නාට්ටියය තරගෙට තව තියෙන්නෙ සති දෙකයි ......මට හිතෙන්නෙ ඔයාලට දැන් හොදට දෙබස් එහෙම කට පාඩම් ඇති කියල......මේ සති දෙකේ තව හොදට පුහුනුවෙන්න....අඩුපාඩු තියෙනවනම් හදාගන්න......මට හිතෙන්නෙ දැන් ඔක්කොමල්ල ඇදුම් සූදානම් කරගෙන ඇති කියල......අන්තිම සතියෙ ඇදුම් ඇදගෙන පුහුනු වෙන්න..ඕනැ....ගුරුතුමා අපිට පවසන්ට විය......තව සති දෙකක් මට ගෙදරදි කෙල්ලෙක් වගේ ඉන්න පුලුවන් ........අනේ මේසතිය හිමින් කාලෙ ගෙවෙනවනම්......මා කල්පනා කලෙමි.......
ගෙදර ගිය මම සුපුරුදු පරිදි ස්නානය කර ඉක්මනින් කෑම ගත්තේ දවසේ වැඩි කාලයක් කෙල්ලෙක් මෙන් සිටීමට කාලය ගැනීම සදහාය . .....දුවේ..... අද මම ඔයාට නයිට් ගවුන් දෙකක් අරන් ආව හරිද බලන්න.......මා ගවුම ඇද සාලයට ගිය විට ගවුන් දෙක අතට දුන් අම්මා කීවාය......ඒවා රැගෙන කාමරයට ගිය මා ගවුම ගලවා ඉන් එකක් ඇදගත්තෙමි........යටට සැටින් රෙද්දක් අල්ලා මසා තිබුනු එයින් අමුතු සුවපහසුවක් ඇතිවිය.......හරි නේද මම ඕක ගත්තෙ හිතේ මිම්මට........මා අසලට පැමිනි අම්මා එහි හැඩ බලමින් කීවාය........දැන් ඔය දෙක තියාගෙන රෑට ඇදගන්න ......ගවුම ඇදගෙන ඉන්නව වගේ නෙවෙයි රෑට ඕක ඇදගෙන නිදාගන්න කොට ඇගට පහසුයි.........ඇය පැවසුවාය.....ඇය පවසන දේ ඇත්තක් බව එය අන්ද විට මටද තේරුනි........නැවත ගවුම ඇදගත් මා ඒවා ඇදුම් රාක්කයේ එල්ලුවෙමි.......මම දැන් කෙල්ලො අදින හැම ඇදුමක්ම වගේ ඇදල තියෙනව.....තව තියෙන්නෙ ඇදුම් වර්ග කීපයයි........සල්වාර් එකකුත් ඇදගන්න තිබුනොත් හොදයි.......තාම මම පොඩි හින්ද සාරි අදින්න බෑ......ජින්ස් පිරිමි අදින කලිසම් වගේ හින්ද ඒව අදින්න ආස නෑ.......අම්ම මහල දුන්න සාය බ්ලවුස් එක නම් තියෙනව......තව සාය බ්ලවුස් එකක් ගත්තොත් හොදයි......ඒත් අම්ම මට ඒව අරන්දෙයිද දන්නෙ නෑ.... ........ කෙල්ලො දාන ආභරන පැලද ගෙනත් තියෙනව.....ඒත් කරාබු දෙකක් තමයි තාම දාගන්න බැරිවුනේ......මම කොල්ලෙක් හින්ද කන් පෙති විදින්න බැරි හින්ද ඒව දාන්න හම්බවෙන්නෙ නෑ....... මෙලෙස මා මෙතෙක් කල් ඇද තිබුනු ගැහැනු ඇදුම් පැලදුම් ගැන මතක් කරමින් සතුටුවුනෙමි......දිවා කාලයේ ගවුම ඇදසිටි මා රාත්රී කාලයේ මුල් වරට අම්මා ගෙනත් දුන් නයිට් ගවුම ඇදගෙන නින්දට ගියෙමි......තව සති දෙකයිනෙ මට මේ විදියට ඉන්න වෙන්නෙ.......ඒ අතර සිතට දුක් මුසු හැගීමක් ද ඇතිවිය....සෝදා තිබුනු මගේ පිරිමි ඇදුම් අම්මා නැවත ඇදිම් රාක්කයේ තබා තිබෙන බව දුටු මා. ඒවා එකතුකර....මට නොපෙනෙන ලෙස පොත් කබඩය තුලට දමා ගැහැනු ඇදුම් කිහිපය එහි වැනුවෙමි. හරිනම් කිසිම පිරිමි ඇදුමක් මේ කාමරේ වත් තියාගන්න හොද නෑ......කෙල්ලෙක් ඉන්න කාමරේ තියෙන්න ඕනැ ගැහැනු ඇදුම් විතරයි.......මා රාක්කයේ දමා තිබුනු ගවුන් දෙස බලමින් කල්පනා කලෙමි.......

No comments:
Post a Comment