(බොක්සින් සමාදි 78)....................... .......කොන්ඩයට ගැලපෙන කොන්ඩ මෝස්තරයක් දැමූ අම්මා මගේ හැඩ බලුවාය.....අපි නගරයට යෑමට ත්‍රී රෝද රතයකට ගොඩවුනෙමි.....අම්මා රෙදිසාප්පුවට ගොඩ නිගිනවිට......අදනම් සෑහෙන වෙලාවක් මේකෙ ඉන්න වෙනව.....අම්මාට ඇදුම් තේරීම සදහා සෑහෙන කාලයක් ගතවෙනබව දන්නා මා කල්පනා කලෙමි.....ඇය මාව එක්කගියේ ගවුන් තිබෙන පැත්තටය.......ගැහනු ලමුන්ගේ ඇදුම් දකිනවිට අම්මාට පමනක් නොව මගේද ආශාව වැඩිවන බව දැනුනි....සමාදිට මේවගේ ඇදුම් කියිතරම් තිබුනද.....ඒදවස්වල මම ඒව ඇදගෙන කොයිතරන් සතුටින් හිටියද....අම්මට අහුවුනේ නැත්නම් තවමත් මම ඒ විදියටනෙ ඉන්නෙ....මම ගවුන් අතට ගෙන ඒවායේ හැඩබලන ගමන් කල්පනා කලෙමි.....ඔයාට ඇදුම් ගන්න පුලුවන් ඒ වුනාට ඔයාව බැලුවට පස්සෙ ඩොක්ට මොනව කියයිද දන්නෙ නැනෙ....ඔයා ගවුන් ඇන්දට තව කීදවසක් අදින්න වෙයිද දන්නෙ නෑනෙ.....ඒහින්ද මේව ගන්න එක අපරාදෙ...මා තේරුව ගවුන් දෙස බලා අම්මා කීවාය......මා කිසිවක් නොකියා බිම බලාගත්තෙමි.....ඩොක්ට මම කොල්ලෙක් කියල කිව්වොත් එකත් එකටම මෙයාල මට ගවුන් අදින්න දෙන්නෙ නෑ .....අම්මාගේ කතාවෙන් මා තේරුම් ගත්තෙමි......ඩොක්ට කොල්ලෙක් කියල කිව්ව හින්ද සමාදිනම් ගොඩගියා.....මට මොනව වෙයිද....මට සිතුනි......අම්මා මාව වෙනත් ස්තානයකට රැගෙන ගියාය.....එහි තිබුනේ කාන්තා යට ඇදුම් බව දුටුවෙමි......මාකොල්ලෙක්නම ් කිසිදින යෑමට ලැජ්ජා හිතෙන ස්තානයක් උවද....මා කෙල්ලෙක් යනුවෙන් සිතාගෙන සිටින බැවින් ඒවා දැකීමට හෝ අතගෑමට මැලිකමක් නොසිතුනි......අම්මා මගේ පපුවේ ප්‍රමානයට බ්‍රෙසියර් තෝරන අයුරු දුටුවෙමි......සමාදි මෙහාට එන්න .....බ්‍රෙසියරයක් අතේ තබාගෙන සිටි අම්මා ඇය අසලට අඩගැසුවාය.....මේක ඔයාගෙ ඇගට හරිද බලන්න ...එම බ්‍රෙසියරය මගේ පපුව වටේ ඔතා ප්‍රමානය බැලුවාය......බ්‍රෙසියර කිහිපයක් තෝරාගත් ඇය.......මේව ඔයාට හරියයි ගෙදර ගිහින් ඇදල බලමු.....පැවසුවාය.......මම කවදාවත් ඇදල නැති බ්‍රෙසියර් අද මට අදින්න හම්බවෙනව.......මගේ පන්තියේ ටීච තමා ඕක අම්මගෙ ඔලුවට දැම්මෙ......ඔයාට බොහොම පින් ටීච ...මම හිතින් ගුරුතුමියට පින් දුන්නෙමි......මාවෙනුවෙන් පැන්ටිකිහිපයක්ද යට සායවල් කිහිපයක් ද තෝරාගත් අම්මා සල්ලි ගෙවීම සදහා අයකැමි අසලට ගියාය......මට ගෙදර පැමිනෙන තුරු ඉවසිල්ලක් නොමැතිවුනේ මේ ගන්නා ලද බ්‍රෙසියර ඇද බැලීමටය.....අම්මා තවත් කඩ කිහිපයක්ට ගොඩවී ගෙදරට අවශ්‍යය ද්‍රව්‍යය කිහිපයක්ද ගත්තාය.....එම පාර්සල් උසාගෙන සිටීම මට භාරවිය......අම්ම තව මොනව ගන්නවද මන්ද ඉක්මනට ගෙදර යන්නෙ නැතුව ...මගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන බව තේරුනි......අනේ අම්මෙ ඉමනට ගෙදර යමු.....අම්මාට නොක්කීවත් හිතෙන් කීවෙමි.....අම්මා පරක්කුවෙන වාරයක් පාසාම මගේ හිත කලබල විය.......මට සැනසුමක් ඇතිවූවේ අම්මා ත්‍රී රෝද රතයකට ගොඩවෙන අවස්තාවේදීය ....දැන් ඉතින් විනාඩි පහෙන් ගෙදර.......එහෙත් අපේ ගෙදර පෙනෙන මානයේදී රථය නවත්වාගත් ඇය.....අපි මෙතනින් බහිනව කීවාය......අම්මට මොකක්ද වෙලාතියෙන්නෙ අපරාදෙ මගින් බැස්සෙ.....මා කල්පනා කලෙමි.....ඔයාට ගවුමක් මහගන්න කියල ටීච කිව්වනෙ...මේ ඇන්ටි ලස්සනට ගවුම් මහනව ඔයාගෙ මිමි දීල ගියහම මහල තියයි......මම ස්කෝලෙට ගිහින් එනගමන් රෙදි කෑල්ලකුත් ගෙනාව.....අයියෝ තව කොච්චර වෙලාවක් යයිද......මගේ සින ලෝකය කඩාගෙන වැටුනි......මා බඩුමල්ල වුස්සගෙන අම්මා පිටුපසින් ගියෙමි......මොකද අක්කෙ මේ අතින් කටින් එල්ල ගෙන.....රෙදිමහන නැන්දා අපි දෙස බලා පැවසුවාය.....අපේ දුවට ගවුමක් මහගන්න නංගියේ... ටවුමට ගිහින් එනගමන් මෙතැනින් බැස්ස ආයෙත් මේකට එන්න ඕනෙනෑනෙ......මෙයා ස්කෝලෙ නාට්ටියකට රග පානවනෙ....ටීච කිව්ව ගමේ ලමයි අදිනව වගේ රැලිසාය දාල බෝරිච්චි අත් දාල ගවුමක් මහල දෙන්න කියල මේ තියෙන්නෙ ටීච ඇදල දුන්න ගවුමෙ සැලැස්ම.....අම්මා ඇයට එම පින්තූරය පෙන්නුවාය.....මේ තියන්නෙ ගවුම් රෙද්ද ...අම්මා රෙදි පාර්සලය නැන්දාට දුන්නාය.....ලස්සන පොඩි මල් වටුනු එම රෙද්දට මගෙත් හිතගිය බව තේරුනි.... මගේ මිනුම් ගනීමට පටන් ගත් නැන්දා......සාය ගොඩක් දික්වෙන්න ඕනැද ඇසුවාය.....දනිස්සට වඩා ටිකක් දික්වුනාම ඇති කියල කිව්වෙ.....එහෙනම් දනහිසේ ඉදල අඟල් දෙකක් තියනව.....ඇය ගවුමේ දිග මැන්නාය......මගේ පපුවේ මිනිම් ගත් ඇය.....දුව පපුවට ඇඳල නෑනේද ? අක්කෙ........ ඇසුවාය.....නෑ නන්ගි ඒවත් අරන්දෙන්න එක්ක තමා ටවුමට ගියේ.....දැන් පොඩිලමයෙක් නෙවෙයිනෙ ලොකු ලමිස්සියෙක්නෙ පපුවට අන්දන්න ඕනැනෙ......නැන්දා මනින ගමන් කීවාය.....අම්ම හිතාගෙන ඉන්නෙ ඔයා තාම චූටි දුවෙක් කියල....නේද දුවේ....නැන්දා මගේ කම්මුල මිරිකමින් කීවාය.....මා ලැජ්ජාවෙන් සිනාසුනෙමි.......

No comments:
Post a Comment