුටි නහය අතගාමින් ඒවායේ තිබුනු ලස්සනත් සුන්දරත්වයත් නැරබුවෙමි.....අනතුරුව පපුපෙදෙස අලන්කාර කරමින් ඉදිරියට නෙරා ආ පියයුරු යුගල, පුලුල්වූ උකුල් පෙදෙස, පිටුපසට කැපීපෙනුනු තට්ටම්.....මගේ ගැහැනු පෙනුම තවත් අලන්කාර වී ඇතිබව සිතුනි...මා.මෙසේ රුව නරඹන විට වෙනදා නොතිබුනු ආදරයක් ආශාවක් මගේ සිරුර කෙරෙහි අතිවෙන බව හැගුනි. මින්පෙර මා මෙම සිරුර නැරබුවේ ඉන්දිකාගේ සිරුර ලෙස සිතාගෙන බැවින් මට මෙම ලස්සන ගැහැනු සිරුර ආගන්තුක සිරුරක් ලෙස පෙනුනු නිසාත් මෙම සිසුරෙන් කෙසේ හෝ නිදහස් වී නැවත මගේ පිරිමි සිරුරට යා යුතුයයි හැගීමක් තිබුනු නිසාත් මෙය මගේම යයි හැගීමක් ඇති නොවුනි.....අද මා මෙම සිරුරේ හැඩ බලන්නේ මගේම සිරුර යයි සිතාගෙන බැවින් එහි හැඩරුව හොදින් සිත තුලට කාවදින බවක් දැනුනි....අද ඉදන් ඉන්දිකා කියන්නෙ වෙන කවුරුවත් නෙවෙයි මමමයි ....කුසල් කියන්නෙ මට නෙවෙයි.....දැන් එයා මගේ හොද යාලුවෙක්.....මම දැන් කුසල් වෙලා හිටිය කියලවත් හිතන්න හොද නෑ....ඒ අතීතෙ අයින්ම කරල දාන්න ඕනැ.....මා කැඩපතින් මගේ රුව නරඹමින් කල්පනා කලෙමි....අනතුරුව මා ඊයේ ඉන්දිකාට ආපසු භාරදීමට සකස් කර තැබූ ඇගේ ඇදුම් සහ උපකරන දෙස බැලුවෙමි......මේ ඇදුම් බඩුමුට්ටු ඔක්කොම දැන් මගේම ඒවමිසක් වෙන කාගෙවත් නෙවෙයි.....මට ආයෙත් කවදාවත් පිරිමි ඇදුම් අදින්න ඕනැනෑ.....එක අතකට බැලුවාම මේ ගැහැනු ඇදුම් පිරිමි ඇදුම් වගේ නෙවෙයි.....මේව කොච්චර ලස්සනද කොයිතරම් සිනිදුද.....ඇන්දහම ඇගට කොච්චර සනීපයක් දැනෙනවද........ගැහැනු ලමයෙක් උනාම හැඩවෙන්න කොයිතරම් දේවල් තියනවද කරාබු මාල වලලු.....ඒව දාගෙන ඉන්නකොට කොයිතරම් සුන්දරද.....මට ජීවිතයේ පලමුවරට ගැහැනු ඇදුම් පැළඳුම් ගැන ආශාවක් ඇතිවිය......මා මෙතෙක් කලක් ඉන්දිකාගේ ගැහැනු සිරුර තුල ජීවත් වූවද මේවා ගැන එතරම් ආශාවක් හෝ තැකීමක් නොකලේ මා නැවත කුසල් බවට පත්වීමට දැඩි කැමැත්තෙන් සිටිනිසා බව වැටහුනි......මා මේ ඉන්දිකාගේ ඇදුම් පැළඳුම් භාවිතාකලේ කෙල්ලෙක් වූ නිසා වෙනත් විකල්පයක් නොතිබුනු බැවිනි.....මේ නිසා මට මෙම ගැහැනු ඇදුම් වල වටිනාකමක් හෝ සුන්දර බවක් නොදැනුනි.......එහෙත් අද මා හට දිගටම ගැහැනු ජීවිතය ගත කිරීමට කැමැත්ත ඇතිවූ නිසා මේ ඇදුම් පැලදුම් කෙරෙහිද කැමත්තක් ඇතිවිය. එම ඇදුම් රාක්ක්ය අසලට ගිය මා ඒවා ආදරයෙන් සිපගත්තෙමි......මම දැන් හැමදාම ඉන්දිකා ඒ හින්ද මේ ඔක්කොම මගේ.......මා සතුටින් මිමිනුවෙමි.
දුව නාන්නෙ නැද්ද .....මමනම් නා ගත්ත.....සීයාගේ කට හඬ ඇසුනි.......නාන්න ඕනැ සීයේ......පැවසූ මම ඇදුම් රැගෙන නාන කාමරයට ගොස් දොර වසා ගත්තෙමි.....නාන කමරය තුලට ගියවිට කිසිවෙකුට නොපෙනුනත් මා නාන විට යටට දිය රෙද්දක් හෝ යට සායක් ඇද පපුව වසා ගැනීමට පුරුදුව සිටියෙමි. මා එසේ කලේ මෙය ඉන්දිකාට අයිති සිරුර ලෙස සලකාගෙන ඇයගේ නිරුවත මා නැරබීමට සුදුසු නැති බව මගේ සිතතුල හැගීමක් ඇතිවී තිබුනු බැවිනි. එහෙත් අද සිට මෙය මගේම ගැහැනු සිරුර බැවින් එවැනි තහනමක් දැමීමට අවශ්‍ය නැතිබව වැටහුනි......මා ඇද සිටි ගවුම ගලවා සම්පූරණයෙන් නිරුවත් වීමට ඉටාගත්තෙමි.......

No comments:
Post a Comment