අපි දවස් තුනක් විතර හෝටලේ ඉදල ගෙදර ගියා....ගෙදර ගියදවසෙත් මහත්තය පාටියක් දැම්ම.....මේ දවස් තිකේ පුතාව බලාගත්තට මම නෝනටයි නෙලුම්ටයි ස්තූතිකලා.....මහත්තයගෙ කාමරේ අපේ කාමරේ උනේ මහත්තයව බැන්දට පස්සෙ.....මායි මහත්තයයි පුතයි තුන්දෙනාම නිදාගත්තෙ එකම ඇදේ හින්ද පුතාට දිගටම මගෙ තුරුල්ලෙ නිදාගන්න පුලුවනුනා..මටත් නිතරම මහත්තයගෙ තුරුල්ලෙ ඉන්න පුලුවන් හින්ද මාත් සතුටුවුනා....ඒ විතරක් නෙවෙයි මහත්තය දවසකට සැරයක් වත් මාව සුරන්ගනා ලෝකෙ රවුමක් එක්ක යනව.....නෙලුම්ට මගෙ කාමරේ ඉන්න කියල මම කිව්ව....මට වෙලාවකට හිතුන නෙලුම් අපේ වැඩකාරියක් නෙවෙයි මගේ සහෝදරියක් කියල....මෙහාට ආවට පස්සෙ නෝනත් මා ගැන හිතුවෙ මේවගෙ වෙන්න ඇති..මම කල්පනා කලා....නන්ගි දැන් මාත් නංගිගාව නෑ. මම හිතන්නෙ නෑ මල්ලි නරක එක්කෙනෙක් කියල ...ඒත් එයත් පිරිමියෙක්.....අක්ක මොකක් ගැනද කියන්නෙ මම නෝනගෙන් ඇහුව....නෙලුම් කියන්නෙ ලස්සන කෙල්ලෙක් හැබැයි එයා හොද කෙල්ලෙක්....මල්ලි එයාගැන කොහොම හිතනවද දන්නෙ නෑනෙ....නන්ගි ඒගැන කල්පනාවෙන් ඉන්න....නෝනා අදහස් කලදේ තේරුම් ගත්ත මම මහත්තයයි නෙලුම් ගැනයි කලපනාවෙන් හිටිය....ඒත් මහත්තය එහෙම නරක කෙනෙක් නෙවෙයි කියල මට තේරුනා....ගහැනියක විදියට තමන්ගෙ මහත්තයට ආදරයෙන් සකනවනම් එයාගෙ අව්සයතා ඒ විදියට කරනවනම් එයාගෙ හිත ඇදෙන වෙදියට හැසිරෙනවනම් පිරිමි වෙන ගැහැනු පස්සෙ යන්නෙ නෑ කියල මම මේ වෙනකොටත් තේරුම් අරන්හිටියෙ.....මම කෙල්ලෙක් උනේ ගැහැනියෙක් විදියට මේ හැම යුතුකමක්ම හරියට කරන්න බලාපොරොත්තුවෙන් මිසක් නිකම්ම නිකන් හිතට ආව ආශාවකින් නෙවෙයි කියල මම දන්නව....
ඔයාගෙ පදිංචිය මෙහාට ගන්න ඕනැ නේද සදුනි..දවසක් මහත්තය ඇහුව.....ගත්තොත් හොදයි...මම කිව්ව.....මගේ පදිංචිය මාරුකරන්න මම හසිත විදියට ජීවත් උන මගෙ ගමේ ග්‍රාම නිලදාරි හම්බවෙලා සහතිකයක් ගන්න වෙනව කියල මහත්තය කිව්ව....ඒ හින්ද අපිට මගේ ගමට යන්න උනා. ඒත් මම කොහොමද මම හසිත කියල ඔප්පුකරන්නෙ මට කල්පනාවුනා....මම මේක මහත්තයට කිව්ව...අපි යමු ඔයාගෙ නම ඒකෙත් වෙනස්වෙලාද දන්නෙ නෑනෙ...මහත්තය කිව්ව....අපි ග්‍රාමනිලධාරි හම්බවෙන්න ගියා....මගෙ හැදුනුම් පත බැලුව ඔහු මම එම ලිපිනයෙන් ඉවත්වෙන බවට සහතිකයක් දුන්න....දැන් බලනකොට ...ඔක්කොම වෙනස්වෙලානෙ....කිව්ව මහත්තය...ඔයාගෙ ගෙදර යමුකො...කිව්ව....අපෝ බෑ එයාල මාව කොහොමද දැන් අදුනගන්නෙ.....මම කිව්ව....මම හසිතගෙ යාලුවෙක් විදියට යන්නම්........මම ගිහිල්ල හසිත හම්බවෙන්න ආව කියන්නම්.....මහත්තය කිව්ව....එහෙනම් යමු බලන්න ...මම කිව්ව.....
No comments:
Post a Comment