(අත්භූත වලව්ව 46)...............................විශ්මි මාත් එක්ක ටික වෙලාවක් කතාකරමින් ඉදල ගෙදර ගියා....මම අයියලාගෙ ඇදුම් ටික හෝදන්න ගියා....ඒව හේදුවට පස්සෙ මම ඇන්ද ඇදුම් ටිකත් හෝදන්න පටන්ගත්තා....ජීවිතේ පලමුවරට මම අද තමා ගැහැනු ඇදුම් සෝදන්නෙ මට මේක නවතම අත්දැකීමක් උනා.... ඒව රලු නෑ ගොරෝසු නෑ හරිම සිනිදුයි ඇන්දහම ඇගට සනීපයි....මම ඒ ඇදුම් හෝදන ගමන් කල්පනා කලා...කොල්ලන්ට තියෙන්නෙ ඇදුම් කීපයයි කෙල්ලෙක් උනාම කොච්චර හැඩවැඩ ලස්සන ඇදුම් තියෙනවද.... .. ..ඒ විතරක් ද මාල වලලු කරාබු වගේ ආභරන....මේව අදින්න පලදින්න මමත් පින්කරල තිබුනනෙ....මට හිතුනා....ඇදුම් ටික හේදුවට පස්සෙ මම ගියේ පොඩි අයියගෙ කාමරේ අස්කරන්න...එතෙනට ගියාම කොහෙන් පටන්ගන්නද කියල හිතාගන්න බැරිවුනා....කොල්ලන්ගෙ කාමර වල හැටි ඔහොම තමා මාත් කොල්ලෙක් වෙලා හිටියනෙ...මගෙ කාමරෙත් මෙහෙම තමා ...අම්ම තමා මට බැන බැන අස්කරන්නෙ....මට කාමරේ අස්කරන්න ටිකක් වෙලා ගියා..මම දැන් කෙල්ලෙක් හින්ද මේගෙදර පිලිවෙලට තියාගන්න ඕනැ ..මම හිතාගත්ත.....අස්කරල ඉවරවෙලා කුස්සියට ගියා...අම්ම මොකක්හරි වැඩක් කියල මම දැක්ක...මාව දැක්ක අම්ම....අයියලගෙ වැඩ ඉවරද දුවේ....අහල....මගෙ දූ පොඩ්ඩට වැලිතලප ටිකක් හදල දෙන්න හිතුනා....අම්ම පිටි වගයක් හලන ගමන් කිව්ව....දූ පොඩ්ඩ කිව්වෙ....මම එහෙම ඇහුවෙ කාගෙ හරි පොඩි දුවෙකුට වැලිතලප හදාගෙන යන්න කියල හිතිල.....මට ඉතින් මගෙ දූ පොඩ්ඩ නැතුව වෙන දූල ඉන්නවයෑ..දුව ඉතින් වලිතලප කන්න කැමතිනෙ..බෝඩිමේ ඉන්නකොට මේව හම්බවෙන්නෙ නෑනෙ....අම්ම මා දිහා බලාගෙන කිව්ව.....අම්ම මටයි මේ දූ පොඩ්ඩ කියල තියෙන්නෙ ...මට අම්ම කෙරෙහි ආදරයක් ඇතිවුනා..බෝඩිමේ රසට හම්බවෙන්නෙ නෑනෙ අම්මෙ මම කිව්ව.....දුව කවදාවත් රස හොයන්නෙ නෑනෙ ඔහේ හදල දුන්න දෙයක් කනව මිසක් ඒ හින්ද හොදයි....අම්ම කිව්ව....මාත් වැලිතලප කන්න ආසයි ඒවගෙම නයෝමිත් ඒව කන්න ආසයි වගේ....මාත් රස හොයන්නෙ නෑ ඒවගෙ නයෝමිත් මාවගේ කියල අම්මගෙ කතාවෙන් තේරුනා...අපි දෙන්නගෙ ගතිගුන එක වගෙ නම් අපේ ජීවිත මාරුවුනාකියල ලොකු ගැටලුවක් වෙනැකක් නෑ....මම හිතුවා.....පොල් ඕනැ නේද අම්මෙ .....මම ඇහුව....පොල් නැතුව මේව හදන්න පුලුවන්ද...අම්ම කිව්ව....මම පොල්ගෙඩියක් බිදල ඊයෙ වගේ ගාල දුන්න....මටත් දැන් අම්ම හදනව වගේ මේවගෙ කෑම හදන්න පුරුදුවෙන්න වෙයි. මම අමගෙන් වැලිතලප හදන හැටි බලාගත්තා....දැන් උයන්නත් පුරුදුවෙන්න ඕනැ මම හිතාගත්ත.....දුවේ සුදු පුන්චිලගෙ ගෙදර යන්නත් ඕනැ නේද....අපි ඉරිද යමුද.තාත්තත් ඉන්නවනෙ...අම්ම ඇහුව....අම්මගෙ කැමැත්තක් මම කිව්ව.....තාත්තගෙන් කෝල් කරල අහන්නකො දුවේ ඉරිද යන්න පුලුවන්ද කියල....මම පෝන් එක අරගෙන නොම්මර බැලුව මේක නයෝමි පාවිච්චි කල පෝන් එක හින්ද තාත්තගෙ නොම්මරේ ඇති...මම නම් ටික බැලුව හොදවෙලාවට තාත්ත කියල නොම්මරයක් තිබුන...මම ඒකට කෝල් කලා....අයි මගෙ දුවේ තාත්ත කතාකරනව ඇහුන....අම්ම කියනව ඉරිද සුදු පුන්චිලගෙ ගෙදර යමු කියල...තාත්තට නිවාඩුද කියල අහන්න කිව්ව....ගැටලුවක් නෑ දුවේ අම්මට කියන්න පුලුවන් කියල....දුවේ පෝන් එක දෙන්න..මම කට් නොකර අම්මට පෝන් එක දුන්න....අම්ම තාත්තත් එක්ක ගමන ගැන කතාකරනව ඇහුනා....දන් මේ පෝනෙකේ තියෙන නම් ටික නාමල්ගෙන් අහගන්න ඕනැ ඒ හින්ද මේව පොතක ලියාගන්න ඕනැ....මම පෝන් එක අරගෙන නොම්මර ටිකයි නම් ටිකයි ලියාගත්ත.....මේ ජීවිතේටයි මේ පරිසරේටයි ටික ටික හුරුවෙන්න වෙනව...මට වගේම නාමල්ටත් ඒ පරිසරයට හුරුවෙන්න වෙයි....මට හිතෙන්නෙ නමල්ට එච්චර ගැටලුවක් ඇවිත් නෑ වගේ.....මම කාමරේ ඉන්න කොට..දුව බත් කමූ....අම්මගෙ කටහඩ ඇහුනා.....නාගෙනම කන්නම් අම්මෙ.....මට ඊයෙ ඉදන් හරියට නාගන්න බැරිවුන හින්ද කිව්ව.....අදනම් නාන කාමරේට ගිහින් හොද හැටියට නාගන්න පුලුවන් ...මම නයෝමිගේ චීත්ත රෙද්දක් අරගෙන නෑවට පස්සෙ අදින්න සයකුයි බ්ලවුස් එකකුයි අරගෙන නාන කාමරේට ගිහින් දොර වහල ලොක් කරගත්ත......මම ඇදගෙන හිටිය ගවුමයි යට සායයි ගලවලා නිරුවත් උනා.....නයෝමිට තිබුන ඒ ගැහැනු රුව මගෙන් හොදින් දිස්වෙනබව කන්නාඩියෙන් දැකගන්න ලැබුනා.....මම ආශාවෙන් ඒ දිහා බලාගෙන හිටියා.....පපුව පුරා පැතිරුනු පියයුරු දෙක ආශාවෙන් අතගෑව....කකුල් අතර තිබුන හිස් බවට මම ගොඩක් ආශාකලා.....මගේ මුලු සිරුරම අතගෑව මුලු සිරුරම ගොඩක් සිනිදුබව තේරුනා....බෝ එකකින් ගැටගහල තිබුන කොන්ඩෙ කඩා දාල කෙස්ටික පිට දිගේ වැටෙන්න ඉඩ හැරියා....කරාමෙ ගාවට ගිහින් හිමින් කරාමෙ ඇරියා ...මගේ සිනිදු සම මත වැටුන වතුරෙන් අමුතු සිසිලක් දැනෙන්න ගත්තා......
No comments:
Post a Comment